ටොයියන්ට ප්රශ්නයක්
ඇයි රෝහිත රාජපක්ශට බනින්නෙ ?
තාත්ත වැරදි කල්ල ඇති සහෝදරයො දෙන්නත් වැරදි කරල ඇති ඒත් රෝහිත රාජපක්ශ එහෙම කිසිම වැරැද්දක් කල්ල නෑනෙ
ලංකාවෙ හිටියෙත් නෑනෙ ?
රෝහිත තමන්ගෙ සහෝදරයො දෙන්න වගේ දේශපාලනේට එන්නැතුව තමන්ගෙ පාඩුවෙ වැඩක් කරගෙන ඉන්නවනෙ. රටේ කිසිම අමාත්යංශෙකට අත දාල තියෙද ?
ඉතිං එච්චර එහෙම තියෙද්දි ඇයි ටොයියො රෝහිතට අපහාස කරන්නෙ රොකට් ගැන එහෙම මතක් කල්ල ?
රෝහිත කරපු එක වැරදි වැඩක් පුලුවන්නම් කියන්න
මං නං කියන්නෙ තාත්තගෙ සහෝදරයන්ගෙ කොච්චර වැරදි තිබ්බත් ඒවට රෝහිත රාජපක්ශව ගාවගන්න එක අසාදාරණයි 