ටෙනිස් ගහමු

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ටෙනිස් ගහමු


    Screen-Shot-2016-02-20-at-9.09.31-AM.jpg








    :rofl::rofl:
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    ගමගේ පෝයට මොලේ කර වෙළද කොහෙද !
    උදේ ඉඳන්ම දන්නේ මෙව්වා,
    මොකෝ බන් සිරාවටම !!
    ඔය ලඟ පත තින පන්සලකට ගොඩ වැදිලා වරෙන්.
    365 දවසෙම ඕව බලලා පෝය දවසටවත් පොඩ්ඩක් ඕව ඇත ඇරපන් මචන්.
    හොඳ විදියක් කරපන්. උඹේ කැමැත්තක්
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.

    මෙන්න දාන්න පුලුවන් හොද Comment ටිකක්. Copy - Paste හරි කරන්න.


    • ක්වෙමු

    • MY3

    • [හද ලකුණ,හස ලකුණ]

    • මෛත්‍රී පාලනයක්...!!!

    • 1z4zxua.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ගමගේ පෝයට මොලේ කර වෙළද කොහෙද !
    උදේ ඉඳන්ම දන්නේ මෙව්වා,
    මොකෝ බන් සිරාවටම !!
    ඔය ලඟ පත තින පන්සලකට ගොඩ වැදිලා වරෙන්.
    365 දවසෙම ඕව බලලා පෝය දවසටවත් පොඩ්ඩක් ඕව ඇත ඇරපන් මචන්.
    හොඳ විදියක් කරපන්. උඹේ කැමැත්තක්


    ලෝකෙටම පෙන්න එක දවසක් විතරක් පන්සල් ගිහිල්ලා හරියනවද ... ධර්මයට අනුව එක දවසද ජිවත් වෙන්න ඕනේ ? ඇත්තටම පෝය දවස කියලා එන්නේ අපේ අයට පන්සල් යන්න ඕනේ කියලා මතක් කරන්නද ? ඇත්තටම පෝය දවසේ තේරුම මොකද්ද ?

    ඕක තමා වැඩේ .... දැන් ඕවටත් උත්තර දියන් පුතේ :rofl:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    You must spread some Reputation around before giving it to dj gamaya again.

    me ekaparatama ara kahapata mokadda ekak awa... mokadda ban e.....
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)

    ලෝකෙටම පෙන්න එක දවසක් විතරක් පන්සල් ගිහිල්ලා හරියනවද ... ධර්මයට අනුව එක දවසද ජිවත් වෙන්න ඕනේ ? ඇත්තටම පෝය දවස කියලා එන්නේ අපේ අයට පන්සල් යන්න ඕනේ කියලා මතක් කරන්නද ? ඇත්තටම පෝය දවසේ තේරුම මොකද්ද ?

    ඕක තමා වැඩේ .... දැන් ඕවටත් උත්තර දියන් පුතේ :rofl:

    01. මම උඹට ලෝකෙට පෙන්න පන්සල් යන්න කිව්වේ නැනේ, (අර සිල් අරන් FB සෙල්ෆි දන අයිය වගේ:P:P),

    02. දර්මයට අනුව එක දවසක් ජීවත් වෙන එක මදි තම, එත් එක දවසක් නැතුව ඉන්නවට වැඩ එක දවසත් වැදගත්

    03. ඇත්තටම පෝය දවස කියලා එන්නේ අපේ අයට පන්සල් යන්න ඕනේ කියලා මතක් කරන්න නෙමේ තම, ඇත්ත කතාව මේකයි.
    ඉස්සර කලේ අපේ මුතුන් මිත්තෝ නිතරම පන්සලත් එක්ක බැදිලා හිටිය. බොහෝ වෙලාවට දවසේ ගොවිතැන් බත් වැඩ එවර කරලා හවස් ජාමෙට පන්සලට ගොඩ වෙන සිරිතක් තිබුණ. එත් කාලයක් යත්ම ක්‍රමයෙන් කාර්යබහුල වෙන්න උන නිසා ඔවුන් තීරණය කලා අනිත් සියලු දිනවල තමන්ගේ වැඩ කටුතුවල යෙදී, සැම මසකම හතර පෝයට අගමනුකුලව හැසිරෙන්න. එත් කාලයක් යත්ම ඒක පුරහඳ දවසට පමණක් අගමනුකුලව හැසිරෙන්න සිමා උනා. අනික ඉස්සර පෝය දවසක් කියන්නේ මුළු දවසම (පැය 24ම) එත් දැන් එකත් පය 8ක් වගේ වෙලා.​

    04. පෝය දවසේ තේරුම අපි දන්නා විදියට අපිට සම්පුර්ණ හඳම පෙන දවස. එත් කලින් කතාවේ හැටියට අගමනුකුලව හැසිරෙන්න දවස. අනික පැරැන්නන් පෝය දවස තොර ගන්න විශේෂ හේතුවක් තියෙනවා, බුදුහාමුදුරුවන් සහ බුදු දහමට සම්බන්ද විශේෂ සිදිවීම් රැසක් කිනම් හෝ පොහොයක් මුල් කරගෙන සිදුවීම.

    තව පෝය දවස අගමනුකුලව හැසිරීමට තීරණය කිරීම පැරැන්නන් සම්ප්‍රදායන් අශ්‍රිතව කරත්, අද නවීන තාක්ෂනය අනුවත් එය වඩාත් නිවැරදි තීරණයක් බවට පැහැදිලි වෙලා තියෙනවා.

    Post එකකට එච්චර විස්තර ඕන නැ කියල හිතෙනවා. මෙටිකත් වැඩි ද මන්ද :baffled:

    ඔහෝම තම වෙලා තීන්නේ ....දැන් ඒවාට උත්තර දුන්න පුතේ :rofl:
     
    Last edited:

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    :rofl: කලින් නම් ටෙනිස් ගහලා තියෙන පාටක් පේන්න නෑ බන්.. :P

    ඔඑ බන්, රැකට් එක අල්ලන හැටි බලගන්කෝ, ගේල් බට එකවත් ඔච්චර දත බලා අල්ලන්නේ නැ. :lol::lol::lol:
    ඕව නඩාල් එහෙම දැක්කොත් උ එඩින් පස්සේ ටෙනිස් ගහන එකක් නැ.:sorry::sorry:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඔඑ බන්, රැකට් එක අල්ලන හැටි බලගන්කෝ, ගේල් බට එකවත් ඔච්චර දත බලා අල්ලන්නේ නැ. :lol::lol::lol:
    ඕව නඩාල් එහෙම දැක්කොත් උ එඩින් පස්සේ ටෙනිස් ගහන එකක් නැ.:sorry::sorry:
    :rofl::lol: