ටෙලිකොම් අවුරුදු ජාවාරම
මේකට අහුවෙන්න එපා.
දැන් අලුත් කනෙක්ශන් දෙන්න හදනවා, පරණ උන්ට (අවුරුද්දකට වැඩි ) කස්ටමර්ස්ලට දෙන්නේ පරණ රෙපෙයාර් කරපුවා.
පරණ කස්ටමර් කෙනෙක් කෝල් කලාම කියනවා අප්‍රේල් 8 ඔෆර් එක ඉවර උනා කියලා. "මොබිටෙල් එකෙන් දෙනවද දන්නේ නෑ" කියලා. මොබිටෙල් කතාකරම උන්ගේ රව්ටර් ස්ටොක් ඉවර වෙලාලු.
මේ #උත්තට සත 5ක් දෙන්න එපා වැඩිපුර. ඔෆර් එක 2900/= 4G රව්ටරේ.