දවසක් මූ ගණන් පංති යන්න මූනේ මොනාද ගාගෙන ආවා සුවඳේ බෑ..අපි ඒ කාලේ දන්න එකම ක්‍රීම් එක බේබි ක්‍රීම්
ඉතින් පංතියේදී අපි වතුර බොන්න ගිහාම මූණ හෝදනවානේ..මූ මූණ හෝදනකොට පෙණ පෙණ එනවා..බැලින්නම් මූ අක්කගේ ෆේස් වොෂ් එකක් ගාගෙන ඇවිත් තියෙන්නේ..
අඩෝ පව් බං..
මට මේක දැක්කාම මතක් උනේ මගේ යාලුවෙක් හිටියා ව... කියලා. උගේ අක්කා air hostess කෙනෙක්..දවසක් මූ ගණන් පංති යන්න මූනේ මොනාද ගාගෙන ආවා සුවඳේ බෑ..අපි ඒ කාලේ දන්න එකම ක්‍රීම් එක බේබි ක්‍රීම්

රෙප් ++