ටෙනිස් බෝල හෙල්ප්

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ටෙනිස් බෝල හෙල්ප්

    මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනේ....
    මචන් colombo ලග පාත කොහෙද හොද tennis බෝල ගන්න තියෙන්නේ?
    අපි ගන්න ගොඩක් ඒවා කපල පුච්චලා ටික වෙලාවකින් චා වෙනවා බන්
    දුර යන්නෙත් නෑ බන්...
    මොනවද හොද බන්? dunlop, slazengerr, wilson
    dunlop-tennis-balls.jpg

    700_WR425.jpg

    wilson-tennis.jpg

    e876df946da9cc5a8d73885ab7d14e94.jpg

    wilson_tennis_ball-210118.jpg

    අර මෙගා බෝල කොහෙද බන් තියෙන්නේ ? (අර ලොකු බෝල බන්)

    අපි මැච් 3ක් පැරදුනා බන් චා බෝල වලින් ගහලා
    :(:(

    cricket weddo help karapalla.....
    :dull::dull::dull::rofl::rofl::rofl:
     

    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    Nawaloka ground eka issaraha innawa machan bola kapala hadana set ekak etanath balanna ground eke sellam karana ayagen ahanna wistara kiyai. Wilson tamai neda honda mama danna widiyata