ටෙනිසන් නැති අඩුව සපිරේ...

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ටෙනිසන් නැති අඩුව මොහොතකටවත් දැනේවිද මෙවැනි ජෝකරයන් සිටිනා විට. 😂😂
    හරියටම දිනෙත් කියන්නලු😅😅😅😅🤣🤣🤣🤣🤣🤣

    කොරෝනා තුරන් කරන දිනය ජනාධිපති හරියටම කියන්න.. නැතොත් ඉල්ලා අස්වෙන්න – JVP

    1624702596072.png

    කොරෝනා වසංගතයේ මෙරටින් තුරන් කරන්නේ කවදාදැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිශ්චිතව පැවසිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    එම පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසන්නේ එසේ කළ නොහැකි නම් කළ හැකි අයෙකුට රට බාර දී යන්නට යන බව ප්‍රකාශ කල යුතු බවයි.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ටෙනිසන් නැති අඩුව මොහොතකටවත් දැනේවිද මෙවැනි ජෝකරයන් සිටිනා විට. 😂😂
    හරියටම දිනෙත් කියන්නලු😅😅😅😅🤣🤣🤣🤣🤣🤣

    කොරෝනා තුරන් කරන දිනය ජනාධිපති හරියටම කියන්න.. නැතොත් ඉල්ලා අස්වෙන්න – JVP

    View attachment 132733
    කොරෝනා වසංගතයේ මෙරටින් තුරන් කරන්නේ කවදාදැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිශ්චිතව පැවසිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    එම පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසන්නේ එසේ කළ නොහැකි නම් කළ හැකි අයෙකුට රට බාර දී යන්නට යන බව ප්‍රකාශ කල යුතු බවයි.
    Meyatath Bowelada Sajithge ledey 🙄 Sajith prasna ahana method eka menna amu amuwe copy karalooo
    Erozan ayya mokak kiyaida dan na
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ජෙප්පොන්ට දැන් ....දෙස බලන්න කියන්න රටක් නැතිව අැති.උන් ...දෙස බලන්න කියපු හැම රටකටම කෙලම වෙලා ගියානේ..තූ විතරක් මූසලයෝ.:lol:
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ජෙප්පොන්ට දැන් ....දෙස බලන්න කියන්න රටක් නැතිව අැති.උන් ...දෙස බලන්න කියපු හැම රටකටම කෙලම වෙලා ගියානේ..තූ විතරක් මූසලයෝ.:lol:
    කේරළය දෙස බලනු, වියට්නාමය දෙස බලනු ,

    අපි නම් හැමදාම කිව්වෙ , යුරෝපය දෙස බලනු ඇමරිකාව දෙස බලනු කියලා ,

    පොන්න නාකමුරා නම් කියන්නේ චීන පුක දෙස බලනු , මොකද මූ හම්බ වෙනකොට මුගේ අම්මා වැඩිපුර බැලුවේ චීන පයි කොට නේද මූරෝ

    අනේ නකාමුරෝ
     
    • Haha
    Reactions: Lankaputhra16

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මන්ද මේ මෝඩ ජෙප්පො නම්, විරෝධය දැක්විමේ සීමාවත් මුන්ට තේරෙන් නැ, අන්තෙට ගිහින් නිකාන් සවුත්තු වෙනව
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ජෙප්පොන්ට දැන් ....දෙස බලන්න කියන්න රටක් නැතිව අැති.උන් ...දෙස බලන්න කියපු හැම රටකටම කෙලම වෙලා ගියානේ..තූ විතරක් මූසලයෝ.:lol:
    මෙයා හිතන්න ඇත්තේ මාරි පෙට්ටියක් උස්සන් යනවා වගේ වැඩක් වෙන්නැති කොරෝනා වසංගතය කියන්නේ කියලා
    😂😂😂😂😂😂😂
    ප්ලැකනිලා ට අභියෝගයක් වෙයි වගේ මෙයා. 🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: N A K A M U R A

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අනේ මන්ද මේ මෝඩ ජෙප්පො නම්, විරෝධය දැක්විමේ සීමාවත් මුන්ට තේරෙන් නැ, අන්තෙට ගිහින් නිකාන් සවුත්තු වෙනව
    Jvp government ekak pihituwanawa 2099- December 32 Purwabaga 00.13ta Ginikona bala. ai barida. Araditha amuththa Sir
     
    • Haha
    Reactions: weer 11

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    Video එකක් නැද්ද?
    වීඩියෝ එක දැම්ම නම් ඇඩෙනවා යකෝ. 😂😂😂 හෙන සෙට් එකක් පොදියට හැදිලා බෝඩ් උස්සන් මූ මාස්ක් එකක් වත් නොදා ඉන්න ගමන් තමයු කියන්නේ කොරෝනා ඉවර වෙන දවසක් කියන්න කියලා. පුකෙන් හිනා වෙලත් මදි. 😂😂😂 හදුනා ගූ වෙනවා අනේ මන්දා. 😐😐
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ

    Dapanko බලන්න 😂 පට්ට ආතල්
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    Dapanko බලන්න 😂 පට්ට ආතල්
    ඊයෙ කව්ද එකෙක් දාල තිබ්බා ඉදපන් අහුවුනොත් දාන්නම්

    ඊයෙ කව්ද එකෙක් දාල තිබ්බා ඉදපන් අහුවුනොත් දාන්නම්
    https://elakiri.com/threads/අද-ජාති...කියන්න-එපා-සුනිල්හදුන්.1995827/#post-26586147
    ------ Post added on Jun 26, 2021 at 4:55 PM
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඊයෙ කව්ද එකෙක් දාල තිබ්බා ඉදපන් අහුවුනොත් දාන්නම්
    Muu hodai Sir ge Upa Janadhipathi thanathurata.. Jork karanna dennek oney ne

    Sir rui, Sajithui, Hadunai ekata dala government eka hadamu daily jork balala fun eke inna
    ------ Post added on Jun 26, 2021 at 4:58 PM
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඊයෙ කව්ද එකෙක් දාල තිබ්බා ඉදපන් අහුවුනොත් දාන්නම්

    https://elakiri.com/threads/අද-ජාතිය-අමතන-කොට-මම-තමයි-හොඳටම-කරේ-කියලනම්-කියන්න-එපා-සුනිල්හදුන්.1995827/#post-26586147
    ------ Post added on Jun 26, 2021 at 4:55 PM
    සරත් වීරසේකර වගේම හරකෙක් වෙන්න යනවද ඒ පාර මූ.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    වීඩියෝ එක දැම්ම නම් ඇඩෙනවා යකෝ. 😂😂😂 හෙන සෙට් එකක් පොදියට හැදිලා බෝඩ් උස්සන් මූ මාස්ක් එකක් වත් නොදා ඉන්න ගමන් තමයු කියන්නේ කොරෝනා ඉවර වෙන දවසක් කියන්න කියලා. පුකෙන් හිනා වෙලත් මදි. 😂😂😂 හදුනා ගූ වෙනවා අනේ මන්දා. 😐😐
    පුතානෝගේ කැපෑසිටියට නේද මූ මේ අභියෝග කරන්නේ. 😂😂 දෙය්යනේ පුතානෝට මොකද වෙන්නේ... 😅😅