මට ටෙලස්කෝප් එකක් ගන්න කියලා හිතුනා, කලින් එකක් යූස් කරලා එක්ස්පීරියන්ස් එකක් නැහැ හැබැයි අයිඩියා එකක් තියනවා ඕව ගැන, ගන්න හිතුවෙ reflector එකක්, USA වලින් වගේ ගෙන්න ගත්තත් මෙහෙන් ගන්න ගානම වගේ යනවා, අනික ඔය වගේ ඒවට ටැක්ස් එක වැඩී ඒක නිසා එහෙම ගෙන්න ගන්න එක පාඩු වෙන්නත් පුලුවන්
ටිකක් හොයලා බැලුවම විකුනන තැන් දෙක තුනක් හම්බුනා කතා කරලා බැලුවම මුන්ට http://optics.sandtgroup.lk/product-showcase ඒව ගැන හොඳ අයිඩියා එකකුත් තියනවා සහ පේන විදියට ගෙවන ගානට සාධාරන කොලිටියක් ඇති ටෙලස්කෝප් එකක් හම්බෙනවා වගේ
ඒක නිසා මම බැලුවෙ මෙයින් එකක් ගන්න කියලා, හොයපු විදියට ගොඩක් අය කියලා තියෙන්නෙ මුලින් ටිකක් බේසික් එකක් අරන් පස්සෙ පුරුදු උනාම ඇඩ්වාන්ස් එකක් ගන්න කියලා, හැබැයි මට තව එකක් ගන්න අයිඩියා එකක් නැති නිසා එක සැරේම ටිකක් හොඳ එකක් හරි mid range එකක් හරි ගන්න කියලා හැදුවෙ
දැනට හිතං ඉන්නෙ අර ලිනක් එකේ තියන මෙතන තියන 900114EQ (apeture 114mm, focal length 900mm) එක හරි KDB640102 (apeture 102mm, focal length 640mm)ගන්න කියලා, සමහරවිට පස්සෙ හිත වෙනස් වෙලා KDB1300160 ගන්නත් බැරි නෑ
දැනට ටෙල්කෝප් එකක් තියන හරි දන්න හරි කෙනෙක් ඉන්නවා නං ඇඩ්වයිස් එක්ක දෙන්න, අනික මේ brand එකේ ටෙලස්කෝප් යූස් කරන කවුරු හරි ඉන්නවා නම් build quality එක ගැන එහෙම විස්තරයක් දාන්න.
PS : මම ගන්න බැලුවෙ Reflector එකක්, මුලින් මම ටයිප් කරලා තියෙන්නෙ Refractor කියලා, ඒක හැදුවා

Last edited:

colors ekka?