දැන් කොන්ඩේ රැවුල් වවාගෙන ඉන්නේ දකුණු ඉන්දියානු නළුවෝ follow කරලා .. මට නම් අප්පිරියයි ඕකුන් ..
ඔව් බන් වස කැතයි .
අපෙ කාලෙ නළුවොත් එච්චර ලොකු ඇක්ටින් ස්කිල්ස් තිබ්බ අය නෙමෙ.
එත් පෙනුමකට හිටියා.
2010 න් පස්සෙ එන නාට්ටි සහ මියුසික් වීඩියොස් ගොඩක රැවුල කියන්නෙ සාමාන්‍ය දෙයක් .
ඒ කාලෙ රැවුල කපලා ලස්සනට ගෲම් කරලා හිටිය එවුනුත් දැන් ඒ ට්‍රෙන්ඩ් එකට අහු වෙලා.
රැවුල වැවෙන්නෙ නැති එකෙක්ට තියෙන වේදනාවේ උපරිම සලකුණු
මගෙ රැවුල මුණපුරා ඝනකමට වැවුනෙ ඉස්කොක්ලෙ ඒ ලෙවල් කාලෙමයි බන් .
රැවුල මූණ පුරා වවලා ඉද්දි සමහරක් උන් මගෙ රැවුල නිසා මට නමුත් පට බැන්දා .
එකෙක් මට කිව්වා " වීරප්පන් " කියලා අර ඉන්දියාවෙ හිටියෙ කාලයක් මොස්ට් වොන්ටඩ් ලිස්ට් එකෙ අන්න ඌ .
තව එකෙක් චේ ගුවෙරා කිව්වා ,
තව එවුන් අංකල් කියලා විහිළු කලා,
තව සමහරු තාත්තෙ කියලා කියනවා කින්ඩියට රැවුල නිසා.
මොකද අද වගෙ නෙමෙ ඒ කාලෙ ගොඩක් උන්ගෙ මුණ පුරා තියා උඩු රැවුලවත් වැවුනෙ හරිම අඩුවෙන් .
මන් මෙ පොයින්ට් එකක් ගෙන්න හැදුවෙ නාට්ටි වල නළුවන්ගෙ ලුක් එක රැවුල සහ කොණ්ඩෙට ඌනනය වෙලා නිසා .