ටොනි ග්‍රේග් මහතාට නිවන් සුව පතමු

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ටොනි ග්‍රේග් මහතාට නිවන් සුව පතමු


    tony-greig.jpg



    TOny+Gteig.jpg


    ජනප‍්‍රිය ක්‍රිකට් විස්තර විචාරකයකු වු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ටොනි ග්‍රේග් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
    පෙනහළු පිළිකාවකින් පෙළුණු මිය යන විට 66 හැවිරිදි වියේ පසුවිය:(



     
    Last edited:
    • Like
    Reactions: siripaala

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    බලවත් සන්වේගය හා ශෝකය​,:sorry::sorry::sorry::no: මේ මහත්තය ගොඩක් ලන්කාවට ලැදි පුද්ගලයෙල් නේද​ :yes:. නිවන් සුව​ :yes::yes:
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    Shit he is a best commentator

    ඔබතුමා කරපු මෙහෙය අප ගොඩක් අගයනවා උබ වැනි ක්‍රිකට් විස්තර විචාරකයකු නැවත්ත අප අතරට එදෝ කියන කුතුහලයත් සමගින්,

    ඔබට නිවන් මගින් සැනසීම උදා වේවා කියල මා ප්‍රර්ථනා කරමි

    බකෂ් බකෂ්
     
    Last edited: