ටොක්සික් වැඩිහිටි පරම්පරාව

iamnewway

Junior member
  • Dec 21, 2022
    26
    40
    13
    Issara excel world open karapu kale ice nala bus eke giye kellek ekka.bus eke hitapu geniyek wewulanawa jealouy ekata.amme munge wise kiyala kellata kiyanawa
    ඔව් ඔකුන් පට්ට ඉරීසියයි..අන්තිමට ගෙමක් ගහලා ගොඩ යන උන්ට ඉරිසියා කරනව..මොකද උන්ට ගෙමක් ගහගන්න බැරි උනනෙ 🍻🍻🍾🍾🍾🍷🍷
     
    • Like
    Reactions: scorpion MW

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    උබලත් වයසට ගිහින් ජෙන් z උන්ට කුප්ප කතා කියන්න නැතුව ඉන්න ඕනෙ
    හරිද.......
    2000 පස්සේ උන්ට දේවල් කියනවට වඩා හොදයි කට ගලේ අතුල්ලගන්න එක .
     

    iamnewway

    Junior member
  • Dec 21, 2022
    26
    40
    13
    සහතික ඇත්ත ඇයි?

    ඒ කාලේ කාර් කියන්නේ ලක්ශරි අයිතමයක්
    ගෙවල් ඕනේ නෑනේ මුලු පවුලක් ඉන්නත් උන් බැදලත් ඉන්න පුලුවන් තරම් විසාල ගෙවල් තිබ්බේ.
    සල්ලි පස්සේ දුවන්න ඕනේ නෑනේ සල්ලි වලින් ගන්න ඕනේ දේවල් ගෙදරින්ම නිපදවෙනකොට කුබුරු ගොඩ ඉඩම් භාන්ඩ හුවමාරු ක්‍රමය සහ සල්ලි වලින් විශාල භාන්ඩ හා සෙවා ප්‍රමාණයක් ලබාගන්න පුලුවන් ඉතින් ගොඩක් සල්ලි ඕනේ නෑ

    නාමල් රාජපක්ෂ වගේ වෙන්න ඕනේ ඇයි නාමල් තමා දියසෙන් කුමාරයා තරුණියන්ගේ කඩවසම් කුමරා
    මම නම් කියන්නෙ නාමල් වගෙ ගොඩ යන්න පුලුවන් එව්න් ගොඩ ගියට කමක් නෑ..🍻🍾🍷🍷🍷
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    මම නම් කියන්නෙ නාමල් වගෙ ගොඩ යන්න පුලුවන් එව්න් ගොඩ ගියට කමක් නෑ..🍻🍾🍷🍷🍷
    අනිවාර්යයෙන් බන් . කොපි කරලා විභාග කරාට කවුරුත් අහන් නෑනේ කොපි කරාද කියලා කියන්නේ උබ පාස් . ඒ වගේ තමා නාමල් හොරාකෑවට ඌ ගොඩනේ බන් . එන්ඩ් පොයින්ට් එක තමා වැදගත් .අනික ඌට තියන බලය සහ පිලිගැනීම
     
    • Like
    Reactions: elakiriaddict

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඇයි බන් අපෙ වැඩිහිටි පරම්පරාව මෙච්චර Toxic..අද නාකි අම්මන්ඩි කෙනෙක් ඉදන් කියනවා දැන් ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට නාමල් රාජපක්ෂ වාගෙලු ජිවත් වෙන්න ඕන..ඒ ගෑනි තරුණ කාලේ සල්ලි පස්සෙ දිව්වෙ නැතිලු..තියන දෙයක් කාලා බීලා සරලව හිටියලු...උන් වාහන පස්සෙ ගෙවල් පස්සෙ දිව්වෙ නැතිලු..තියන විදියට හිටියලු...දැන් ඉන්න තරුණ පරම්පරාවට පිස්සුලු..ඇයි බන් මුන් මෙහෙම හිතන්නේ..වෙලවකට පට්ට කේන්තියක් යන්නෙ.🤔🤔🤔🤔
    - **පරම්පරා ගැටුම**: වැඩිහිටියන්ට වඩා වෙනස් වටිනාකම්, අපේක්ෂාවන්, සන්නිවේදන විලාසයන්, විශ්වාසයන් හෝ වැඩ කිරීමට ප්‍රවේශයන් ඇති තරුණ පුද්ගලයින්ට තර්ජනයක් හෝ අමනාපයක් දැනෙනු ඇත¹. වැඩිහිටි පුද්ගලයින්ට තරුණ අය අගෞරවනීය, කම්මැලි, හිමිකම් ඇති හෝ නූගත් අය ලෙස දැකිය හැකි අතර, තරුණ අය වැඩිහිටි පුද්ගලයින් දැඩි, යල් පැන ගිය, අධිකාරීවාදී හෝ අගතිගාමී ලෙස සැලකිය හැකිය. මෙම ඒකාකෘති සහ වැරදි වැටහීම් පරම්පරා අතර ගැටුම් සහ සතුරුකම් ඇති කළ හැකිය.

    - **වෙනසට ප්‍රතිරෝධය**: තරුණ අය වඩාත් හුරුපුරුදු හෝ උද්‍යෝගිමත් වන සමාජයේ, සංස්කෘතියේ සහ තාක්‍ෂණයේ සීඝ්‍ර වෙනස්වීම්වලට අනුවර්තනය වීමට වැඩිහිටියන්ට අපහසු විය හැකිය. වැඩිහිටි පුද්ගලයින්ට අතීතය පිළිබඳ විකාර හැඟීමක් හෝ වර්තමානයේ ඔවුන්ගේ අදාළත්වය හෝ තත්වය අහිමි වේ යැයි බිය විය හැකිය. ඔවුන්ට අතීතය ඇත්තට වඩා ධනාත්මකව මතක තබා ගැනීමට සහ වර්තමානය ලැබිය යුතු ප්‍රමාණයට වඩා සෘණාත්මකව විනිශ්චය කිරීමට සලස්වන සංජානන නැඹුරුවක් ද තිබිය හැකිය. මෙය ඔවුන්ව වෙනස් කිරීමට ප්‍රතිරෝධී කළ හැකි අතර එය වැළඳ ගන්නා තරුණ අය විවේචනය කරයි.

    - **පෞරුෂ ලක්ෂණ**: සමහර වැඩිහිටි පුද්ගලයින්ට ස්වභාවධර්මය, අධිකාරීවාදය, ආක්‍රමණශීලීත්වය හෝ අනාරක්ෂිත බව වැනි විෂ සහිත හැසිරීම් වලට වැඩි නැඹුරුවක් ඇති කරන පෞරුෂ ලක්ෂණ තිබිය හැක. සෞඛ්‍යය පිරිහීම, සංජානන පරිහානිය, සමාජ හුදකලාව හෝ අනන්‍යතාවය නැතිවීම වැනි වයස්ගත ආශ්‍රිත සාධක මගින් මෙම ගතිලක්ෂණ උත්සන්න විය හැක. මෙම ගති ලක්ෂණ ඇති වැඩිහිටි පුද්ගලයින් තම අධිකාරියට අභියෝග කරන, ඔවුන්ගේ අදහස් ප්‍රශ්න කරන හෝ ඔවුන්ගේ දුර්වලතා හෙළි කරන තරුණයින්ට පහර දිය හැකිය.


    මූලාශ්රය:

    (1) කණ්ඩායම්වල පරම්පරා ගැටුම් සඳහා විශාලතම හේතු හතර. https://hbr.org/2009/02/the-four-biggest-reasons-for-i.

    (2) පරම්පරා ගැටුම පිටුපස ඇති මනෝවිද්‍යාව - ස්මිත්සෝනියන් සඟරාව. https://www.smithsonianmag.com/science-nature/psychology-behind-generation-gap-180973731/.

    (3) අපි පරම්පරා ගැටුම සමඟ කටයුතු කරන්නේ කෙසේද - සුවතා කෝනර්. https://www.thewellnesscorner.com/blog/generational-conflict.

    (4) පරම්පරා ගැටුම සහ එහි ඉහළම 13 සිත්ගන්නා කරුණු - 13angle. https://13angle.com/generational-conflicts-and-its-top-13-facts/.

    (5) වැඩ කිරීමේදී පරම්පරා ගැටුම: ප්‍රබන්ධ වලින් සත්‍ය වෙන් කිරීම - SHRM. https://www.shrm.org/foundation/our...e/Documents/Generational Conflict at Work.pdf.

    - **Generational conflict**: Older people may feel threatened or resentful of younger people who have different values, expectations, communication styles, beliefs, or approaches to work than they do¹. Older people may perceive younger people as disrespectful, lazy, entitled, or ignorant, while younger people may view older people as rigid, outdated, authoritarian, or prejudiced. These stereotypes and misunderstandings can lead to conflict and hostility between the generations².
    - **Resistance to change**: Older people may have difficulty adapting to the rapid changes in society, culture, and technology that younger people are more familiar with or enthusiastic about. Older people may feel nostalgic for the past or fear losing their relevance or status in the present. They may also have a cognitive bias that makes them remember the past more positively than it actually was and judge the present more negatively than it deserves. This can make them resistant to change and critical of younger people who embrace it³.
    - **Personality traits**: Some older people may have personality traits that make them more prone to toxic behavior, such as narcissism, authoritarianism, aggression, or insecurity. These traits may be exacerbated by aging-related factors such as declining health, cognitive decline, social isolation, or loss of identity. Older people with these traits may lash out at younger people who challenge their authority, question their opinions, or expose their weaknesses⁴.

    Source:
    (1) The Four Biggest Reasons for Generational Conflict in Teams. https://hbr.org/2009/02/the-four-biggest-reasons-for-i.
    (2) The Psychology Behind Generational Conflict - Smithsonian Magazine. https://www.smithsonianmag.com/science-nature/psychology-behind-generation-gap-180973731/.
    (3) How Do We Cope With Generational Conflict - The Wellness Corner. https://www.thewellnesscorner.com/blog/generational-conflict.
    (4) Generational Conflict And Its Top 13 Interesting Facts - 13angle. https://13angle.com/generational-conflicts-and-its-top-13-facts/.
    (5) GENERATIONAL CONFLICT AT WORK: SEPARATING FACT FROM FICTION - SHRM. https://www.shrm.org/foundation/our...e/Documents/Generational Conflict at Work.pdf.
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    අනිවාර්යයෙන් බන් . කොපි කරලා විභාග කරාට කවුරුත් අහන් නෑනේ කොපි කරාද කියලා කියන්නේ උබ පාස් . ඒ වගේ තමා නාමල් හොරාකෑවට ඌ ගොඩනේ බන් . එන්ඩ් පොයින්ට් එක තමා වැදගත් .අනික ඌට තියන බලය සහ පිලිගැනීම
    මේ තියන්නෙ ඔය ශෝට්කට් ගොඩ යෑමේ පරම්පරාවෙ ටෙක්ස්ට්බුක් එක්සාම්පල් එකක්. ඔහොමම කරන් පලයන්. එතික්ස් මෝර්ල් වැලියුස් ඇන්ඩ් ඩිග්නිටි ලෙප්ට්. තව තව ඉස්සරහට මේක වැඩි වෙනව මිසක් අඩු වෙන්නෑ.
     
    • Love
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    මේ තියන්නෙ ඔය ශෝට්කට් ගොඩ යෑමේ පරම්පරාවෙ ටෙක්ස්ට්බුක් එක්සාම්පල් එකක්. ඔහොමම කරන් පලයන්. එතික්ස් මෝර්ල් වැලියුස් ඇන්ඩ් ඩිග්නිටි ලෙප්ට්. තව තව ඉස්සරහට මේක වැඩි වෙනව මිසක් අඩු වෙන්නෑ.
    එතික්ස් - සාපේක්ශයි
    මෝරාල් වැලිවුස් - සාපේක්ශයි
    ඩිග්නිටි - පෞද්ගලිකයි


    පක්ශ විපක්ශ ප්‍රෙන් , ගෑනු පිරිමි , සුදු කලු
    මේක තමා සත්ය එය පිලිගැනීම තුලින් මනස නිදහස් කරගැනිමද එය තාර්කික ලෙස දැකීමෙන් මනස වියවුල් කරගන්නවාද ඔබට බාරයි සුදා
     
    • Like
    Reactions: elakiriaddict

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    මම නම් කියන්නෙ නාමල් වගෙ ගොඩ යන්න පුලුවන් එව්න් ගොඩ ගියට කමක් නෑ..🍻🍾🍷🍷🍷
    ආ එහෙමද බන්. හරි හරි ඔහොම කරන් පලයන්. මේ ඉන්නේ ලංකාවෙ අනාගතේ ලියන උන් 🤣

    එතික්ස් - සාපේක්ශයි
    මෝරාල් වැලිවුස් - සාපේක්ශයි
    ඩිග්නිටි - පෞද්ගලිකයි


    පක්ශ විපක්ශ ප්‍රෙන් , ගෑනු පිරිමි , සුදු කලු
    මේක තමා සත්ය එය පිලිගැනීම තුලින් මනස නිදහස් කරගැනිමද එය තාර්කික ලෙස දැකීමෙන් මනස වියවුල් කරගන්නවාද ඔබට බාරයි සුදා
    ඔව් ඔව් සාපේක්ෂ නිසා ගේමක් ගහල ගොඩ පලයන්. හිතට ගිල්ටි නම් පන්සල් යන්න පිළිම පූජ කරන්න. අසරනයන්ට උදව් කරන්න වගේ ඔප්ශන් තියනවා.

    NR කොත්තු වගේ එකක් දාගෙන වලව්වට ප්ලග් වුනොත් ඉක්මනටම පුලුවන් ටාගට් එකට යන්න.
    ------ Post added on Sep 1, 2023 at 3:06 AM
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    වයසක අය විතරක් නෙවෙයි දුප්පත් ගොඩක් අය හිතන් ඉන්නේ අල්පේච්ච ව ජීවත් වෙනවා කියල ...


    සල්ලි තියන අය ඒව විධිනවට කැමති නෑ
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඇයි බන් අපෙ වැඩිහිටි පරම්පරාව මෙච්චර Toxic..අද නාකි අම්මන්ඩි කෙනෙක් ඉදන් කියනවා දැන් ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට නාමල් රාජපක්ෂ වාගෙලු ජිවත් වෙන්න ඕන..ඒ ගෑනි තරුණ කාලේ සල්ලි පස්සෙ දිව්වෙ නැතිලු..තියන දෙයක් කාලා බීලා සරලව හිටියලු...උන් වාහන පස්සෙ ගෙවල් පස්සෙ දිව්වෙ නැතිලු..තියන විදියට හිටියලු...දැන් ඉන්න තරුණ පරම්පරාවට පිස්සුලු..ඇයි බන් මුන් මෙහෙම හිතන්නේ..වෙලවකට පට්ට කේන්තියක් යන්නෙ.🤔🤔🤔🤔
    හොද පොල් ගෙඩියක් ඔලුවට අතහරින්න තිබුනෙ
     
    • Like
    Reactions: elakiriaddict

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,922
    21,161
    113
    වයසක අය විතරක් නෙවෙයි දුප්පත් ගොඩක් අය හිතන් ඉන්නේ අල්පේච්ච ව ජීවත් වෙනවා කියල ...


    සල්ලි තියන අය ඒව විධිනවට කැමති නෑ
    meka attha ban (y)
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,947
    113
    Nawala
    ඇයි බන් අපෙ වැඩිහිටි පරම්පරාව මෙච්චර Toxic..අද නාකි අම්මන්ඩි කෙනෙක් ඉදන් කියනවා දැන් ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට නාමල් රාජපක්ෂ වාගෙලු ජිවත් වෙන්න ඕන..ඒ ගෑනි තරුණ කාලේ සල්ලි පස්සෙ දිව්වෙ නැතිලු..තියන දෙයක් කාලා බීලා සරලව හිටියලු...උන් වාහන පස්සෙ ගෙවල් පස්සෙ දිව්වෙ නැතිලු..තියන විදියට හිටියලු...දැන් ඉන්න තරුණ පරම්පරාවට පිස්සුලු..ඇයි බන් මුන් මෙහෙම හිතන්නේ..වෙලවකට පට්ට කේන්තියක් යන්නෙ.🤔🤔🤔🤔
    ඒ ගන් කබරි ගේ පරම්පරාව එහෙම හිටපු හින්දා තමයි අද රට මෙහෙම තියෙන්නේ ...ඊටපස්සේ කියනවා මේ රට කෑවේ දේශපාලකයෝ ලු. මේ රට නැතිවෙන්න මුලික හේතුව මෙන්න මේ වගේ පසුගාමී ගොන් මානසිකත්වය. මොකා මොන ආගමික විනිශ්චයන් දෙන්න ගියත් මානව පරිණාමය කියන්නේ ආශාවන් සංතෘප්ත වීමෙන් නොනැවතී තව තවත් ඉදිරියට යාමයි. ඒ උත්සාහයන් නිසා තමයි අවුරුදු 6000 වගේ කෙටි කාලයක් තුල මනුස්‍ය ජිවිත මේ තරම් දියුණු තැනකට පත්වෙලා තියෙන්නේ .
     

    Sen-lu

    Well-known member
  • ෆෝන් එකක් අරං ඉන්ස්ට ෆොටෝ එකක් ගැහුවාම පොඩි පගයො හිතන්නෙ උං තමා ආතල් ගන්නෙ ඉස්සර නාකි කුකුලොන්ට මොන ආතල්ද බෝරිං ලයිෆ් ඒකයි උං ඉරිසියා කියල. ඒ ඉතින් පොඩි පගයො ඉස්සර උං ගත්ත ආතල් ගැන දන්න තරම තමා.
     
    • Like
    Reactions: elakiriaddict