ලබන අවුරුද්දේ February වගේ family එකත් එක්ක Asia පැත්තෙ රවුමක් දාන්න හිතුවා. Singapore සෑහෙන්න ගිහින් තියෙන නිසා හිතුවෙ තායිලන්ඩ් මැලේසියා වගේ බලන්න. අනිත් එක පොඩි එකත් එක්ක යන නිසා පුලුවන් තරම් navigate කරන්න ලේසි රටක් බැලුවෙ. එහෙ ගිහින් පොඩි උන්ට බර activities තමා කරන්න හිතන් ඉන්නෙ. අනික මුලු ටුවර් එකේම transport අඩුම ගානෙ මේන් activities වලට යන ටික හරි කාටහරි කියලා organise කරගන්න ඕනා.
දැනට හිතන් ඉන්නේ classic travel, nkar වගේ කට්ටියකට කතා කරලා බලන්න මොකද හිතන්නෙ? හොඳ tour organise කරන උන් recommend කරන්න පුලුවන්ද?
දැනට හිතන් ඉන්නේ classic travel, nkar වගේ කට්ටියකට කතා කරලා බලන්න මොකද හිතන්නෙ? හොඳ tour organise කරන උන් recommend කරන්න පුලුවන්ද?