"ටොනේඩෝ" යනු කුමක්ද?විනාඩි 10 - 15 තරම්...

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    නියමයි...:cool:
    11.gif
    :)
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Fascinating subject.tfs
    ටොනේඩෝ ගැන වැඩි පුර දැනගන්න ඕනේ යට Storm Chasers කියල series එකක් ගියා එක බලන්න .
     
    Last edited:

    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    මගෙත් විනෝදාංශයක් තමයි මේ වගේ ස්වාභාවික විපත් ගැන විස්තර හොයල බලන එක. උඹගෙ පෝස්ට් එක දැක්කහම තව ටිකක් විස්තර බෙදාගන්න ඕනෙ කියල හිතුන නිසා මේක දානව. මේ තියෙන්නෙ නැෂනල් ජියොග්‍රපි වෙබ් එකේ දාල තියන Simulation එකක්. පහල ලින්ක් එක ක්ලික් කරන්න.

    http://environment.nationalgeographic.com/environment/natural-disasters/forces-of-nature/

    දැන් එයි Forces of Nature කියල Applet එකක්. ඒකෙ තියනව ස්වාභාවික විපත් වර්ග 4 ක විස්තර. පළවෙනියටම තියෙන්නෙ ටෝර්නෙඩෝ ගැන. කැමතිනම් විස්තර ටිකත් කියවල බලන්න. නැත්නම් කෙලින්ම වම් පැත්තෙ පහළින් තියන Cause your own tornado කියන ලින්ක් එක ක්ලික් කරන්න.

    දැං දීල තියන Parameters එකින් එක වෙනස් කරල හැදෙන ටෝර්නේඩෝ එකේ ප්‍රබලත්වය සන්සන්දනය කරලම බලන්නකො. :D

    මේකෙ ටෝර්නේඩෝ ගැන විතරක් නෙමෙයි ගිණිකදු පිපිරීම්, සුළි කුණාටු සහ භූමිකම්පා ගැනත් විස්තර තියනව. ඒ වගේම ඔයාල කැමති විදිහකට ඉන් එකක් හදල වෙන විනාශය මොනවගේද කියල බලන්නත් පුළුවන්. :):):)

    හොදයිනම් රෙප් එකක්වත් දීල යන්න.
    :yes::yes::yes:
     
    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    වටිනාම ත්‍රෙඩ් එකක් සහෝදරයා
    මහන්සියට තොරතුරු එකතුකරලා බෙදාගත්තට ගොඩක් ස්තුතියි
    :):):):):yes::yes:

    stock-illustration-299703-thumbs-up.jpg

    කොයි වෙලාවේ බැලුවත් මම ඔයාට රේප් ගොඩක් දීලලු:rolleyes::baffled: හි හි පස්සේ දෙන්නම් :)
     
    Last edited:

    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    තාම කවුරුවත් මේක බැළුවෙ නැද්දෝ........,! :baffled::baffled: