ටුරෙට්ස් සින්ඩ්‍රම්
ටුරෙට්ස් සින්ඩ්‍රම්... අපි මෙහෙම හිතමු. ඔයාලට නවත්තන්න බැරි ආවේගයක් එනවා යම් කිසිවක් කරන්න. මේක යටිගිරියෙන් කෑගහන හූවක් වෙන්න පුලුවන්,තමාටම ගහගන්න කම්මුල් පාරක් වෙන්න පුලුවන්, සමහර විට කුනුහරපයක් ශබ්ද නගා ප්‍රකාශ කිරීමක් වෙන්න පුලුවන්. ඔබ අතින් මේ සියල්ල වෙන්නේ සමහර විට සෙනග පිරුනු බස් රතයකදී වෙන්න පුලුවන්.ඔබ දැන සිටියාද මේ ලක්ශන තියන රෝගයක් තිබෙන බව. අපි අද කතා කරන්න යන්නේ මේ රෝගය ගැන. මේක තමා ටුරෙට්ස් සින්ඩ්‍රම් කියන්නෙ. හරි අමුතුයි නේද. මම කියන්නේ මේ දේවල් හිතාමතා කරන අය ගැන නෙවෙයි.
මේක ස්නායු හා මොලය සම්බන්ද රෝගයක්. මේකෙදෙ වෙන්නෙ තමන්ට පාලනය කල නොහැකි ආකාරයට විවිද අන්ග චලන සිදුවීම හා කටින් වචන හෝ ශබ්ද පිටවීමයි. මේවා හඳුන්වන්නෙ ටික්ස් යන නමින්... මේක සාමාන්යෙන් පටන් ගන්නෙ ළමා අවදියේදී.. ඉන්පසුව ජීවිතය පුරාවට පවතිනවා..
මේ තත්වය හැදෙන්නෙ කොහොමද කියලා තවම හොයාගෙන නැහැ.නමුත් මොළැයේ අපයේ චලනයන් පාලනය වන කොටසක් වන basal ganglia නැමැති කොටසේ යම් කිසි අවුලක් නිසා මේ තත්වය ඇති වන බව සැලකෙනවා.. ඇත්තටම මේ තත්වය අදාල රෝගියාට විශාල අපහසුවක් ගෙන දෙනවා.. කායිකව හා මානසිකව. හිතලා බලන්න ඉස්කෝලෙදි වැඩපොලේදී හිටපු ගමන් හූ කියන විවිද ශබ්ද පිටකරන, සමහරවිට කුනුහරප කියන , විවිද විකට අන්ග චලන කරන කෙනෙකුට දැනෙන අපහසුව.
දැනට පවතින තත්වය අනුව මේ තත්වය සුව කල නොහැකියි. නමුත් පාලනය කල හැකි බව කියවෙනවා. නමුත් නිශ්චිත නෑ. පහත වීඩියෝ බලන්න.. ඔබගේ ඇසට කඳුලක් නොනැගුනේ නම් පුදුමයි
මේ එම රෝගයේ අන්තයටම ගිය අවස්තාවක්
තව වීඩියෝ තියනවා youtube එකේ Tourette's syndrome කියලා සර්ච් කරන්න

Last edited:

ගිය බදාදා Europe ෆිල්ම් ෆෙස්ටිවල් එකේ බැලුව "Body" කියල ෆිල්ම් එකක් .. එකෙත් එක තැනක ඔය වගේ දෙයක් ගැන කතා වෙනවා 