ටෙලිකොම් කුටිවල තැටි ගලවයි...

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උබ ටෙලෙකොම් එකෙද වැද? නැත්නම් විදිලිසන්දෙස නියාමන කොමිශන් එකෙද?
    එස් එල් ටි එකට දැන් උනත් අන්ලිමිට්ඩ් දෙන්නෙ පුලුවන්, එත් දෙන්නෙ නැහැ,, අනික් උන් දෙන්න දෙන්නෙ නැහැ.. උන් හැපි ඩෙ දුන්නෙ අනික් උන්ට රෙවෙන්නෙ,,
    slt හිඟන්නො වෙන එවුන් අන්ලිමිටඩ් දුන්නොත් ඒවටත් කෙලවලා පස්ස බලන්නෙ
     
    • Like
    Reactions: dmtx

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,248
    113
    Gotland
    නැට්ට ගහෙ, උබ එස්/එස්/ටි යුස් කරාද? මම මිලින්ම එ-ඩි-එස්-එල් ගත්තෙ 2001දි. 6500ද කොහෙද 2mbps /unlimited / බාන්න හාර්ඩ් ඩිස්ක් නැහැ, එක වැඩි නිසා 512 ලයින් එකට බැස්සුවා එකට මාසෙට 2500යි ගෙව්වෙ, දවසෙම පිසි එකක් බානවා, මාසෙට ගිබී 150-160 බානවා, එ කාලෙ ලයිට් බිල හෙන අඩුයි නෙ, ඇටම් පිසි එකක් දාල තිබ්බ,

    ඉට පස්සෙ ඩයලොග් එකෙන් කෙස් දාල ලයිනෙ එක ජිබි 35ට බැස්සුවා,,

    මුන් කියන්නෙ මෙවා වෙන්නොන

    View attachment 206465

    DVD with gold plate reflection layer

    ekko Gold plate gramophone disk wennathi


    ඩයලොග් කාරයෝ තමයි ලංකාවේ ගොඩක් වෙන සර්විස් වලින් දෙන්න පුළුවන් සහන පැකේජ් නවත්තපු බලු හැත්ත. එයාටෙල් එකෙනුත් මුලිං දුන්න පැකේජ් මුන් trc ලව්වා නැවැත්තුවා. අන්ලිමිටඩ් ඒවටත් ඔකුන්ම තමා ගේම දෙන්න ඇත්තේ උන්ට බන්ද්විත් නෑ.
    මම අහල තීනවා ඉස්සර cbn සැට් ද කොහෙද සැටලයිට් tv එක කොටි කියල තහනම් කරවල පස්සේ ඩයලොග් කාරයෝ ගත්තා කියල.


    dvd එකක් ඕකේ එන්නේ මොකටද ? os එකක් රන් වෙනවද ? ෆ්ලෑෂ් මෙමරියක ඕක තියන්න බැරිද