ටෙක් ශ්‍රී ලංකා වික්කමය

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මමත් මුලින්ම දුන්න TEC SRI LANKA ශිෂ්ෂත්වයකින් (සම්පුර්ණයෙන්ම නොමිලේම) තමයි කොම්පියුටර් ගැන ඉගෙනගත්තේ.... ඒ 1994. නුවර පේරාදෙණි පාරේ (ස්වර්ණමාලි එක ගාව ) තිබුන එකට ගියේ..... හරිම සුන්දර කාලයක්....
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    full schol dunnet na bun ehema lesiyen
    issara nam classes kala
    ambalangoda tibba tec eka unat tec eke branch ekak nemei franchise branch ekak
    tec eke nama da ganawata tec ekata gewana one

    ugannapu minisu hodata uganna athi eka na kiyanne na mokada ea minisu kale job ekak

    mase 10 wenida tamai apita padi denna tibbe
    15 wenida wenakan padi dena eka adda
    16 wenida api padi denakan yane na kiyala hitiya office ekata wela
    kello set ekakui mai tawa kollo wagekui
    16 wenida apita padi dunne ra 9 ta muge tiyana jara kamata
    api noka nobi hitiya ra 9 wenakan mugen padi ganna

    Ah Neranjan tumage ee padi weda nam ehema wenna athi. Mans ge puthath amu ma amu thakkadiya. Na na api giya kaale nam schol godak hamechcha aye ape classes walama hitiya..
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    මමත් Designing Course එක කරේ Tech එකේ තමයි. වත්තල Tech එකේ කරේ. අපි සෙට් එකේ ඔක්කොම 15ක් නැත්නම් 16ක් හිටියා ක්ලාස් එකේ. නමුත් අපිත් එක්ක හිටපු එක්කෙනයි සහතිකේ ගත්තේ. අපි Exam ලියලා Practicals ඔක්කොම හරියට කරා බන්. එකෙක් ඇරෙන්න අනික් එව්න් ඔක්කොම ෆේල් කිව්වා සහතික දෙන්න බෑ කිව්වා. සහතික ඕන නම් ආයෙම අව්රුද්දක Course එක කරන්න කිව්වා. මම ඒ දවස් වලම නාවල හෙඩ් ඔෆිස් එකට ගිහින් මෙහෙම Course එකක් කරා කියලා Letter එකක් ගත්තා. ඒ ලෙටර් එක විතරයි අදටත් මගේ ලග තියෙන්නේ. අපි මාර ගේමක් ඉල්ලුවා බන් උන්ගෙන්. වත්තල ටෙක් එකේ මැනේජර්ට ගහන්නත් ගියා කරපු බලු වැඩෙට. මොකද මචන් අපි දන්නවා අපි Exam එකයි Practical එකයි හරියට කරා කියලා. මැනේජර් වගේම අපේ ලෙක්චර්ස් කරෙත් එකම සර්. මිනිහාම කිව්වා පුතාලා මගෙත් එක්ක තරහා වෙන්න එපා මම දන්නවා ඔයාලා හරියට හැම දෙයක්ම කරා කියලා. මට මෙතන කිසිම දෙයක් කරන්න බෑ. හැම දෙයක්ම කරන්නේ හෙඩ් ඔෆිස් එකෙන් කිව්වා. මුන් මාර වන්චාවක් කරේ. සල්ලි පස්සේ දුවන්න ගිහින් ඉගෙන ගන්න එන ලමයින්ට වංචා කරපු නිසා කෙලවෙලා යන්න ඇති.. වංචාවට ආයුශ නෑ.
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    මමත් මුලින්ම දුන්න TEC SRI LANKA ශිෂ්ෂත්වයකින් (සම්පුර්ණයෙන්ම නොමිලේම) තමයි කොම්පියුටර් ගැන ඉගෙනගත්තේ.... ඒ 1994. නුවර පේරාදෙණි පාරේ (ස්වර්ණමාලි එක ගාව ) තිබුන එකට ගියේ..... හරිම සුන්දර කාලයක්....

    Ammata hudu menna seeya kenek :D
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    මමත් Designing Course එක කරේ Tech එකේ තමයි. වත්තල Tech එකේ කරේ. අපි සෙට් එකේ ඔක්කොම 15ක් නැත්නම් 16ක් හිටියා ක්ලාස් එකේ. නමුත් අපිත් එක්ක හිටපු එක්කෙනයි සහතිකේ ගත්තේ. අපි Exam ලියලා Practicals ඔක්කොම හරියට කරා බන්. එකෙක් ඇරෙන්න අනික් එව්න් ඔක්කොම ෆේල් කිව්වා සහතික දෙන්න බෑ කිව්වා. සහතික ඕන නම් ආයෙම අව්රුද්දක Course එක කරන්න කිව්වා. මම ඒ දවස් වලම නාවල හෙඩ් ඔෆිස් එකට ගිහින් මෙහෙම Course එකක් කරා කියලා Letter එකක් ගත්තා. ඒ ලෙටර් එක විතරයි අදටත් මගේ ලග තියෙන්නේ. අපි මාර ගේමක් ඉල්ලුවා බන් උන්ගෙන්. වත්තල ටෙක් එකේ මැනේජර්ට ගහන්නත් ගියා කරපු බලු වැඩෙට. මොකද මචන් අපි දන්නවා අපි Exam එකයි Practical එකයි හරියට කරා කියලා. මැනේජර් වගේම අපේ ලෙක්චර්ස් කරෙත් එකම සර්. මිනිහාම කිව්වා පුතාලා මගෙත් එක්ක තරහා වෙන්න එපා මම දන්නවා ඔයාලා හරියට හැම දෙයක්ම කරා කියලා. මට මෙතන කිසිම දෙයක් කරන්න බෑ. හැම දෙයක්ම කරන්නේ හෙඩ් ඔෆිස් එකෙන් කිව්වා. මුන් මාර වන්චාවක් කරේ. සල්ලි පස්සේ දුවන්න ගිහින් ඉගෙන ගන්න එන ලමයින්ට වංචා කරපු නිසා කෙලවෙලා යන්න ඇති.. වංචාවට ආයුශ නෑ.

    :oo::oo::oo: Api danne ithin apita wechcha tika witarai.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Math okata giya 1999 hari 2000 hari , e kale ape naada gewal wala computer tibba itin mata MS WORD Powerpoint athapatha gaala purudui

    mekata giyama DOS commands denawa melo rahak naha, mata nam ugannana ewa wedak nathi una. GW Basic walin hadapu app ekakin lab book karanna oni, aduma gane hadaganin VB app ekak wath. E kale apira owayin ekakwath igennuwanam loku deyak :lol: passe magadi nawattuwa mama

    eeta passe thawa ekakin scholarship ekakin course ekak dunna hena aduwata, ekata giyama input devices mouse, keyboard speaker gana kiyanawa paint walin chithra adinna denawa. Dawasak mage machine eka hira una, mama etana hitapu instructor dial ekata kiwwama e gani monitor eka off karala on kala, mama edayin passe giye na etanatath

    mewa igenaganna hodama widiya gedara kabal machine ekak ganna eka
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl

    tec sri lanka kiyane pacha horu :angry::angry:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මමත් Designing Course එක කරේ Tech එකේ තමයි. වත්තල Tech එකේ කරේ. අපි සෙට් එකේ ඔක්කොම 15ක් නැත්නම් 16ක් හිටියා ක්ලාස් එකේ. නමුත් අපිත් එක්ක හිටපු එක්කෙනයි සහතිකේ ගත්තේ. අපි Exam ලියලා Practicals ඔක්කොම හරියට කරා බන්. එකෙක් ඇරෙන්න අනික් එව්න් ඔක්කොම ෆේල් කිව්වා සහතික දෙන්න බෑ කිව්වා. සහතික ඕන නම් ආයෙම අව්රුද්දක Course එක කරන්න කිව්වා. මම ඒ දවස් වලම නාවල හෙඩ් ඔෆිස් එකට ගිහින් මෙහෙම Course එකක් කරා කියලා Letter එකක් ගත්තා. ඒ ලෙටර් එක විතරයි අදටත් මගේ ලග තියෙන්නේ. අපි මාර ගේමක් ඉල්ලුවා බන් උන්ගෙන්. වත්තල ටෙක් එකේ මැනේජර්ට ගහන්නත් ගියා කරපු බලු වැඩෙට. මොකද මචන් අපි දන්නවා අපි Exam එකයි Practical එකයි හරියට කරා කියලා. මැනේජර් වගේම අපේ ලෙක්චර්ස් කරෙත් එකම සර්. මිනිහාම කිව්වා පුතාලා මගෙත් එක්ක තරහා වෙන්න එපා මම දන්නවා ඔයාලා හරියට හැම දෙයක්ම කරා කියලා. මට මෙතන කිසිම දෙයක් කරන්න බෑ. හැම දෙයක්ම කරන්නේ හෙඩ් ඔෆිස් එකෙන් කිව්වා. මුන් මාර වන්චාවක් කරේ. සල්ලි පස්සේ දුවන්න ගිහින් ඉගෙන ගන්න එන ලමයින්ට වංචා කරපු නිසා කෙලවෙලා යන්න ඇති.. වංචාවට ආයුශ නෑ.

    kela una bun niranjanta

    minisu maara saapa kerilak bun saapa kale

    dawasak awa army eke porak uge putaha schol ekak denawa kiwa tawama hamaba une na kiyala

    utat bole bassala yawwa me yaka
    tawa masa 3 patan ganawa kiyala gedara yawwa
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    tec sri lanka kiyane pacha horu :angry::angry:

    habai ewala ugannnanna hitapu akkila nam shoiiii
    9.gif
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    habai ewala ugannnanna hitapu akkila nam shoiiii
    9.gif

    ow bun godak welawata okata ganne nighta eke traning kello kollo
    adu padiyata wada gannawa
    exp tiyena ekek dekek tamai wadata ganne

    ekat ganne masa 6 yanakan padiya 15k ita pase double karanwa kiyala
    itin aru katta kagena innawa masa 6k
    ita pase masa 6 aruwa ain karanawa ayet alut ekek gannawa
    epf etf nam adaalama na un dannet nadda manda
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    math TEC eke igena gaththe, Programming Certificate Course eka , Ilagata Diploma eka, Advance Diploma eka karaddi Graphic design Free course eka hambuna. Advance cause eka karana kalema Instructor kenek widihata gaththa, ilagata Lecture . hari sundara kalayak. hama lecture kenekma eka side ekakata wada danan hitiya. Programming/Hardware & Networking/Account packaging /DB hamakenagenma monawa hari igena ganna thibba lectures athare unath. 2004 passe hamadema aul giya. matath 60000k withara ganna thiyanawa ,2004 masa 4ka salary eka.
    kochchara aul unath thamath ae kale mathake hari sundarai...