ටෙලි නාට්ටි, මියුසික් වීඩියොස් වල වල කොල්ලො

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    කැත නලුවන්ට commercial value එකක් නෑ.. මම මේ කතා කරන්නේ film and tele drama industry එක ගැන..Industry එකක් හදන්නේ නැතිව උබ කියන ටයිප් ෆිල්ම් හදලා වැඩක් නෑ.. උඹේ සම්භාව්ය ටයිප් ඒවා මාකට් වෙන්නෙත් industry එකක් තිබුනොත් විතරයි..:yes:
    ------ Post added on Mar 20, 2024 at 4:40 PM
    මම උදාහරණයට ගත්ත නළුවෝ අතර Rowan Atkinson (Mr බීන්) නම සදහන් කරලා තියනව, එයත් පෙනුම තියන නළුවෙක්ද ?? :rofl:Mr බීන් කියල මිනිස්සු බැලුවේ සම්බාව්‍ය ටයිප් එකක්ද ?? :confused:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,660
    14,285
    113
    අපො නුරුස්සන්නෙ නැත්තෙ නැහැ බන් .
    මට අපෙ කාලෙ උන්ගෙත් විවෙචන තියෙනවා .
    ඔනි නම් කියන්නම් .
    අපෙ කාලෙ නාට්ටි වල පරණ නාට්ටි වල තරම් රංගනය තාත්වික නැහැ .
    ඩයලොග්ස් එහෙම බොලඳයි .
    ඔය ඉසුරු යොගය වගෙ නාට්ටි එහෙන් මෙහෙන් ආවාට අනික්වා සෙරොම බොලඳ ටයිප් කතාවල් .

    හැබැයි නළුවන්ගෙ ලුක් එක අපිට පරණ උන්ට සාපෙක්ෂව හොඳයි .
    අළුත් උන්ගෙ රඟපෑම ගැන මට තාම කියන්න අමාරුයි වැඩිය බලලා නැති නිසා.
    ඒත් රැවුල් කොණ්ඩ වැදි ටයිප් තමා.
    එත් කෙල්ලො නම් ඉන්නවා සිරා .
    අපිට එහෙම හිතෙන්නේ උන්ට තිබ්බේ අපිත් follow කරපු style නේ. අපිත් ඒ generation එකේ නිසා ඒ look එක සෙට් කියල හිතෙනවා.

    අනිත් එක පරණම ටෙලි නාට්‍ය ගත්තොත් ඒවා වාණිජ ඒවා නෙවෙයිනේ. වෙද හාමිනේ දෙවෙනි ඉනිම එක්ක compare කරනවා වගේ.

    කොහොමත් අර හද්ද නාකි ඉස්කෝලේ යන කොල්ලන්ට රඟපාපු යුගය තරම් නම් චාටර් නෑ වෙන මොකක්වත්.
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    Penuma newei man hithanne talent eka thamai wadagath. Eth ithin dan kale ehema talent eka thiyen naluwo inne keepa denaine. Ex: Roshan Ravindra

    Raween Kanishka wage 2.50 ponzlage dan godak inne.
    හොඳ පොයින්ට් එකක්. මන් හිතන්නෙ ටෙලි නාට්‍ය කලාවෙ හොඳම නළුවො ඒ කිව්වෙ පෙනුමෙන් නෙමෙ රඟපෑම පැත්තෙන් බිහි උනෙ ඔය කමල් අද්දරාරච්චි ,ජැක්සන් ඇන්තනි ,මහෙන්ද්‍ර පෙරෙරා, ශ්‍රියන්ත මෙන්ඩිස් ලා ගෙ පරපුරෙ කස්ටිය ගෙ කාලෙ.
    පරණ ටෙලිඩ්‍රාමස් අරන් බැලුවොත් පෙනෙවි ඒක.

