ටුවර් එකක් organise කරන්න හොඳ agentsලා කවුද ඉන්නෙ?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535
    113
    ලබන අවුරුද්දේ February වගේ family එකත් එක්ක Asia පැත්තෙ රවුමක් දාන්න හිතුවා. Singapore සෑහෙන්න ගිහින් තියෙන නිසා හිතුවෙ තායිලන්ඩ් මැලේසියා වගේ බලන්න. අනිත් එක පොඩි එකත් එක්ක යන නිසා පුලුවන් තරම් navigate කරන්න ලේසි රටක් බැලුවෙ. එහෙ ගිහින් පොඩි උන්ට බර activities තමා කරන්න හිතන් ඉන්නෙ. අනික මුලු ටුවර් එකේම transport අඩුම ගානෙ මේන් activities වලට යන ටික හරි කාටහරි කියලා organise කරගන්න ඕනා.

    දැනට හිතන් ඉන්නේ classic travel, nkar වගේ කට්ටියකට කතා කරලා බලන්න මොකද හිතන්නෙ? හොඳ tour organise කරන උන් recommend කරන්න පුලුවන්ද?
     
    • Haha
    Reactions: nul and Al Galmal

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,600
    6,346
    113
    thailand yanna train aken Malaysia gihin KL walin anna .
    thaniyama booking dagena yanna .singa thai malay viatnam Cambodia bali walata mona tour guid da .
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,311
    6,940
    113
    කලින් ගියපු නැති රටකට යනවා නං ඔහොම එකකින් ඕගනයිස් කරලා යනවා නං හරි. විශේශයෙන් ස්කෑම් හෙනටම තියන තායිලන්ඩ් වගේ යනවා නං
    උඹ Asian රටවල කලින් ඇවිදලා තියනවා නං, උඹේ ට්‍රිප් එක දිග එකක් නං, ගිහින් ඇවිදලා හොයාගන්නත් පුලුවන්
    හැබැයි ඔහොම තැනකින් ට්‍රැවල් එක ප්ලෑන් කරාම දවස් ගාන නියමෙට වැය කරන්න පුලුවන් නැත්තං තනියම කරන්න ගියාම සමහර දවස් වල කරපු දෙයක් නැති වෙනවා අපරාදෙ කියලා හිතෙනවා පස්සෙදි
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    හේලීස් වලින් ප්‍රන්සෙ යන්න ලක්ෂ දහයයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535
    113
    කලින් ගියපු නැති රටකට යනවා නං ඔහොම එකකින් ඕගනයිස් කරලා යනවා නං හරි. විශේශයෙන් ස්කෑම් හෙනටම තියන තායිලන්ඩ් වගේ යනවා නං
    උඹ Asian රටවල කලින් ඇවිදලා තියනවා නං, උඹේ ට්‍රිප් එක දිග එකක් නං, ගිහින් ඇවිදලා හොයාගන්නත් පුලුවන්
    හැබැයි ඔහොම තැනකින් ට්‍රැවල් එක ප්ලෑන් කරාම දවස් ගාන නියමෙට වැය කරන්න පුලුවන් නැත්තං තනියම කරන්න ගියාම සමහර දවස් වල කරපු දෙයක් නැති වෙනවා අපරාදෙ කියලා හිතෙනවා පස්සෙදි
    ඔය රටවල් වල ඇවිදල තියෙනවා. පොඩි එකා යන නිසා රස්තියාදු වෙන වැඩ කරන්න කැමැති නෑ. ඒකයි බැලුවෙ හොඳට organize කරපු එකක් විදියට කරන්න.
     
    • Like
    Reactions: wissnshaftler

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,311
    6,940
    113
    ඔය රටවල් වල ඇවිදල තියෙනවා. පොඩි එකා යන නිසා රස්තියාදු වෙන වැඩ කරන්න කැමැති නෑ. ඒකයි බැලුවෙ හොඳට organize කරපු එකක් විදියට කරන්න.
    ඔවු
    එහෙම එකකින් ඔගනයිස් කරලා යද්දි වෙලාව එහෙම ගානට මැනේජ් වෙනවා
    අපි කරන්න ගියාම එහෙම නැහැ, අනවශ්‍ය දේවල් වලට වෙලාව ලොකුවට යනවා
     
    • Like
    Reactions: tharakaf

    Al Galmal

    Active member
  • Dec 24, 2025
    97
    108
    33
    සන්තෝසයි මිතුරේ
    බොනලිදට පියනක් දාගන්න සල්ලි නැති එකා පිටරටවල ටුවර් යන්නෙ කොහොමද කියල මේකෙ ඉරිසියාකාරයො හිනාවෙයි.

    @hichchiputha ඒජන්ට් වීකෙන්ඩ් එකට ඒශියා ටුවර් යනව නේද නිතරම. කොහොමද හොද
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,004
    35,932
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සන්තෝසයි මිතුරේ
    බොනලිදට පියනක් දාගන්න සල්ලි නැති එකා පිටරටවල ටුවර් යන්නෙ කොහොමද කියල මේකෙ ඉරිසියාකාරයො හිනාවෙයි.

    @hichchiputha ඒජන්ට් වීකෙන්ඩ් එකට ඒශියා ටුවර් යනව නේද නිතරම. කොහොමද හොද

    mamat nitara thread walin trip yanawa agent
    eka tamay labama lesima widiya
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ලබන අවුරුද්දේ February වගේ family එකත් එක්ක Asia පැත්තෙ රවුමක් දාන්න හිතුවා. Singapore සෑහෙන්න ගිහින් තියෙන නිසා හිතුවෙ තායිලන්ඩ් මැලේසියා වගේ බලන්න. අනිත් එක පොඩි එකත් එක්ක යන නිසා පුලුවන් තරම් navigate කරන්න ලේසි රටක් බැලුවෙ. එහෙ ගිහින් පොඩි උන්ට බර activities තමා කරන්න හිතන් ඉන්නෙ. අනික මුලු ටුවර් එකේම transport අඩුම ගානෙ මේන් activities වලට යන ටික හරි කාටහරි කියලා organise කරගන්න ඕනා.

    දැනට හිතන් ඉන්නේ classic travel, nkar වගේ කට්ටියකට කතා කරලා බලන්න මොකද හිතන්නෙ? හොඳ tour organise කරන උන් recommend කරන්න පුලුවන්ද?
    Classic, Hayleys, Aitken Spence hodai price wadi tikak compared to aluth aluth aya.. hugak mn dakala tianawa dn tiktok eke aluth aya kohomada kianna dnne nah.

    podi aya innawanm Dubai, Singapore, Malaysia wage thama ithin
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,874
    9,378
    113
    Tropical Island Of Sri Lanka
    poddak time eka demmoth ubatama karaganna puluwan. asia nan travel karala ne podi un ekka.. europe sehenna travel karala thiyei, ubama karaganin.chat gpt ehemath use karala itinerary hadaganin, loku deyak ne ban owage
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535
    113
    poddak time eka demmoth ubatama karaganna puluwan. asia nan travel karala ne podi un ekka.. europe sehenna travel karala thiyei, ubama karaganin.chat gpt ehemath use karala itinerary hadaganin, loku deyak ne ban owage
    සිද්දිය තියෙන්නෙ පොඩි එකා යන පලවෙනි එක, ඒ නිසා පුලුවන් තරම් A to B ට්‍රාන්ස්පොර්ට් ටික හරියට හදාගන්න බැලුවෙ මොකද අපි යනවා වගෙ කරන්න බෑනේ. මේක ඔහොම ගිහින් ඊටපස්සෙ යනකොට තනියම කරගන්නවා.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    සන්තෝසයි මිතුරේ
    බොනලිදට පියනක් දාගන්න සල්ලි නැති එකා පිටරටවල ටුවර් යන්නෙ කොහොමද කියල මේකෙ ඉරිසියාකාරයො හිනාවෙයි.

