දැන් රෙකෝඩින් එකක් ගියා ජූනි මාසය දක්වා ඇති හිඟ මුදල අගෝස්තු 24 ට කලින් ගෙවන්න කියලා. ඊයේ තම ඔක්කොම බිල් ටික සෙට්ල් කලේ. මොන යුත්තක්ද මුං මේ කියවන්නේ?
ඔහොම ගෙව්වම උඹට, එවෙලේ sms or email verification එකක් එනවද?දැන් අවුරුදු ගානක් ඉදන් telecom/LECO/Waterboard/Dialog/Mobitel සියලුම බිල් online ගෙවන්නේ. කිසිම ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ.. සමහර දවසට පරක්කු වෙලා ගෙව්වම ඒ ගෙවපු ගානත් ඊලග මාසේ බිලේ "හිග මුදල" විදියට එනවා. ඒක එතරම් ලොකු දෙයක් නෙවේ. ඒ මාසෙට අදාල ගාන ගෙව්වම හරි.
Online ගෙවනවා කිවුවේ Bank account එකෙන් කෙලින්ම සල්ලි තල්ලු කරනවා මිසක් ඒ ඒ provider ගේ site වල account හදාගෙන cards link කරල ගෙවන එක ගැන නෙවේ.. ඒ්‍වා නම් සමහරවිට කේස් ඇති
ඔව් Bank එකෙන් එනවා Resit එකක්ඔහොම ගෙව්වම උඹට, එවෙලේ sms or email verification එකක් එනවද?
ඔව්.. බැංකුවෙන් නම් SMS & Email දෙකම එනවඔහොම ගෙව්වම උඹට, එවෙලේ sms or email verification එකක් එනවද?
ඔව්.. බැංකුවෙන් නම් SMS & Email දෙකම එනව
SLT එකෙන් SMS එකක් එනව. Dialog/Mobitel ත් SMS එකක් එනව. LECO/WaterBoard නම් මුකුත් එන්නේ නැහැ.
දැන් රෙකෝඩින් එකක් ගියා ජූනි මාසය දක්වා ඇති හිඟ මුදල අගෝස්තු 24 ට කලින් ගෙවන්න කියලා. ඊයේ තම ඔක්කොම බිල් ටික සෙට්ල් කලේ. මොන යුත්තක්ද මුං මේ කියවන්නේ?
ඔබ මේ වෙන විටත් ඔබගේ මාසයට අදාල බිල් පත ගෙවා ඇත්නම් මෙම නිවේදනය නොසලකා හරින්න කියලා රෙකෝඩින් එක අන්තිමට කියනවනේඋබල ඇයි බන් ඔහොම