ටෙලිකොම් ඊ බිල් එක ආවද?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    අධානි දෙයියෝ අපිව බේර ගනී.
    අලිරාජා දෙය්යෝ වෙන්නත් පුළුවන්
     
    • Haha
    Reactions: zid2021

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,966
    2
    54,675
    113
    ආවා

    gIpgPrzl.jpg
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    with voice un pattama labayak ganne bn
    harima asadaranai. SLT to SLT Free miut ganak denwa kiyla mun package hadala
    Kawuda ban dan SLT call ganne
    rs 600 k wage gannawa mun balenma. api call gattat nattat unge gaana cover. number portability eka gennet natte slt eke uwamanawata. mokada dialog awama un dannawa slt no ekama wena network ekekin gannawa kiyala. oka enakam karume gewanna wenawa
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    machan deyak danaganna fiber eke packages change karanna bene ERROR kiala service temporary unavailable kiala enawa.
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    View attachment 201610
    ගිය මාසේ බිලම දාලා මේ මාසේ, ස්ට්‍රයික් එක අතරතුර බොරදියේ මාළු බෑමක්. මොකෝ දැන් කොල බිල් එන්නේ නෑනේ.

    නෑ ආවෙ නෑ. ඇප් එකේ හැබැයි ගාන පෙන්නනව.
    Attached detail bill come with email, if you registered. I always get soft copy of the bill
     
    • Love
    Reactions: Heshan Daminda

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    හැමදාම පරක්කු වෙලානේ ඵන්නේ