අද හවස කම්පියුටර් එක දාල ෆේස් බුක් එක පැත්තෙ ගියාම මගේ එකවුන්ට් එක ලොක් කරල කියල මැසේජ් එකක් ආව
සැකකටයුතු විදියට කෙනෙක් ලොග් වෙන්ඩ හදල
හොංකොංවල ඉඳල ෆයර් ෆොක්ස් වලින්
ඉතිං මට පරණ පාස්වර්ඩ් එක ගහල අලුත් පාස්වර්ඩ් එකකුත් හදන්ඩ සිදු වුණා
සැකකටයුතු විදියට කෙනෙක් ලොග් වෙන්ඩ හදල
හොංකොංවල ඉඳල ෆයර් ෆොක්ස් වලින්

ඉතිං මට පරණ පාස්වර්ඩ් එක ගහල අලුත් පාස්වර්ඩ් එකකුත් හදන්ඩ සිදු වුණා