    @hichchiputha ඒජන්ට් වීකෙන්ඩ් එකට ඒශියා ටුවර් යනව නේද නිතරම. කොහොමද හොද
    ඉඳල ඉඳල මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න ඕන නැත්නම් ගැම්ම නැති වෙනව. ඇහුව කියල යන්නම ඕන නෑනෙ 🤣
     
    • Haha
    Reactions: Al Galmal

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535
    113
    ඉඳල ඉඳල මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න ඕන නැත්නම් ගැම්ම නැති වෙනව. ඇහුව කියල යන්නම ඕන නෑනෙ 🤣
    ඔව් බන්, මම බොරු ශෝ එකට තමා එහෙම දැම්මේ. ගොඩක් ත්‍රෙඩ් දාන්නෙ එහෙම තමා. මාත් ඇත්තට උඹලා වගේ ලොස් පොරක් :(:(
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    ඔව් බන්, මම බොරු ශෝ එකට තමා එහෙම දැම්මේ. ගොඩක් ත්‍රෙඩ් දාන්නෙ එහෙම තමා. මාත් ඇත්තට උඹලා වගේ ලොස් පොරක් :(:(
    සෝල එක හයි කලාද 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Al Galmal

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535
    113
    සෝල එක හයි කලාද 🤣🤣🤣🤣
    නෑ බන්, කවුරුහරි ඕක ඇහුවාම පටස් ගාල යාලුවෙක්ගෙ එකකට ලොග් වෙලා screenshot එකක් ගහලා දානව මේ වගේ 👇 👇 :( :(

    Al Galmal

    Active member
  • Dec 24, 2025
    97
    108
    33
    සෝල එක හයි කලාද 🤣🤣🤣🤣
    තට්ටු තුනට හදපු ගෙදරට තව තට්ටුවක් හදන්න හිතිල. දැන් ඒකත් හදලම උඩින් සෝල හයිකරනවලු

    නෑ බන්, කවුරුහරි ඕක ඇහුවාම පටස් ගාල යාලුවෙක්ගෙ එකකට ලොග් වෙලා screenshot එකක් ගහලා දානව මේ වගේ 👇 👇 :( :(

    ඔය මාමගෙ ගෙදර එකනෙ
    ඕව අයිති මාමගෙ පුතාට උබ ඕකෙ ලැගන් හිටියට ඕව උබට දෙන්නෙ නෑ
    උබ මුර කූඩුව උඩට එකක්වත් ගහගනින්
    පුලුවන්නම් තමන්ට කියල කාමරකෑල්ලක් හදාගනින් බල්ල වගේ අනුන්ගෙ අගුපිල් වල ලගින්නෙ නැතිව.
    ------ Post added on Dec 26, 2025 at 6:36 PM
     
    • Haha
    Reactions: nul

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535
    113
    තට්ටු තුනට හදපු ගෙදරට තව තට්ටුවක් හදන්න හිතිල. දැන් ඒකත් හදලම උඩින් සෝල හයිකරනවලු

    ඔය මාමගෙ ගෙදර එකනෙ
    ඕව අයිති මාමගෙ පුතාට උබ ඕකෙ ලැගන් හිටියට ඕව උබට දෙන්නෙ නෑ
    උබ මුර කූඩුව උඩට එකක්වත් ගහගනින්
    පුලුවන්නම් තමන්ට කියල කාමරකෑල්ලක් හදාගනින් බල්ල වගේ අනුන්ගෙ අගුපිල් වල ලගින්නෙ නැතිව.
    ------ Post added on Dec 26, 2025 at 6:36 PM
    ඒ ඔක්කොම ඇත්ත කියමුකෝ, ඒත් උඹ වගේ තමන්ගේම අම්ම මතක් කරලා අතේ ගහන්නෙ නෑනේ, ඒ හොඳටම ඇති වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