ටෙලස්කෝප් තියන සිංහලු එන්න

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    මට ටෙලස්කෝප් එකක් ගන්න කියලා හිතුනා, කලින් එකක් යූස් කරලා එක්ස්පීරියන්ස් එකක් නැහැ හැබැයි අයිඩියා එකක් තියනවා ඕව ගැන, ගන්න හිතුවෙ reflector එකක්, USA වලින් වගේ ගෙන්න ගත්තත් මෙහෙන් ගන්න ගානම වගේ යනවා, අනික ඔය වගේ ඒවට ටැක්ස් එක වැඩී ඒක නිසා එහෙම ගෙන්න ගන්න එක පාඩු වෙන්නත් පුලුවන්
    ටිකක් හොයලා බැලුවම විකුනන තැන් දෙක තුනක් හම්බුනා කතා කරලා බැලුවම මුන්ට http://optics.sandtgroup.lk/product-showcase ඒව ගැන හොඳ අයිඩියා එකකුත් තියනවා සහ පේන විදියට ගෙවන ගානට සාධාරන කොලිටියක් ඇති ටෙලස්කෝප් එකක් හම්බෙනවා වගේ
    ඒක නිසා මම බැලුවෙ මෙයින් එකක් ගන්න කියලා, හොයපු විදියට ගොඩක් අය කියලා තියෙන්නෙ මුලින් ටිකක් බේසික් එකක් අරන් පස්සෙ පුරුදු උනාම ඇඩ්වාන්ස් එකක් ගන්න කියලා, හැබැයි මට තව එකක් ගන්න අයිඩියා එකක් නැති නිසා එක සැරේම ටිකක් හොඳ එකක් හරි mid range එකක් හරි ගන්න කියලා හැදුවෙ
    දැනට හිතං ඉන්නෙ අර ලිනක් එකේ තියන මෙතන තියන 900114EQ (apeture 114mm, focal length 900mm) එක හරි KDB640102 (apeture 102mm, focal length 640mm)ගන්න කියලා, සමහරවිට පස්සෙ හිත වෙනස් වෙලා KDB1300160 ගන්නත් බැරි නෑ

    දැනට ටෙල්කෝප් එකක් තියන හරි දන්න හරි කෙනෙක් ඉන්නවා නං ඇඩ්වයිස් එක්ක දෙන්න, අනික මේ brand එකේ ටෙලස්කෝප් යූස් කරන කවුරු හරි ඉන්නවා නම් build quality එක ගැන එහෙම විස්තරයක් දාන්න.

    PS : මම ගන්න බැලුවෙ Reflector එකක්, මුලින් මම ටයිප් කරලා තියෙන්නෙ Refractor කියලා, ඒක හැදුවා
     
    Last edited:

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    Bf10ID0.jpeg
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    mehen gannawanam S&T eka hodai. nikan seller la newei astronomy gana danna minissu.
    oya table top eka epa mount tripod tiyena equatorial eka ganna
    US walin genawanam freight forward ekakin thamai. man telescope godak gennala tiyenawa sarin sare ehema. ube budget eke hariyata nam ehema gena eka alabai.
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,367
    41,312
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    mehen gannawanam S&T eka hodai. nikan seller la newei astronomy gana danna minissu.
    oya table top eka epa mount tripod tiyena equatorial eka ganna
    US walin genawanam freight forward ekakin thamai. man telescope godak gennala tiyenawa sarin sare ehema. ube budget eke hariyata nam ehema gena eka alabai.
    Matara gange ponna kimbula
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ටෙලස්කෝප් එකෙන් පේන්නෙ අපි උපන්දා ඉඳන් දැක්ක අහසේ වපසරියට වඩා බොහොම පොඩි කොටසක වර්ධිත රූපයක්නෙ. ටෙලස්කෝප් එක ඇඩ්වාන්ස් වෙනවා කියන්නෙ observe කරන වපසරිය පොඩි වෙනවා කියන එක. පියවි ඇහෙන් අහස observe කරන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක්ට එක පාරට මෙහෙම පොඩි කෑල්ලක් දිහා බලන්න හුරු වෙන එක අමාරුයි. ටෙලස්කෝප් එකේ magnification වැඩි වෙන තරමට ඒ අමාරුව වැඩියි. බලන්න ඕනෙ area/ object එක දිහාවට ටෙලස්කෝප් එක focus කරගන්නවත් තේරෙන්නෙ නෑ අන්තිමට. ඒකයි මුලින් බේසික් එකකින් පටන් අරන් ටික ටික ඇඩ්වාන්ස් ඒවට යන්න කියන්නෙ. සාමාන්‍යයෙන් recommend කරන්නෙ, naked eye > binocular > refractor > reflector ඔය විදියට යන එක. S&T එකේ කට්ටියගෙන් ඇහුවා නම් එයාලා ඇඩ්වයිස් කරලා ඔයාට හරියන එකක් තෝරලා දෙයි. උන් ට්‍රේනින් එහෙමත් කරනවා මන් දන්න තරමට, ඇස්ට්‍රොනොමි සීන් එකේ ඉන්න උන් හින්දා.
     
    Last edited:

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    mehen gannawanam S&T eka hodai. nikan seller la newei astronomy gana danna minissu.
    oya table top eka epa mount tripod tiyena equatorial eka ganna
    US walin genawanam freight forward ekakin thamai. man telescope godak gennala tiyenawa sarin sare ehema. ube budget eke hariyata nam ehema gena eka alabai.
    mama usa walin ganna baluwe ban, hoda brand/model ekak suggest krpanko,

    tikak mid range wage
     
    • Like
    Reactions: NEMISIS

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    View attachment 153914

    mewa mehema penwada sirwata?? :shocked: colors ekka?


    man hithuwe me wage daana images computer generated kiyala...
    colors penne na machan visually baladdi apita penne gray. ape aha karuwale colors walata sanwedi adui godak.
    habai onema camera ekakata wadinawa athi wenna expose karoth.
    paya 2-3 wath athi oke exposure eka.

    me oke man gatta ekak Total exposure: 1 hour 36 minutes

    118615746_10157164009337471_8419079319542010561_n.jpg