ටෙලිකොම් නම්බර් දන්නවා නම් ලිපිනය උස්සන්

kansa malli

Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    අනේ කළු කුමාරයා...
    උඹ කොහෙද යකෝ ඉන්නේ.. මේ හැත්තාව අසුව දශකේ අපි ඕවා දැක්කේ..
    දෙයියනේ කියලා උඹ ඉතින් අද නිරුවත් වෙන්න තමයි යන්නේ... (අවාසනාවට ඇත්ත කතාවක්)
    දෙයියන්ගේ පිහිටයි කළු කුමාට ;)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    machan down. karagaththa,,eth mehema error ekak enava..mokada karanne?
    "The application failed to initialize properly (0*000135). Click on OK to terminate the application"

    උඹ අර අනිත් ප්ලග්-ඉන් එක දැම්මෙ නැද්ද ඊට කලින්??:confused::confused:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    microsoft.net ekada machan..eka install kala mama

    මචන් මම ඊයෙ දවසෙ විතරක් මැෂින් 3 කට දැම්ම..
    මැෂින් තුනේම එලටම වැඩ මචන්.
    මොකක්ද ඕ එස් එක? වින්ඩෝස් 7 ද? ඒක්ස් පී ද?:confused: