ටොප් ලැපක් ගන්න උදව්වක්‌

thawa idea nadda?

idea එකක් තියනවා....

මටනම් acer ද hp ද නෙවෙයි, වෙන idea එකක් තමයි දෙන්න තියෙන්නේ....

මේකයි...
AMD මේ ජුනි මාසේ 14 වෙනිදා out කරා AMD ' APU ' laptops ....
ඒ කියන්නේ intel sandybridge chip වල intergrated graphics කියල ආව වගේ AMD APU කියන්නේ AMP Processor එකේම AMD Radeon 6000 series graphic එක්ක එන prossisor එක...
ඒවා තමයි දැන් පිටරට market එකට ආපු අලුත්ම laptop series එක...
(APU = Accelerated Processing Unit )

AMD APU ප්‍රධාන වාසි...

*intel sandibridge intergrated graphics වලට වඩා AMD APU graphics ගොඩක් හොඳයි...
(හැබැයි prosisor speed එක intel sandybridge එකට වඩා ටිකක් slow , මොකද graphic වලට මුල්තැන දීල තියෙනේ...)

*ගාන අඩුයි....

*හොදම batery life එක තියෙන්නේ AMD APU laptops වලට..

*HD videos බලන්න ගොඩක් හොඳයි...

extra info :
දැනටමත් company වලින් AMD APU laptops out කරගෙන යනවා...
ඒගොල්ලන්ට ලොකු උනන්දුවක් තියෙන බව පේනවා විස්තර බැලුවම...
(HP ලගේ APU laptops නම්, AMD එකෙන් APU out කරන්න කලින් දවසෙත් නෙට් එකේ විකුනන්න තිබ්බලු...)

AMD APU laptop එකක් ගන්නවානම්, 'A -series' එකක් ගන්න....
eg : A8 3530MX

විස්තර හොයල බලන්න....
මට වගකියන්න බැහැ....

serios gamer කෙනෙක් නම් , සලලිත් ප්‍රශ්නයක් නැත්නම්, intel i7 + nvidia dedicated grapics හරි intel i7 + ATI (AMD) dadicated grapics හරි ලැප්ටොප් එකක් තමයි ගන්න තියෙන්න...

මෙන්න තියනවා intel sandybridge එක්ක AMD APU ලප්ටෝප්ස් compare කරන videos ....

DIRT 3

good luck...
 
Last edited:

PuNk X

Well-known member
  • May 27, 2010
    1,137
    63
    48

    thanx a lot machng info wlata mee ganath poddak balanna one...

    REP denna baalu bn :( :(
     
    thanx a lot machng info wlata mee ganath poddak balanna one...

    REP denna baalu bn :( :(

    අපෝ rep එපා....

    anyway පොඩි අවුලක්, මේකේ දාල තිබුණු hp එකයි acer එකයි බැලුවේ නැතුවයි මං reply කලේ..
    මං ඒක පස්සේයි බැලුවේ, එතකොටයි දැක්කේ,
    ඒ දෙකේම තියෙන්නේ dedicated graphics ,.....
    ඒනිසා අර APU ගැන හිතන්න එපා....
    ඔය laptop දෙකේ graphics, අර APU intergrated graphics වලට වඩා ගොඩක් හොඳයි...
    එනිසා APU අමතක කරන්න....
    sorry for mistake ....

    ඔය brand දෙක ගැන අදහසක් මං දන්නේ නෑ, එත් acer එකේ තියෙන prossisor ඒක අලුත් මං හිතන්නේ..... (sandybridge)..
    laptop දෙකේ graphic chip දෙකෙනුත් acer එකේ තියෙන
    එක hp එකේ එකට වඩා හොඳයි නේද, මේව පොඩ්ඩක් බලන්න.....

    ලැප්ටොප් දෙකේ graphic chip දෙක...

    grapic.png

    ලැප්ටොප් දෙකේ graphic chip දෙක ගැන මේවයේ වැඩි විස්තර තියනවා...

    *NVIDIA-GeForce-GT-540M
    http://www.notebookcheck.net/NVIDIA-GeForce-GT-540M.41715.0.html

    *AMD-Radeon-HD-6370M
    http://www.notebookcheck.net/AMD-Radeon-HD-6370M.40970.0.html

    මෙන්න ලැප්ටොප් 2 ගැන වැඩි විස්තර (එකම site එකකින්...)

    *Acer-Aspire-5750G
    http://www.notebookcheck.net/Acer-Aspire-5750G-2634G50Mnkk.47871.0.html

    *HP-Pavilion-dv3-4305se
    http://www.notebookcheck.net/HP-Pavilion-dv3-4305se.53686.0.html

    ලැප්ටොප් දෙකේ graphic chip දෙක compare කරන විස්තර මේවයේ තියනවා...

    http://www.notebookcheck.net/Comparison-of-Laptop-Graphics-Cards.130.0.html

    http://www.notebookcheck.net/Computer-Games-on-Laptop-Graphic-Cards.13849.0.html

    මේ info වලින් වැඩක් වෙයිද දන්නේ නෑ...
    ඔච්චරයි net එකේ හොයාගත්තේ...

    ඔන්න good luck කිව්වා, ඔන්න මං ගියා...
    තෙරුවන්සරණයි...
     
    උබනං දෙය්යෙක් නෙමේ දේවාලයක්. උබ උදව් කරන්නම ඉපදදිච්ච එකක්ද කොහෙද. thanx a lot machng........ :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    ASPIRE-5750G-244G50MN-BB
    Acer-Aspire-57.jpg

    Processor
    Intel Core i5 2630QM 2 GHz
    :: Mainboard
    Intel ID0104
    :: Memory
    4096 MB, DDR3
    :: Graphics adapter
    NVIDIA GeForce GT 540M - 1024 MB, Core: 672 MHz, Memory: 800 MHz, DDR3, 266.58
    :: Display
    15.6 inch 16:9, 1366x768 pixel, LGD0250, WXGA glare type LED TFT, glossy: yes
    :: Harddisk
    Toshiba MK6465GSX, 640GB 5400rpm 5400rpm 640GB
    :: Soundcard
    HD Audio
    :: Connections
    2 USB 2.0, 1 USB 3.0, 1 VGA, 1 HDMI, 1 Kensington Lock, Audio Connections: Headphone, microphone, Card Reader: 5in1 (Secure Digital, MultiMediaCard, Memory Stick, Memory Stick PRO, xD-Picture Card) ,
    :: Networking
    Broadcom NetLink Gigabit Ethernet (10/100/1000MBit), Atheros AR5B97 Wireless Network Adapter (bgn), 3.0 HS Bluetooth
    :: Optical drive
    Slimtype DVD A DS8A5SH
    :: Size
    height x width x depth (in mm): 34 x 381 x 253
    :: Weight
    2.54 kg Power Supply: 0.56 kg
    :: Battery
    45.36 Wh Lithium-Ion, 10.8V 4.2Ah
    :: Price
    799 Euro
    :: Operating System
    Microsoft Windows Vista Business 64 Bit
    :: Additional features
    Webcam: Acer Crystal Eye HD Webcam,

    onna ooka gattha

    dsc03419vt.jpg

    dsc03421b.jpg

    dsc03422q.jpg

    dsc03424ln.jpg

    dsc03425e.jpg

    oya pitipasse thiyenne FREE hambuna badu tika
    *WD 750 external hard disk
    *Touchmate 2.1 speaker
    * Norton internet security
    * HP deskjet 1050
    * Mouse
    * Headset