ටෙලිකොම් කුටිවල තැටි ගලවයි...

SDR2000

Well-known member
  • Nov 25, 2015
    1,832
    1,447
    113
    ගෙදර
    මෙම මෘදුකාංග තැටි වල රත්තරන් අඩංගු බවට දැනීමක් ඇත්තේ එම ක්ෂේත්‍රයේ ම අයකුට පමණක් බවත් ටෙලිකොම් ආයතනයේ ඉංජිනේරුවරයෙක් පැවසීය.

    dan itin okkoma dannavane :baffled: :baffled:
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මෙ පිටුපස් ලගදි ජොඩු දැමු දුරකතන සමාගමක් සිටිනන්නට පුලුවන!
    කැම්‍රි බල්ලා ටෙලෙකොම් එක එක්ක කොක්කෙන් ඉන්නෙ, උන් සින් එක ඇදලා තමා ටෙලෙකොම් එකෙ 2එම්බීපිසෙස් අන්ලිමිටඩ් ලයින් එක අයින් කලෙ/ මෙක උනෙ 2014 වගෙ, උන්ට එහෙම දෙන්න බෑ 8000ට ටෙලෙකොම් එක අන්ලිමිට්ඩ් දෙන එකෙන් උන්ට පාඩුයි කියල උන් කොක්ක දැම්මා,,

    මම හිතන්නෙ ඩිවිඩි බන්, ඉස්සර ආව ගොල්ඩ් වලින් ගහපු ඩිවිඩි රොම්, කොච්චර කියෙව්වාත් මැකෙන්නෙ නැහැ,, මැලෙසියා ආවෙ, මගෙ ගාව තමා තියෙනවා,,
    ------ Post added on May 31, 2023 at 10:09 AM
     
    • Like
    Reactions: sakuntha1996

    lilman

    Well-known member
  • May 10, 2009
    41,049
    54,710
    113
    Colombo
    අදාල විද්‍යුත් මෘදුකාංග තැටි නිෂ්පාදනය කිරීමේ දී එක් මෘදුකාංග තැටියකට රත්තරන් ගෑම් 10ක පමණ ප්‍රමාණයක් අඩංගු කරන බවත්

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,676
    113
    Auckland
    විඥුද් මොකා තැටි ? මොන හුත්තක් ගැනද බන් මේ කියන්නෙ කෝටි 13ක් වටින තැටිය මොකක්ද මේ කියන. තේරෙන බාසාවකින් කියන හුත්තක් කියන්න ඔනෙ අලුත් වචන හදන්නෙ නැතුව.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මෙ පිටුපස් ලගදි ජොඩු දැමු දුරකතන සමාගමක් සිටිනන්නට පුලුවන!
    කැම්‍රි බල්ලා ටෙලෙකොම් එක එක්ක කොක්කෙන් ඉන්නෙ, උන් සින් එක ඇදලා තමා ටෙලෙකොම් එකෙ 2එම්බීපිසෙස් අන්ලිමිටඩ් ලයින් එක අයින් කලෙ/ මෙක උනෙ 2014 වගෙ, උන්ට එහෙම දෙන්න බෑ 8000ට ටෙලෙකොම් එක අන්ලිමිට්ඩ් දෙන එකෙන් උන්ට පාඩුයි කියල උන් කොක්ක දැම්මා,,

    මම හිතන්නෙ ඩිවිඩි බන්, ඉස්සර ආව ගොල්ඩ් වලින් ගහපු ඩිවිඩි රොම්, කොච්චර කියෙව්වාත් මැකෙන්නෙ නැහැ,, මැලෙසියා ආවෙ, මගෙ ගාව තමා තියෙනවා,,
    ------ Post added on May 31, 2023 at 10:09 AM
    ඕකෙ අනිත් පැත්ත උනේ. වෙන කොම්පැනි අඩුවට දෙස්දි slt, mobitel වේසාවෝ trc එකත් එක්ක එකතු වෙලා fup ගෙනල්ලා අනිත් උන්ට කෙලවල දැම්ම. දැනටත් fiber එකාදිකාරයක් තියෙන්නෙ. ලොකුම backbone එක තියාගෙන හිඟා කනවා
     
    • Like
    Reactions: Dubairox

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඕකෙ අනිත් පැත්ත උනේ. වෙන කොම්පැනි අඩුවට දෙස්දි slt, mobitel වේසාවෝ trc එකත් එක්ක එකතු වෙලා fup ගෙනල්ලා අනිත් උන්ට කෙලවල දැම්ම. දැනටත් fiber එකාදිකාරයක් තියෙන්නෙ. ලොකුම backbone එක තියාගෙන හිඟා කනවා
    නැට්ට ගහෙ, උබ එස්/එස්/ටි යුස් කරාද? මම මිලින්ම එ-ඩි-එස්-එල් ගත්තෙ 2001දි. 6500ද කොහෙද 2mbps /unlimited / බාන්න හාර්ඩ් ඩිස්ක් නැහැ, එක වැඩි නිසා 512 ලයින් එකට බැස්සුවා එකට මාසෙට 2500යි ගෙව්වෙ, දවසෙම පිසි එකක් බානවා, මාසෙට ගිබී 150-160 බානවා, එ කාලෙ ලයිට් බිල හෙන අඩුයි නෙ, ඇටම් පිසි එකක් දාල තිබ්බ,

    ඉට පස්සෙ ඩයලොග් එකෙන් කෙස් දාල ලයිනෙ එක ජිබි 35ට බැස්සුවා,,

    මුන් කියන්නෙ මෙවා වෙන්නොන

    dvd_pic_1.jpg

    DVD with gold plate reflection layer

    ekko Gold plate gramophone disk wennathi
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    රුපියල් කෝටි 13ක් පමණ වටිනා ටෙලිකොම් ග්‍රාහක කුටිවල (එම්සාන් පෙට්ටි‍යේ) අඩංගු විද්‍යුත් මෘදුකාංග තැටි සොරා ගැනීම පිටුපස එම තැටිවල ඇති රත්තරන් ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන්නේදැයි විශේෂ විමර්ශනයක් සිදුකර ඊට සම්බන්ධ සැකකරුවන් වහා අත්අඩංගුවට ගන්නා ලෙස බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාස වෙත උපදෙස් ලබා දුන් බව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

    මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල ස්ථාපිත කර ඇති එම ග්‍රාහක කුටිවලින් විද්‍යුත් මෘදුකාංග තැටි සියයකට අධික ප්‍රමාණයක් සොරාගෙන තිබිණි.

    ඒ අයුරින් ගනේමුල්ල බොරැල්ල ,මාලබේ, නවගමුව අතුරුගිරිය කොට්ටාව හෝමාගම ආදී ප්‍රදේශ වල ස්ථාපිත කර තිබෙන දුරකථන ග්‍රහක කුටි 9 කින් එම මෘදුකාංග තැටි තොගය සොරා ගෙන වූ අතර නවගමුවේ පමණක් දුරකථන ග්‍රහක කුටි තුනකින් විද්‍යුත් මෘදුකාංග තැටි සොරා ගෙන තිබිණි.

    ඉකුත් 25 වෙනි දින අවසන් වරට කොට්ටාව ලියනගොඩ ප්‍රදේශයේ දුරකථන ග්‍රහක කුටියකින් විද්‍යුත් මෘදුකාංග තැටි 15 ක් සොරා ගෙන තිබිණි.

    මෙම සොරකම් හේතුවෙන් දුරකථන පරිශීලකයන්, වයි ෆයි , පියෝ ටීවී ඇතුළු එම දුරකථන ග්‍රාහක කුටියේ අඩංගු කර තිබෙන විද්‍යුත් මෘදුකාංග තැටි හරහා සේවය ලබාගත් පාරිභෝගිකයන් ලක්ෂ ගණනාවක් දැඩි අපහසුතාවයට පත් විය.

    ඒ සම්බන්ධයෙන් මෙන්න රජයට සිදුවන විශාල පාඩුව පිළිබඳ විශේෂ අවධානය යොමු කළ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර මහතා ට උපදෙස් ලබාදෙමින් කඩිනමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස උපදෙස් ලබා දීම ලබාදීම සිදුකෙරිණි.

    අදාල විද්‍යුත් මෘදුකාංග තැටි නිෂ්පාදනය කිරීමේ දී එක් මෘදුකාංග තැටියකට රත්තරන් ගෑම් 10ක පමණ ප්‍රමාණයක් අඩංගු කරන බවත් එයට හේතුව සන්නිවේදන කටයුතු වේගවත් කිරීමට බව ටෙලිකොම් ආයතනයේ ඉංජිනේරුවන් ලබාදුන් වාර්තාවක සඳහන් වන බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

    මෙම මෘදුකාංග තැටි වල රත්තරන් අඩංගු බවට දැනීමක් ඇත්තේ එම ක්ෂේත්‍රයේ ම අයකුට පමණක් බවත් ටෙලිකොම් ආයතනයේ ඉංජිනේරුවරයෙක් පැවසීය.

    ලංකාදීප
    ඉතුරු ටිකටත් telecom කියලා ගහපු අනික් ඔක්කොම පෙට්ටි වලටත් බඩු බනිස් මේක දැක්කම
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මෙ පිටුපස් ලගදි ජොඩු දැමු දුරකතන සමාගමක් සිටිනන්නට පුලුවන!
    කැම්‍රි බල්ලා ටෙලෙකොම් එක එක්ක කොක්කෙන් ඉන්නෙ, උන් සින් එක ඇදලා තමා ටෙලෙකොම් එකෙ 2එම්බීපිසෙස් අන්ලිමිටඩ් ලයින් එක අයින් කලෙ/ මෙක උනෙ 2014 වගෙ, උන්ට එහෙම දෙන්න බෑ 8000ට ටෙලෙකොම් එක අන්ලිමිට්ඩ් දෙන එකෙන් උන්ට පාඩුයි කියල උන් කොක්ක දැම්මා,,

    මම හිතන්නෙ ඩිවිඩි බන්, ඉස්සර ආව ගොල්ඩ් වලින් ගහපු ඩිවිඩි රොම්, කොච්චර කියෙව්වාත් මැකෙන්නෙ නැහැ,, මැලෙසියා ආවෙ, මගෙ ගාව තමා තියෙනවා,,
    ------ Post added on May 31, 2023 at 10:09 AM
    https://www.dailymirror.lk/Business-News/Dialog-accuses-SLT-of-industrial-espionage/273-133342

    https://www.slt.lk/en/content/court-dismisses-dialog-broadband-petition-against-slt

    btw dialog ekatath SLT eken case thinawa neda hariyata danne naha,
    Dialog eken lankawe godak areas cover wena fiber lines dala dan awurudu ganak wenawa thama connections denna widihak naha legal case ekak afaik
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නැට්ට ගහෙ, උබ එස්/එස්/ටි යුස් කරාද? මම මිලින්ම එ-ඩි-එස්-එල් ගත්තෙ 2001දි. 6500ද කොහෙද 2mbps /unlimited / බාන්න හාර්ඩ් ඩිස්ක් නැහැ, එක වැඩි නිසා 512 ලයින් එකට බැස්සුවා එකට මාසෙට 2500යි ගෙව්වෙ, දවසෙම පිසි එකක් බානවා, මාසෙට ගිබී 150-160 බානවා, එ කාලෙ ලයිට් බිල හෙන අඩුයි නෙ, ඇටම් පිසි එකක් දාල තිබ්බ,

    ඉට පස්සෙ ඩයලොග් එකෙන් කෙස් දාල ලයිනෙ එක ජිබි 35ට බැස්සුවා,,
    ඔය 1250 එක නේද? මගේ යාලුවෙක් ලඟ තිබ්බා. ඌත් දැන් SLT එකේමයි වැඩ :rofl: . ඌ, උඹලා වගේ බයියො නිසා තමයි ඕකට කෙල උනේ.

