ටෙම්පර්ඩ් ග්ලාස් වියදම

i-tec

Member
Jul 27, 2011
41
2
0
ටෙම්පර්ඩ් ග්ලාස් වියදම

U9ukmNL.jpg

:rolleyes::rolleyes::rolleyes:මචන්ලා මේකට ටෙම්පර්ඩ් ග්ලාස් දොර්ක් දාන්න වියදම කීයක් විතර යයිද ? දන්න අය ඉන්නව නම් පීස් කියන්න ලොකු උදව්වක්
 

bandukapasantha

Junior member
  • Sep 3, 2010
    64
    4
    8
    mchan cost eka uba dana glass eke thickness eka matha depend wenawa.
    12mm thk nm nrmly Rs 950.00 per 1 sq.ft wage weddi kara ganna puluwan wei