    ඔය චන්න පෙරෙරලා ,රොෂාන් පිලපිටිය වගෙ අයගෙන් තමා අර ලංකාවෙ උන් කැමති ෆේස් එක ෆුල් ශේව් කරපු හැන්ඩි පෙනුම තියෙන නළුවො එන්න ගන්(
    උන්ගෙ ලොකු හැන්ඩියක් නැහැ එත් ලංකාවෙ බොහො උන්ට සාපෙක්ෂව යම් මට්ටමක් තිබ්බා පෙනුමෙ.
    )
    නෙ.
    හැබැයි රඟපෑම එච්චරම මදි අර කලින් පරපුර තරම් .
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඔය රැවුල් වවන එක ඉන්දියානු සිනමාවෙන් ආපු රැල්ලක්.
    edcadf4120dba49e8dbfa1e3f9b9e5a6.jpg

    අනේ පලයන් යන්න ..:frown:මේ ඉන්නේ රජකාලේ සිංහලයෙක්.. :yes:

    Wijaya komarathunga mathak una
    විජය කියන්නේ කැත නළුවෙක් රැවුල කැපුවම.. 🤮 Black and White නිසා කැත පේන්නේ නෑ..🤭

    බඹරු ඇවිත් එකේනම් ටිකක් පිර්මියෙක් වගේ ඉන්නවා රැවුල තියන නිසා..👇👇👇

    image-w1504_overlaid.jpg

    ------ Post added on Mar 21, 2024 at 8:09 AM
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    edcadf4120dba49e8dbfa1e3f9b9e5a6.jpg

    අනේ පලයන් යන්න ..:frown:මේ ඉන්නේ රජකාලේ සිංහලයෙක්.. :yes:

    උඹ කියන්න හදන්නෙ දැන්කාලේ කොල්ලො රජාට අඳිනවා කියලද? නැත්නම් වැද්දට අඳිනවා කියලද?
     
    • Like
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    උඹ කියන්න හදන්නෙ දැන්කාලේ කොල්ලො රජාට අඳිනවා කියලද? නැත්නම් වැද්දට අඳිනවා කියලද?
    අද කාලෙට ගැලපෙන්න රැවුල් කොන්ඩ වවනවා.. එකේ වැරැද්දක් නෑ.. එදාත් කලානම් අද බැරි ඇයි.. ? ප්‍රශ්ණේ තියෙන්නේ අපේ මනසේ .. :yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අද කාලෙට ගැලපෙන්න රැවුල් කොන්ඩ වවනවා.. එකේ වැරැද්දක් නෑ.. එදාත් කලානම් අද බැරි ඇයි.. ? ප්‍රශ්ණේ තියෙන්නේ අපේ මනසේ .. :yes:
    එදා කරපු ලබ්බක් නෙවෙයි අද කරන්නෙ. ඉන්දියානු අනුකරණය
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මම උදාහරණයට ගත්ත නළුවෝ අතර Rowan Atkinson (Mr බීන්) නම සදහන් කරලා තියනව, එයත් පෙනුම තියන නළුවෙක්ද ?? :rofl:Mr බීන් කියල මිනිස්සු බැලුවේ සම්බාව්‍ය ටයිප් එකක්ද ?? :confused:
    එහෙනම් ඉතින් ලංකාවට ජෝකර් Industry එකක් තමයි හදන්න වෙන්නේ..🤭මේ පල්ලෙහා ඉන්න ඉන්දියන් නළුවෝ වගේ සෙට් එකක්වත් නැතිනම් ලංකාවට ගොඩ ඒමක් නෑ.. කැත එවුන් දිහා ලෝකයා බලන්නේ නෑ..personality එකක් නැතිව රටක සිනමාවකට ඉස්සරහට යන්න බෑ..:no:

    16abhinav-shukla1.jpg

    67422991.cms

    varun.jpg

    Siddharth-Malhotra.jpg

    pen.jpg

    filmcompanion%2F2023-07%2Fffdf25f6-37da-4054-b1c0-d711fee70b0c%2F3840175.jpg

    එදා කරපු ලබ්බක් නෙවෙයි අද කරන්නෙ. ඉන්දියානු අනුකරණය
    කොණ්ඩේ වවන ඉන්දියන් නලුවෝ ඉන්නේ කීයෙන් කීයද බන් ? කීයටවත් ඉන්දියන් අනුකරණයක් නෙමේ මෙහේ වෙන්නේ..:no:
    ------ Post added on Mar 21, 2024 at 8:37 AM
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,710
    8,991
    113
    kandy
    දැන් කොන්ඩේ රැවුල් වවාගෙන ඉන්නේ දකුණු ඉන්දියානු නළුවෝ follow කරලා .. මට නම් අප්පිරියයි ඕකුන් ..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    දැන් කොන්ඩේ රැවුල් වවාගෙන ඉන්නේ දකුණු ඉන්දියානු නළුවෝ follow කරලා .. මට නම් අප්පිරියයි ඕකුන් ..
    ඔව් බන් වස කැතයි .
    අපෙ කාලෙ නළුවොත් එච්චර ලොකු ඇක්ටින් ස්කිල්ස් තිබ්බ අය නෙමෙ.
    එත් පෙනුමකට හිටියා.
    2010 න් පස්සෙ එන නාට්ටි සහ මියුසික් වීඩියොස් ගොඩක රැවුල කියන්නෙ සාමාන්‍ය දෙයක් .
    ඒ කාලෙ රැවුල කපලා ලස්සනට ගෲම් කරලා හිටිය එවුනුත් දැන් ඒ ට්‍රෙන්ඩ් එකට අහු වෙලා.

    රැවුල වැවෙන්නෙ නැති එකෙක්ට තියෙන වේදනාවේ උපරිම සලකුණු 😏
    මගෙ රැවුල මුණපුරා ඝනකමට වැවුනෙ ඉස්කොක්ලෙ ඒ ලෙවල් කාලෙමයි බන් .
    රැවුල මූණ පුරා වවලා ඉද්දි සමහරක් උන් මගෙ රැවුල නිසා මට නමුත් පට බැන්දා .
    එකෙක් මට කිව්වා " වීරප්පන් " කියලා අර ඉන්දියාවෙ හිටියෙ කාලයක් මොස්ට් වොන්ටඩ් ලිස්ට් එකෙ අන්න ඌ .
    තව එකෙක් චේ ගුවෙරා කිව්වා ,
    තව එවුන් අංකල් කියලා විහිළු කලා,
    තව සමහරු තාත්තෙ කියලා කියනවා කින්ඩියට රැවුල නිසා.
    මොකද අද වගෙ නෙමෙ ඒ කාලෙ ගොඩක් උන්ගෙ මුණ පුරා තියා උඩු රැවුලවත් වැවුනෙ හරිම අඩුවෙන් .

    මන් මෙ පොයින්ට් එකක් ගෙන්න හැදුවෙ නාට්ටි වල නළුවන්ගෙ ලුක් එක රැවුල සහ කොණ්ඩෙට ඌනනය වෙලා නිසා .
     
    • Love
    Reactions: san**

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    :lol:

    එහෙනම් ඉතින් ලංකාවට ජෝකර් Industry එකක් තමයි හදන්න වෙන්නේ..🤭මේ පල්ලෙහා ඉන්න ඉන්දියන් නළුවෝ වගේ සෙට් එකක්වත් නැතිනම් ලංකාවට ගොඩ ඒමක් නෑ.. කැත එවුන් දිහා ලෝකයා බලන්නේ නෑ..personality එකක් නැතිව රටක සිනමාවකට ඉස්සරහට යන්න බෑ..:no:

    16abhinav-shukla1.jpg

    67422991.cms

    varun.jpg

    Siddharth-Malhotra.jpg

    pen.jpg

    filmcompanion%2F2023-07%2Fffdf25f6-37da-4054-b1c0-d711fee70b0c%2F3840175.jpg

    කොණ්ඩේ වවන ඉන්දියන් නලුවෝ ඉන්නේ කීයෙන් කීයද බන් ? කීයටවත් ඉන්දියන් අනුකරණයක් නෙමේ මෙහේ වෙන්නේ..:no:
    ------ Post added on Mar 21, 2024 at 8:37 AM
    දකුණු ඉන්දීය අනුකරනය කිව්වානම් නිවැරදි

    1711023003319.png

    1711023064678.png

    1711023075779.png

    ------ Post added on Mar 21, 2024 at 5:41 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,044
    113
    Ara dinesh gamage kiyala ekek inne.uge wage muna tiyena un tama mata penna beri.hena padathala look ekak tiyenne.godak un dan e look eka oversize tshirt ekath andama hombata denna hitenawa
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    Ara dinesh gamage kiyala ekek inne.uge wage muna tiyena un tama mata penna beri.hena padathala look ekak tiyenne.godak un dan e look eka oversize tshirt ekath andama hombata denna hitenawa
    ඇත්ත කියපන් ඌ ශනුද්‍රිගෙ කොල්ලා නිසා නෙ උඹට ඌ එක්ක මළ ? :lol:
     
    • Wow
    Reactions: jennt