ටෙලිකොම් පො**යෝ *කදේ

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    දැන් රෙකෝඩින් එකක් ගියා ජූනි මාසය දක්වා ඇති හිඟ මුදල අගෝස්තු 24 ට කලින් ගෙවන්න කියලා. ඊයේ තම ඔක්කොම බිල් ටික සෙට්ල් කලේ. මොන යුත්තක්ද මුං මේ කියවන්නේ?
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ටෙලිකොම් එකට ඔන්ලයින් ගෙවන්න එපා. ස්කෑම් එකක් වෙනවා. අපි මැයි මාසේ ගෙවපු බිලක් මුං ආයෙ හිඟ මුදලක් විදියට දාලා.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,731
    1
    15,131
    113
    දැන් අවුරුදු ගානක් ඉදන් telecom/LECO/Waterboard/Dialog/Mobitel සියලුම බිල් online ගෙවන්නේ. කිසිම ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ.. සමහර දවසට පරක්කු වෙලා ගෙව්වම ඒ ගෙවපු ගානත් ඊලග මාසේ බිලේ "හිග මුදල" විදියට එනවා. ඒක එතරම් ලොකු දෙයක් නෙවේ. ඒ මාසෙට අදාල ගාන ගෙව්වම හරි.

    Online ගෙවනවා කිවුවේ Bank account එකෙන් කෙලින්ම සල්ලි තල්ලු කරනවා මිසක් ඒ ඒ provider ගේ site වල account හදාගෙන cards link කරල ගෙවන එක ගැන නෙවේ.. ඒ්‍වා නම් සමහරවිට කේස් ඇති
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    ඔහොම ගෙව්වම උඹට, එවෙලේ sms or email verification එකක් එනවද?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,731
    1
    15,131
    113
    ඔහොම ගෙව්වම උඹට, එවෙලේ sms or email verification එකක් එනවද?
    ඔව්.. බැංකුවෙන් නම් SMS & Email දෙකම එනව
    SLT එකෙන් SMS එකක් එනව. Dialog/Mobitel ත් SMS එකක් එනව. LECO/WaterBoard නම් මුකුත් එන්නේ නැහැ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔව්.. බැංකුවෙන් නම් SMS & Email දෙකම එනව
    SLT එකෙන් SMS එකක් එනව. Dialog/Mobitel ත් SMS එකක් එනව. LECO/WaterBoard නම් මුකුත් එන්නේ නැහැ.

    ඒකනෙ බං, උන්ගෙන් එන්නෙ නැතුව බෑ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,135
    113
    - උඩරට -
    දැන් රෙකෝඩින් එකක් ගියා ජූනි මාසය දක්වා ඇති හිඟ මුදල අගෝස්තු 24 ට කලින් ගෙවන්න කියලා. ඊයේ තම ඔක්කොම බිල් ටික සෙට්ල් කලේ. මොන යුත්තක්ද මුං මේ කියවන්නේ?

    ඔබ මේ වෙන විටත් ඔබගේ මාසයට අදාල බිල් පත ගෙවා ඇත්නම් මෙම නිවේදනය නොසලකා හරින්න කියලා රෙකෝඩින් එක අන්තිමට කියනවනේ 😂 උබල ඇයි බන් ඔහොම
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    ඔබ මේ වෙන විටත් ඔබගේ මාසයට අදාල බිල් පත ගෙවා ඇත්නම් මෙම නිවේදනය නොසලකා හරින්න කියලා රෙකෝඩින් එක අන්තිමට කියනවනේ 😂 උබල ඇයි බන් ඔහොම

    ඔව් බන් ඒක තමයි අවුල්ම වැඩේ ..ඔක්කොම ටික තෙපා දාලා අන්තිමට එක කියනවා
     
    • Haha
    Reactions: charitha2011