ටොයියන්ට ප්‍රශ්නයක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ටොයියන්ට ප්‍රශ්නයක්

ඇයි රෝහිත රාජපක්ශට බනින්නෙ ? :eek: තාත්ත වැරදි කල්ල ඇති සහෝදරයො දෙන්නත් වැරදි කරල ඇති ඒත් රෝහිත රාජපක්ශ එහෙම කිසිම වැරැද්දක් කල්ල නෑනෙ :no: ලංකාවෙ හිටියෙත් නෑනෙ ? :eek: රෝහිත තමන්ගෙ සහෝදරයො දෙන්න වගේ දේශපාලනේට එන්නැතුව තමන්ගෙ පාඩුවෙ වැඩක් කරගෙන ඉන්නවනෙ. රටේ කිසිම අමාත්‍යංශෙකට අත දාල තියෙද ? :confused: ඉතිං එච්චර එහෙම තියෙද්දි ඇයි ටොයියො රෝහිතට අපහාස කරන්නෙ රොකට් ගැන එහෙම මතක් කල්ල ? :eek: රෝහිත කරපු එක වැරදි වැඩක් පුලුවන්නම් කියන්න :dull: මං නං කියන්නෙ තාත්තගෙ සහෝදරයන්ගෙ කොච්චර වැරදි තිබ්බත් ඒවට රෝහිත රාජපක්ශව ගාවගන්න එක අසාදාරණයි :no:
 

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    rugby match balala nadda?

    u narakama na, hoda eka. habai thaththage lokukama samaharawelawata mathuwela thiyenawa.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    rugby match balala nadda?

    u narakama na, hoda eka. habai thaththage lokukama samaharawelawata mathuwela thiyenawa.

    බලල නෑ ඌ රගර් ගහන්නෑනෙ ? රගර් ගහන්නෙ නාමල් විතරක් නෙමේද ? :eek: මං දන්න තරමින් රෝහිත ලංකාවෙත් නෙමේ ඉන්නෙ :no: ලොකුකම ඉතිං ඇති ඒ වුනාට ඌ නාමල්ල යෝශිතල කලා වගේ බලු වැඩ කල්ල නෑනෙ බං :no: රෝහිතට එක චෝදනාවක්වත් තියෙනවද කිසිම හොරකමක් සම්බන්ධයෙන් ? :no:


    මරුසිරා;22291922 said:
    උබ රෝහිටව ජනාදිපති කමට ඉල්ලන්න දාන්නද හදන්නේ ?:baffled:

    ඔව් :rolleyes:

    රෝහිත බේබි ෆෝ 2020 :yes:

    කටුස්සත් මෙහෙම හිටියට හොඳ බයියෙක් නේ :P :baffled:
     

    Bathayas

    Banned
    Sep 24, 2017
    90
    9
    0
    දැන්නේ අපි දන්නේ තෝ මේ දවස්වල රෝහිත බේබිගේ එක කටට ගන්නව කියලා.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නිකමට ගූගල් සර්ච් එකක් දැම්මා බුවාගෙ නම ගහල. ටටියානා එක්ක කදු නැග්ග එව්වා, ටටියානා එක්ක බීච් පාටි දැම්ම එව්වා, ටටියානා එක්ක රේස් පැද්ද එව්වා, ටටියානා එක්ක සින්දු කියන එව්වා, රගර් ගහපුවා, රොකට් යවපු එව්වා, මියුසික් වීඩියෝ වල ඉන්න එව්වා, යකෝ මූ කරල නැති දෙයක් නෑනෙ බලන් යනකොට. :confused: ඒ අස්සෙ කොළඹ කැම්පස් එකේ ගණන් උගන්නන සීන් එකකුත් ලාවට දැක්කා. :baffled::baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නිකමට ගූගල් සර්ච් එකක් දැම්මා බුවාගෙ නම ගහල. ටටියානා එක්ක කදු නැග්ග එව්වා, ටටියානා එක්ක බීච් පාටි දැම්ම එව්වා, ටටියානා එක්ක රේස් පැද්ද එව්වා, ටටියානා එක්ක සින්දු කියන එව්වා, රගර් ගහපුවා, රොකට් යවපු එව්වා, මියුසික් වීඩියෝ වල ඉන්න එව්වා, යකෝ මූ කරල නැති දෙයක් නෑනෙ බලන් යනකොට. :confused: ඒ අස්සෙ කොළඹ කැම්පස් එකේ ගණන් උගන්නන සීන් එකකුත් ලාවට දැක්කා. :baffled::baffled:

    ඉතිං ඒව කලා කියල මොකෝ ? තාත්ත ජනාධිපති වුනාම ඒව කරන්න බැරිද ? :confused: රොකට් සයන්ස් නෙ කල්ල තියෙනව කියන්නෙ ඉතිං කොහොමත් ගණං උගන්නන්න පුලුවන්නෙ බං :dull:
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Etin oi rocket science karanath oya manusaya maths pass wela tiyenna epai. ewa pass natuwa koheda ban rocket science karanne. anika russia walata money dunnama one ekeke space walata yawanna gannawa. ko ara kandy wala hadanna giya eyage rocket building ekata moko une. e kalenam kiwwe eka aya tamai karanne kiyala. dan nam eya kiyanne eke wada karapu ekeke kiyala. owage ponnayanata ban uba kamati kiyanne.
     
    Last edited: