ටෙලිප්‍රොම්ටර්_teleprompter

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ටෙලිප්‍රොම්ටර්_teleprompter

    viber-image-2019-10-10-12-42-47.jpg

    වල්පල් කියවන්නේ නැති මනුස්සය තමන් කථාකරන දේ හොදට කරුනු අනුව සූදානම් කරන් එනවා එහෙම ඇවිත් තමයි කථා කරන්නේ කටට එන ඒව කියන්න ගිහින් තමයි අර සජිත් පුතානෝ ශ්‍රී මුඛ කථවක් කියලා හොදට නාගත්තේ.අපේ උන්ට මැජික් උනාට වෙන රටවල මේක බාවිතා කරන්නේ සෑහෙන කලක ඉදන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක කලේ පුතානෝ නම් බලන්න තිබ්බා මේකේ වහු කුනු ටික "නූතන තාක්ෂණය භාවිතා කරන යුගයේ මිනිසා" කියල උඩ පනින පැනිල්ල....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහොමත් අපි චන්දේ දෙන්නේ හොඳම කථිකයට නෙවේ මොකක් බලං කතාකරත් අපිට නං කමක් නෑ. :yes:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Oya gadget eke ewa penne eyata witarada? Kohomada? :baffled:

    ඔව් ඔය වීදුරුව වගේ එකේ කතාව display වෙනවා.TV News කියනකොටත් teleprompter එකක් භාවිතා කරනවා :yes:

    සමහර අය teleprompters දෙකක් use කරන්නේ එතකොට මිනිස්සු ඉන්න දෙපැත්තම දිහා බැලන්ස් එකේ බලන ගමන් කථා කරන්න පුලුවන් නිසා නැත්නම් ගොඩක්දු රට එකම පැත්තක් බලාගෙනයි කථා කරන්න වෙන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: KungaK

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    APe lapa kotata vote karanna :D:D:yes::yes:;);):D:D ai ithin teleprompter newe kanne bonne nathuwa dawas 5k katha karanna puluwan rajapakshala gana withrak:D:yes: Ranil gana me dawas wala poddai katha karanne:yes::yes: Habai miniha ape payments maga arapu data Rajapskhawa pathathakin Tiyala Ranil gana katha karanawa masayak teleprompter newe redith nathuwa:D:D:yes::yes:;);):D:D
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    APe lapa kotata vote karanna :D:D:yes::yes:;);):D:D ai ithin teleprompter newe kanne bonne nathuwa dawas 5k katha karanna puluwan rajapakshala gana withrak:D:yes: Ranil gana me dawas wala poddai katha karanne:yes::yes: Habai miniha ape payments maga arapu data Rajapskhawa pathathakin Tiyala Ranil gana katha karanawa masayak teleprompter newe redith nathuwa:D:D:yes::yes:;);):D:D

    :rofl::rofl::rofl:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,369
    191
    63
    ඕක කලේ පුතානෝ නම් බලන්න තිබ්බා මේකේ වහු කුනු ටික "නූතන තාක්ෂණය භාවිතා කරන යුගයේ මිනිසා" කියල උඩ පනින පැනිල්ල....

    අර භාවිතා කොරනව කියන්නෙ යසට... කෙටි දුරකතන අංකයක් ඡන්ද වැඩවලට..
    ඩිජිටල් යටිබඩත් එක්ක සෙට්වෙලා.... :angry::angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Public speech ekak denna bari ekata puluwanda lankawa palanaya karanna !:dull:

    Obama modi owa use karanawa kiyala gon athal denna epa.. meka lankwa... kata naththan balloth adan yanawa..
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,369
    191
    63
    Public speech ekak denna bari ekata puluwanda lankawa palanaya karanna !:dull:

    Obama modi owa use karanawa kiyala gon athal denna epa.. meka lankwa... kata naththan balloth adan yanawa..

    මිත්‍රවරුණි කට කිව්වෙ "ශ්‍රී මුඛය" ද කියල මම මේ අවස්ථාවේ අහන්න කැමතියි...
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    වල්පල් කියවන්නේ නැති මනුස්සය තමන් කථාකරන දේ හොදට කරුනු අනුව සූදානම් කරන් එනවා එහෙම ඇවිත් තමයි කථා කරන්නේ කටට එන ඒව කියන්න ගිහින් තමයි අර සජිත් පුතානෝ ශ්‍රී මුඛ කථවක් කියලා හොදට නාගත්තේ.අපේ උන්ට මැජික් උනාට වෙන රටවල මේක බාවිතා කරන්නේ සෑහෙන කලක ඉදන්

    Mekata nam hodatama hitha saluna.
    Eye GOTA kiuwwa wage mathakai nil kata wage pirisidu jalaya laba denawa kiyala!!!

    Aduna bn hithahoda kamata e manussayage!!!

    teleprompter balagena kiyana kota onna oka thamai wenne.
    teleprompter balagena speech ekak karana eka waradak newei.

    Last edited: