ටෙරිබල්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    අද හවස කම්පියුටර් එක දාල ෆේස් බුක් එක පැත්තෙ ගියාම මගේ එකවුන්ට් එක ලොක් කරල කියල මැසේජ් එකක් ආව
    සැකකටයුතු විදියට කෙනෙක් ලොග් වෙන්ඩ හදල
    හොංකොංවල ඉඳල ෆයර් ෆොක්ස් වලින් :lol:
    ඉතිං මට පරණ පාස්වර්ඩ් එක ගහල අලුත් පාස්වර්ඩ් එකකුත් හදන්ඩ සිදු වුණා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    strong password ekak dala
    2 - verification method eka active karala thiyaganna epei

    ස්ට්‍රෝන්ග් පාස්වර්ඩ් එකක් තමා දාල තිබුණෙ..
    මගේ පාස්වර්ඩ් එක දැනගන්ඩ කිසිම විදියක් නෑ.. මම මේ මැෂින් එකෙන් විතරයි ලොග් වෙන්නෙ
    පාස්වර්ඩ් එක මතක නෑ කියන ඔප්ෂන් එකෙන් නිකං ට්‍රයි එකක් දුන්නද දන්නෙ නෑ
     
    Last edited: