ටෙලිකොම් ගණිකාව නිසා රටට නැති උනු තාක්ෂණය

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    ඕස්ට්‍රේලියාවේ දෙන්නේ HFC , ලංකාවේ දෙන ෆයිබර් එක නෙවෙයි දෙන්නේ, වියදම අඩුයි, තිරසාරයි.

    do u have any idea how fucked up the NBN project from top to bottom in Aus?
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    hari switch eka poe cable eka nikanma network cable ekakda wenama ekakda?
    RJ45 Regular network adaptor + cable cat-4/5 ona ekak.

    POE Loku deyak nemei ban. me thiyenne diagram ekak

    Power-Over-Ethernet.png

    ------ Post added on Feb 6, 2022 at 12:19 PM
     
    • Like
    Reactions: visalbro

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113

    hari switch eka poe cable eka nikanma network cable ekakda wenama ekakda?
    machan PoE technology uses a pair of cables already in the standard ethernet cable to deliver power to network devices such as Access Points and Ip phone over the ethernet cable

    to get this, network switch should capable of supporting PoE, some have dedicated limited ports and all of the ports are PoE enabled in some

    also those switches should be about to provide enough power to PoE devices.

    you can enable or disable PoE function from a switch command, very useful for troubleshooting cos you can power cycle devices remotely without physical access to it.
    -
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    POE wala wasiya mokakda?
    Some devices work with just the lan cable without having to use a power source.

    Commonly used on ip camera setups and desk phones. Having an office full of phones that needs extra power sources can become a real mess and think about running a security camera with just one lan cable.

    But these are older technologies anyway. Not sure why would an ISP provide such services to their general customers. Waste of resources.

    One can easily add poe to their network. Not an ISPs problem
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    WTF dude ? Were you in a coma ?
    POE මොකද්ද ගොනෝ නැති උනා කියන්නේ ? ආතල්ද ? :lol:

    HFC/VDSL දෙකටම වැඩිය FTTH ප්‍රායෝගකයි. අඩුම ගානෙ SLT උන් FTTP, FTTC, FTTN වලට වත් නොගිය එක ගැන සතුටු වෙයන්. ADSL ටික ටික අයින් වෙලා Fiber වලට යන එක end user ලා හැටියට අපිට වාසියි. Connection වල cost එක ගත්තම ලංකාවෙ fiber connection වල montly bill එක මේ ගාන තියෙන එක වාසනාවක්
    කොපර් ලයන් තිබුන කාලේ ඉන්ටනෙට් වැඩ නැති උනාම ඉතින් දවස් 3ක් වත් යනවා හදන්න. ඒ මදිවට පොඩ්ඩක් වැස්සත් පට්ට ස්ලෝව් රැට ලයින් එක ගලවල තිබුනේ නැති උනොත් උදේට රවුටරේ ට බඩු හරි. ඒ අතින් Fiber දාහෙන් සම්පතක් දැනට අවුරුදු 1 1/2 පාවිච්චි කරනවා කිසිම අවුලක් නැ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    ටෙලිකොම් ගත්තත් මැලේසියන් හම්බයො, ඩයලොග් ගත්තත් මැලේසියන් හම්බයො. ඊට වඩා ඩස්පයො හොඳ නැද්ද බම් :baffled:
    දන්නවා වගේ බොරු කියන්න එපා පොන්ස්
    Telecom එක අයිති Malaysian Maxis Telecome එකට . එක හම්බ නෙවෙයි ආනන්ද ක්‍රිෂ්ණන් ගේ උගේ පුතා හාමුදුරුවෝ කෙනෙක්
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    දන්නවා වගේ බොරු කියන්න එපා පොන්ස්
    Telecom එක අයිති Malaysian Maxis Telecome එකට . එක හම්බ නෙවෙයි ආනන්ද ක්‍රිෂ්ණන් ගේ උගේ පුතා හාමුදුරුවෝ කෙනෙක්
    Already i have mentioned it

    Post in thread 'ටෙලිකොම් ගණිකාව නිසා රටට නැති උනු තාක්ෂණය' https://elakiri.com/threads/ටෙලිකොම්-ගණිකාව-නිසා-රටට-නැති-උනු-තාක්ෂණය.2030673/post-27349999
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    දන්නවා වගේ බොරු කියන්න එපා පොන්ස්
    Telecom එක අයිති Malaysian Maxis Telecome එකට . එක හම්බ නෙවෙයි ආනන්ද ක්‍රිෂ්ණන් ගේ උගේ පුතා හාමුදුරුවෝ කෙනෙක්
    හරි හරි උඹ පුක දෙන්ඩ ඕන්නෑ. එකෙක් ඒක කියල තියනව. ගිහින් රනිල්ගෙ දෙහි ඇටේ මිරිකපන් පොන්නයා