ටුවර්_එකක්_යන්න

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ටුවර්_එකක්_යන්න

    මචංලා.. මැලේෂියා හරි සිංගප්පූර් හරි තායි හරි දවස් 3 ක හෝ 5ක අඩුමුදලකට ටුවර් එකක් යන්න විශ්වාසවන්ත හා හොද සර්විස් එකක් දෙන කම්පැනි එකක් දන්න කෙනෙක් ඉන්නවනං කියන්නනෝ... ලොකු උදව්වක්.. අපි තනියම යනවට වඩා මේ වගේ කම්පැනි එකකින් යන එක හොදයි නේද මචංලා..

    help plz..