ටෙලිග්‍රෑම්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Telegram එකෙ මම වෙන කෙනෙක්ගෙ කන්ටෑක්ට් එකක් සේව් කරගෙන ඒක ඩිලීට් කරලා මැසේජ් කරොත් ඒ කෙනාට මගේ නම්බර් එක පේනවා ද?
    සීක්‍රට් චැට් එකක ස්ක්‍රීන් ෂොට් ගන්න බෑ නේද? ඒ මැසේජ් සේව් කරගන්න හරි ෆෝවර්ඩ් කරන්න හරි වෙන විදියක් තියෙනවා ද?

    Bump
    ------ Post added on Apr 5, 2022 at 5:06 PM
     
    • Like
    Reactions: Dishta Didin

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    Telegram එකෙ මම වෙන කෙනෙක්ගෙ කන්ටෑක්ට් එකක් සේව් කරගෙන ඒක ඩිලීට් කරලා මැසේජ් කරොත් ඒ කෙනාට මගේ නම්බර් එක පේනවා ද?
    සීක්‍රට් චැට් එකක ස්ක්‍රීන් ෂොට් ගන්න බෑ නේද? ඒ මැසේජ් සේව් කරගන්න හරි ෆෝවර්ඩ් කරන්න හරි වෙන විදියක් තියෙනවා ද?

    Bump
    ------ Post added on Apr 5, 2022 at 5:06 PM
    how about screen recording?
     
    • Like
    Reactions: hitlermash

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,571
    4,329
    113

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    me hutto iporn wala porn channel load wenne naththee
    ටෙලිගැම් එකේ විඩියො ලොඩ් වෙන්නේ නැ නෙද බ්ලොක් එකෙන් පස්සෙ. ඒ සින් එකද තියෙන්නේ 🤔
     
    • Like
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,571
    4,329
    113
    ටෙලිගැම් එකේ විඩියො ලොඩ් වෙන්නේ නැ නෙද බ්ලොක් එකෙන් පස්සෙ. ඒ සින් එකද තියෙන්නේ 🤔
    ita calinuth thwuna bn
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Telegram එකෙ මම වෙන කෙනෙක්ගෙ කන්ටෑක්ට් එකක් සේව් කරගෙන ඒක ඩිලීට් කරලා මැසේජ් කරොත් ඒ කෙනාට මගේ නම්බර් එක පේනවා ද?
    Settings wala privacy wala balanna
    oyage contact eka penna puluwan katada kiyala thiynw ekata my contacts dalanm contact eka delete karahama eyata
    oyage no.eka penne na
    සීක්‍රට් චැට් එකක ස්ක්‍රීන් ෂොට් ගන්න බෑ නේද? ඒ මැසේජ් සේව් කරගන්න හරි ෆෝවර්ඩ් කරන්න හරි වෙන විදියක් තියෙනවා ද?
    SS ganna nm ba...habai udin capture karaganna puluwan wei wena app ekakin
    Save karannai Forward karannai ba..habai eya ewama copy paste karala save karaganiyi..eth ehema wadak nane

    ටෙලිගැම් එකේ විඩියො ලොඩ් වෙන්නේ නැ නෙද බ්ලොක් එකෙන් පස්සෙ. ඒ සින් එකද තියෙන්නේ 🤔
    ude idan 1MB ekaka PDF ekk download wenw :( Photo video nm awulk na mata
    ------ Post added on Apr 5, 2022 at 8:03 PM
     
    • Like
    Reactions: hitlermash