    ඌ ඕක අරගත්තට පස්සෙ ගෙවන සල්ලි අපරාදෙ කියල වෙනම PC එකක් අරගෙන torrent බාන්න හැදුවා. පැය 24ම වැඩ. ඔහේ නිකරුනේ දවස් ගනන් බානවා. හාඩ් එකේ ඉඩ මදි උනාම කලින් බාපුවා මකලා දාලා අලුත් එකක් බානවා. කලින් ඒවා බලන්නෙත් නෑ, බානවා මකනවා. 1250 අපරාදෙ කියලා වෙනම PC එකකට වියදම් කරලා දවසම ඔන් එකේ තියල කරන්ට් බිලත් ගෙවාගෙන තමයි ලෝබකම සන්තර්පනය කරගත්තෙ.

    උඹලා වගේ එවුන් නිසා තමයි SLT එකට ඕවා අයින් කරන්න උනේ. වෙන කොම්පැනි නිසා නෙවෙයි. වෙන මිනිස්සුන්ට යන්න bandwidth ඉතුරු වෙන්නෙ නැති නිසා අන්ලිමිටඩ් පැකේජ් අයින් කරපු එකට ඇරියස් එකක් තියෙන්නෙ උඹලට
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,641
    2,144
    113
    ඕකෙ අනිත් පැත්ත උනේ. වෙන කොම්පැනි අඩුවට දෙස්දි slt, mobitel වේසාවෝ trc එකත් එක්ක එකතු වෙලා fup ගෙනල්ලා අනිත් උන්ට කෙලවල දැම්ම. දැනටත් fiber එකාදිකාරයක් තියෙන්නෙ. ලොකුම backbone එක තියාගෙන හිඟා කනවා
    Ow eka aththa. Telecome wesawo thama . Manipulate karanne.
     
    • Like
    Reactions: hasithayad

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඔය 1250 එක නේද? මගේ යාලුවෙක් ලඟ තිබ්බා. ඌත් දැන් SLT එකේමයි වැඩ :rofl: . ඌ, උඹලා වගේ බයියො නිසා තමයි ඕකට කෙල උනේ.

    ඌ ඕක අරගත්තට පස්සෙ ගෙවන සල්ලි අපරාදෙ කියල වෙනම PC එකක් අරගෙන torrent බාන්න හැදුවා. පැය 24ම වැඩ. ඔහේ නිකරුනේ දවස් ගනන් බානවා. හාඩ් එකේ ඉඩ මදි උනාම කලින් බාපුවා මකලා දාලා අලුත් එකක් බානවා. කලින් ඒවා බලන්නෙත් නෑ, බානවා මකනවා. 1250 අපරාදෙ කියලා වෙනම PC එකකට වියදම් කරලා දවසම ඔන් එකේ තියල කරන්ට් බිලත් ගෙවාගෙන තමයි ලෝබකම සන්තර්පනය කරගත්තෙ.

    උඹලා වගේ එවුන් නිසා තමයි SLT එකට ඕවා අයින් කරන්න උනේ. වෙන කොම්පැනි නිසා නෙවෙයි. වෙන මිනිස්සුන්ට යන්න bandwidth ඉතුරු වෙන්නෙ නැති නිසා අන්ලිමිටඩ් පැකේජ් අයින් කරපු එකට ඇරියස් එකක් තියෙන්නෙ උඹලට
    උබ ටෙලෙකොම් එකෙද වැද? නැත්නම් විදිලිසන්දෙස නියාමන කොමිශන් එකෙද?
    එස් එල් ටි එකට දැන් උනත් අන්ලිමිට්ඩ් දෙන්නෙ පුලුවන්, එත් දෙන්නෙ නැහැ,, අනික් උන් දෙන්න දෙන්නෙ නැහැ.. උන් හැපි ඩෙ දුන්නෙ අනික් උන්ට රෙවෙන්නෙ,,