4වෙනි තට්ටුවේ swimming pool එකක් හදන විදිහ අහලත් ත්‍රෙඩ් එකක් දානව හැබැයිතට්ටු තුනට හදපු ගෙදරට තව තට්ටුවක් හදන්න හිතිල. දැන් ඒකත් හදලම උඩින් සෝල හයිකරනවලු
4වෙනි තට්ටුවේ swimming pool එකක් හදන විදිහ අහලත් ත්‍රෙඩ් එකක් දානව හැබැයිතට්ටු තුනට හදපු ගෙදරට තව තට්ටුවක් හදන්න හිතිල. දැන් ඒකත් හදලම උඩින් සෝල හයිකරනවලු
හදනවානම් බිම දාපන්, බර බැලන්ස් කරන එකයි ලීක් නැතුව කරන එකයි පට්ට අමාරුයි.4වෙනි තට්ටුවේ swimming pool එකක් හදන විදිහ අහලත් ත්‍රෙඩ් එකක් දානව හැබැයි![]()
Try Acorn Travel - https://www.acorntravels.lk/leisure-travel#customized-toursලබන අවුරුද්දේ February වගේ family එකත් එක්ක Asia පැත්තෙ රවුමක් දාන්න හිතුවා. Singapore සෑහෙන්න ගිහින් තියෙන නිසා හිතුවෙ තායිලන්ඩ් මැලේසියා වගේ බලන්න. අනිත් එක පොඩි එකත් එක්ක යන නිසා පුලුවන් තරම් navigate කරන්න ලේසි රටක් බැලුවෙ. එහෙ ගිහින් පොඩි උන්ට බර activities තමා කරන්න හිතන් ඉන්නෙ. අනික මුලු ටුවර් එකේම transport අඩුම ගානෙ මේන් activities වලට යන ටික හරි කාටහරි කියලා organise කරගන්න ඕනා.
දැනට හිතන් ඉන්නේ classic travel, nkar වගේ කට්ටියකට කතා කරලා බලන්න මොකද හිතන්නෙ? හොඳ tour organise කරන උන් recommend කරන්න පුලුවන්ද?
ත්‍රෙඩ් දාල ආතල් ගන්න පුකේ අමාරුවක් නෑ බන්,thailand wala bus stop wala gahala thiyanwa yana place route eka . umba bus eke number eka baluwa nagga Ac or lankawe ctb wage ewath thiyanwa podi ganak 10bhath .lamai ekka yanwanam grab or blot taxi .3i nam inne bus palayan . yana place wala ticket ganin online . dinner curse,siam park ,pansal Etc
umbata thai indan Malaysia yanna train ake puluwan sleeping train thiyanwa .
owa maha wada nemei .
mama athal ekata bus ake giya bangkok . mewata thamai IQ level eka one. boru pakayanta salli denawata wada. travel insurance ekak daganin bayanam .
tho athal ekak gannawa nemei kiyala hithanwa thread ekak dala .
siam ceylon set kara ganna ahenam .umbata aduma rates hama deyakma dei .ත්‍රෙඩ් දාල ආතල් ගන්න පුකේ අමාරුවක් නෑ බන්,
පොඩි එකාව එක්කන් යන නිසා තනියෙන් ඕවා කරන්න බෑ වගේ හිතෙනවා. ඒකයි මම බැලුවෙ ඔක්කොම සෙට් කරගෙනම යන්න, අඩුම ගානෙ මේ පාරවත්.
Podi ekata wayasa keeyada? Awidina wayasa nam gemakma na. Bolt or grab dapan. Tickets walata & accomodation walata agoda and klook use karapan. Unge metro unath easy and quick.ත්‍රෙඩ් දාල ආතල් ගන්න පුකේ අමාරුවක් නෑ බන්,
පොඩි එකාව එක්කන් යන නිසා තනියෙන් ඕවා කරන්න බෑ වගේ හිතෙනවා. ඒකයි මම බැලුවෙ ඔක්කොම සෙට් කරගෙනම යන්න, අඩුම ගානෙ මේ පාරවත්.
Umba giyada?ok මචන්ලා, ගනන් බැලුවා. agentsලා එක්ක ගියොත් වැඩිපුර ලක්ශ 2ක් වගේ යනවා. උන් ගාන කපන්නෙ hotel booking එක අස්සට ගාන දාල. දැන් කාලෙ තියෙන Taxi facilities එක්ක ඒ ගාන විසිකරන එක තේරුමක් නෑ වගේ හිතෙනවා (ඔව් මෙතනත් කීපදෙනෙක් ඕකම කියලා තිබ්බා)
දැන් හිතුවෙ singapore යන්න දවස් කීපයකට april වල. ගාන සැර උනාට worth වෙයි වගේ පලවෙනි ගමන විදියට.
නෑ බන්, අමතක උනා කියපන්කො මගක් යද්දි. සීන් කීපයකට සෙට් වෙලා ඉන්නෙ බන්, වාහනේ මාරු කරන්න ඉන්නෙ, ඉඩමක් අරන් ගෙයක් හදන්න යන්නෙ ඔය ඔක්කොම ලැට් ටික එකට ආවම නිදහසේ යන්න හිතෙන්නෙ නෑ.Umba giyada?