ටෙක්නිකල්

TheDeadPool

Member
Feb 5, 2016
143
41
0
.
..
.
.

ටෙක්නිකල් එකේ කෝස් වල පිලිගැනීම කොහොමද බන්? තැනකට එන්න පුලුවන්ද ?
මං බැලුවේ ඒකේ කෝස් එකක් කරන්න, එහෙම නැත්නම් වෙන මොකක් හරි මාර්ගයක් කියපන්කො තැනකට එන්න.. ප්‍රයිවට් අයිටී, ඩිග්‍රී කරන්න සල්ලියක් නෑ බං :( තාම ජොබකුත් නෑ.. මොනා හරි අදහසක් දියන්කො...
 
Last edited:
  • Like
Reactions: I_Simon

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    ලංකාවෙ ටෙක්නිකල් කොලේජස් වල බොහොම වටින කෝසස් තියෙනවා. උඹට ඕන නම් උපාධි මට්ටම දක්වා ඉහළට ඉගෙන ගන්න පුළුවනි තාක්ෂණ අංශයෙන්. විශේෂයෙන් ඔටෝමොබයිල් වගේ කෝස් කරපු එවුන්ට හොඳට රස්සා තියෙනවා. මං දන්න කීපදෙනෙක්ම ඉන්ෂුවරන්ස් කම්පැනි වල වැලිවේෂන් ඔෆිසර් වගේ තනතුරුවල ඉන්නවා ටෙක් කෝස් කරපු. ඒ වගේම කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩි එකේ කොච්චර ඉන්නවද එන්ටීසී සිවිල්, කිව් එස් වගේ කෝස් කරපු එවුන්. කරුමෙට ‍ගොඩක් එවුන්ට මේව ගැන අවබෝධයක් නෑ. මගේ මස්සිනා කෙනෙක් ඉන්නවා. උෟ මගෙම වයස. ඕ ලෙවල් විතරයි කලේ. ටෙක් එකේ ප්ලම්බර් කෝස් එකක් කළා. ටික දවසක් සයිට් වල බාස්ලත් එක්ක වැඩ කරකර කට්ට කාලා එක්ස්පීරියන්ස් හදා ගත්තා. අද උෟ විසාල බිල්ඩින්වල ප්ලම්බින් සබ් කන්ට්‍රැක්ට්ස් අරං වැඩ කරනවා. ඌ යටතේ ගෝල බාලයෝ සෑහෙන්න වැඩ. ඌ වාහන අරං යසට දෑතේ හයියෙන් ජීවත් වෙනවා. ගොඩක් එවුංට මේව ගැන අවබෝධය මදී. උං යන්තං ඕලෙවල් ඉවර වුණ ගමං ඩ්‍රයිවිං ලයිසන් අරං කාගෙ හරි ත්‍රීවිල කටුවක් එළවනවා. කෝස් වලට ළමයි නැතුව ටෙක් වේලෙනවා
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,366
    113
    Tropical Island Of Sri Lanka

    සිරා කතාව බං..ගොඩක් වුන්ට සල්ලි දිල ඉගෙන ගද්දි තමා ගතිය..ඒත් ටෙක් වගේ ඒවා තව තවත් වැඩිදියුණු කරමින ප්‍රමිතිය රැකගන්න ඕන. අපි දන්නේ නැති වුනාට ඉස්සර කාලේ ටෙක් එකට අදටත් වැඩිය පට්ට ඩිමාන්ඩ් එකක් තිබිලා තියෙයි :yes:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ලංකාවෙ ටෙක්නිකල් කොලේජස් වල බොහොම වටින කෝසස් තියෙනවා. උඹට ඕන නම් උපාධි මට්ටම දක්වා ඉහළට ඉගෙන ගන්න පුළුවනි තාක්ෂණ අංශයෙන්. විශේෂයෙන් ඔටෝමොබයිල් වගේ කෝස් කරපු එවුන්ට හොඳට රස්සා තියෙනවා. මං දන්න කීපදෙනෙක්ම ඉන්ෂුවරන්ස් කම්පැනි වල වැලිවේෂන් ඔෆිසර් වගේ තනතුරුවල ඉන්නවා ටෙක් කෝස් කරපු. ඒ වගේම කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩි එකේ කොච්චර ඉන්නවද එන්ටීසී සිවිල්, කිව් එස් වගේ කෝස් කරපු එවුන්. කරුමෙට ‍ගොඩක් එවුන්ට මේව ගැන අවබෝධයක් නෑ. මගේ මස්සිනා කෙනෙක් ඉන්නවා. උෟ මගෙම වයස. ඕ ලෙවල් විතරයි කලේ. ටෙක් එකේ ප්ලම්බර් කෝස් එකක් කළා. ටික දවසක් සයිට් වල බාස්ලත් එක්ක වැඩ කරකර කට්ට කාලා එක්ස්පීරියන්ස් හදා ගත්තා. අද උෟ විසාල බිල්ඩින්වල ප්ලම්බින් සබ් කන්ට්‍රැක්ට්ස් අරං වැඩ කරනවා. ඌ යටතේ ගෝල බාලයෝ සෑහෙන්න වැඩ. ඌ වාහන අරං යසට දෑතේ හයියෙන් ජීවත් වෙනවා. ගොඩක් එවුංට මේව ගැන අවබෝධය මදී. උං යන්තං ඕලෙවල් ඉවර වුණ ගමං ඩ්‍රයිවිං ලයිසන් අරං කාගෙ හරි ත්‍රීවිල කටුවක් එළවනවා. කෝස් වලට ළමයි නැතුව ටෙක් වේලෙනවා

    :yes::yes::yes:
     
    Thanks ban :yes: මං බැලුවේ මොබයිල් රෙපෙයාරින් වගේ කෝස් එකක් කරන්න.
    ඒ වගේ දෙයක් කරන්නද නැත්නම් බයික් රෙපෙයාරින් වගේ එකක් කරන්නද ?

    LOKU PILIGANIMAK THIYANAWA
    Dannan aran iwarai
    ena aurudde apply karahan

    යන්න පුලුවන් තවම මං අහල බැලුවා :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ලංකාවෙ ටෙක්නිකල් කොලේජස් වල බොහොම වටින කෝසස් තියෙනවා. උඹට ඕන නම් උපාධි මට්ටම දක්වා ඉහළට ඉගෙන ගන්න පුළුවනි තාක්ෂණ අංශයෙන්. විශේෂයෙන් ඔටෝමොබයිල් වගේ කෝස් කරපු එවුන්ට හොඳට රස්සා තියෙනවා. මං දන්න කීපදෙනෙක්ම ඉන්ෂුවරන්ස් කම්පැනි වල වැලිවේෂන් ඔෆිසර් වගේ තනතුරුවල ඉන්නවා ටෙක් කෝස් කරපු. ඒ වගේම කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩි එකේ කොච්චර ඉන්නවද එන්ටීසී සිවිල්, කිව් එස් වගේ කෝස් කරපු එවුන්. කරුමෙට ‍ගොඩක් එවුන්ට මේව ගැන අවබෝධයක් නෑ. මගේ මස්සිනා කෙනෙක් ඉන්නවා. උෟ මගෙම වයස. ඕ ලෙවල් විතරයි කලේ. ටෙක් එකේ ප්ලම්බර් කෝස් එකක් කළා. ටික දවසක් සයිට් වල බාස්ලත් එක්ක වැඩ කරකර කට්ට කාලා එක්ස්පීරියන්ස් හදා ගත්තා. අද උෟ විසාල බිල්ඩින්වල ප්ලම්බින් සබ් කන්ට්‍රැක්ට්ස් අරං වැඩ කරනවා. ඌ යටතේ ගෝල බාලයෝ සෑහෙන්න වැඩ. ඌ වාහන අරං යසට දෑතේ හයියෙන් ජීවත් වෙනවා. ගොඩක් එවුංට මේව ගැන අවබෝධය මදී. උං යන්තං ඕලෙවල් ඉවර වුණ ගමං ඩ්‍රයිවිං ලයිසන් අරං කාගෙ හරි ත්‍රීවිල කටුවක් එළවනවා. කෝස් වලට ළමයි නැතුව ටෙක් වේලෙනවා

    ගොඩගම ටෙක් එකේ කැබ් එකේ ලවුඩ්ස්පීකරයක් බැඳන් ඒ පැත්තෙ හැම තැනම කියෝ කියෝ ගියාලු ටෙක් එකට එන්න කියල ළමයින්ට :sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මොබයිල් නම් වැඩක් නෑ බං දැන් පඳුරකට පයින් ගැහුවත් මොබයිල් හදන උන් විසික් වෙනව. උඹ කරනවනම් ඔටෝමොබයිල්/ ඉලෙක්ට්‍රිකල්/ කාපෙන්ටරි/ මේසන් වැඩ/ ප්ලම්බිං වගේ කෝස් එකක් කරපන්. රස්සාවල් උඹේ පස්සෙ එයි. දැන් ඔය වැඩවලට මිනිස්සු නැති නිසා සෑහෙන්න ඉල්ලුමක් තියෙනවා. විශේෂයෙන්ම ටෙක් එකකින් ඉගෙනගෙන ඉන්නව කියන්නෙ මිනිස්සුන්ට උනත් විශ්වාසයෙන් වැඩක් බාර දෙන්න පුළුවන් නේ
     
    ඒකත් ඇත්ත, :yes: ඔටෝමොබයිල් වල අන්තර්ගතේ මොකද්ද බං ? අඩෝ සිරාවට දන්නැ :confused:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    .
    ..
    .
    .

    ටෙක්නිකල් එකේ කෝස් වල පිලිගැනීම කොහොමද බන්? තැනකට එන්න පුලුවන්ද ?
    මං බැලුවේ ඒකේ කෝස් එකක් කරන්න, එහෙම නැත්නම් වෙන මොකක් හරි මාර්ගයක් කියපන්කො තැනකට එන්න.. ප්‍රයිවට් අයිටී, ඩිග්‍රී කරන්න සල්ලියක් නෑ බං :( තාම ජොබකුත් නෑ.. මොනා හරි අදහසක් දියන්කො...

    sudusukam monaada danata tyenne? A/l results kohomada?
    then I will say
     
    [email protected]

    Junior member
  • Aug 10, 2014
    93
    4
    8
    machan ubata tec coz ekak karanna idiya ekak thinawanam uba full try eka diyan machan german tec ekakta pena ganna, machan free karanne aurudu 4 re coz eka, macho loke ona dihawaka piligannawa, e wagema lankawe hoda illumak thinawa, machan eke gihin uba mukuth nokara nikam bala hitiyath deyak igana ganna puluwan, machan eke gihin nikan inna denne ne, ubata balen hari ugannanawa, CGTTI kiwama baya nethuwa ona ekek job denawa, e wagema machan eka eka eka eka ewa kiyanawa , moka mona kiwath machan mama karapu nisa kiyanne 2008 mama out une machan job ona tharam thinawa , baya nethuwa karapan
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒකත් ඇත්ත, :yes: ඔටෝමොබයිල් වල අන්තර්ගතේ මොකද්ද බං ? අඩෝ සිරාවට දන්නැ :confused:

    එන්ජින්, මැනුවල් ට්‍රාන්ස්මිෂන්, සස්පෙන්ෂන්, එලයින්මන්ට්, ස්ටීරිං සිස්ටම් වගේ වාහනේ ප්‍රධාන පද්ධති ඔක්කොම කවර් වෙනවා. EFI ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් වෙනම කරගන්න ඕන මම හිතන්නෙ. දැන් නම් ඒවා ගොඩක් කොමන් නිසා මේන් ස්ට්‍රීම් එකේම උගන්නනවා ඇති :yes:
     
    TheDeadPool

    Member
    Feb 5, 2016
    143
    41
    0
    machan ubata tec coz ekak karanna idiya ekak thinawanam uba full try eka diyan machan german tec ekakta pena ganna, machan free karanne aurudu 4 re coz eka, macho loke ona dihawaka piligannawa, e wagema lankawe hoda illumak thinawa, machan eke gihin uba mukuth nokara nikam bala hitiyath deyak igana ganna puluwan, machan eke gihin nikan inna denne ne, ubata balen hari ugannanawa, CGTTI kiwama baya nethuwa ona ekek job denawa, e wagema machan eka eka eka eka ewa kiyanawa , moka mona kiwath machan mama karapu nisa kiyanne 2008 mama out une machan job ona tharam thinawa , baya nethuwa karapan

    thanks ban eka thama math baluwe :yes: eth mata idea ekak na side ekak gana, computer side follow karala wadak nadda?
     
    TheDeadPool

    Member
    Feb 5, 2016
    143
    41
    0
    එන්ජින්, මැනුවල් ට්‍රාන්ස්මිෂන්, සස්පෙන්ෂන්, එලයින්මන්ට්, ස්ටීරිං සිස්ටම් වගේ වාහනේ ප්‍රධාන පද්ධති ඔක්කොම කවර් වෙනවා. EFI ඔටෝමැටික් ට්‍රාන්ස්මිෂන් වෙනම කරගන්න ඕන මම හිතන්නෙ. දැන් නම් ඒවා ගොඩක් කොමන් නිසා මේන් ස්ට්‍රීම් එකේම උගන්නනවා ඇති :yes:

    අහ් එහෙමද, එකෙක් ඉන්නව මං දන්න පොරත් මේ සයිඩ් එකේ වැඩ. හැබැයි පොරට වැඩි පඩියක් නෑ, අම්බානෙක දූවිලි නාගෙන මහන්සි වෙලත්, බට් පොර වැඩ නම් දන්න පාටයි. ඒත් මෙච්චර ඇඩ්වාන්ස් ඳේවල් පොර කරන්නේ නෑ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අහ් එහෙමද, එකෙක් ඉන්නව මං දන්න පොරත් මේ සයිඩ් එකේ වැඩ. හැබැයි පොරට වැඩි පඩියක් නෑ, අම්බානෙක දූවිලි නාගෙන මහන්සි වෙලත්, බට් පොර වැඩ නම් දන්න පාටයි. ඒත් මෙච්චර ඇඩ්වාන්ස් ඳේවල් පොර කරන්නේ නෑ

    අනුන්ගෙ තැන් වල හැමදාම වැඩ කලොත් සදා දුකේ තමා මචන්. :yes::sorry: