ටොබයි ඉවොලූශන් 😹😹😹😹

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    G5hFPIT.jpeg
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    1. 3%යි
    2. ඕනම් 10% ක් වෙයි
    3. උන්ට පුලුවන්ද දිනන්න
    4. මගේ ජීවිතේ තියනකන් දිනන්න දෙන්නෙ නෑ
    5. දින්නොත් බුද්දාගම අනතුරේ
    6. පන්සලට දානෙ හම්බෙන්නෙ නෑ
    7. පෙරහැර තියන්න වෙන්නෙ නෑ
    8. අනාගමික රාජ්‍යක් වෙනව
    9. ජ්‍යාත්ත්‍යන්තරේ කොන් වෙනව
    10. ගෑස් පුපුරනව
    11. කලබල ඇති වෙනව
    12. තෙල් පෝලිම් එනව
    13. ඩොලර් එක 400ට යනව
    14. දෙවෙනි ම්නාපෙන් පරාදයි
    15. සුලුතර ජනපති
    16. මාස තුනයි
    17. ඉංග්‍රීසි බැරුව කොහොමද IMF දිගටම ගෙනියන්නෙ
    18. තනතුරු වලට දාන්න මිනිස්සු ඉන්නවද
    19. චන්දෙට දාන්න මිනිස්සු ඉන්නවද
    20. කෝ තෙල් අඩු කරාද
    21. අන්න අන්න ලොකු වාහන වල යනව
    22. ඇයි අගමැතිකම විජිතට දුන්නෙ නැත්තෙ
    23. රනිල් ඕව කරන්න හිටියෙ
    24. බිත්තර හෙන ගනන්
    25. හාල් කොහෙවත් හොයාගන්න බෑ
    26. කෝ හොරු ඇල්ලුවද
    27. යහපාලනේ පාට් 2
    28. අමෝ පොල් පෝලිම්
    29. ඇමරිකාවෙන් කියනකන් දන්නෙ නෑ
    30. මෙන්න දේශපාලන පලිගැනීම් කරනවා :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    Arrested Development Crying GIF by HULU
    image-2024-10-07-135409236.png
    :baffled:
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia

    හේමා පේ‍්‍රමදාසට ලක්‍ෂ 32ක් ඉන්ධන දීලා…

    දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිය වන හේමා ප්‍රේමදාස මහත්මයට ඉකුත් 2023 වසරේ සිට මේ දක්වා රුපියල් තිස් දෙලක්ෂ පන දහසක (3,250,000) ඉන්ධන කුපන්පත් නිකුත් කර තිබේ.

    මෙය 2023.01.01 සිට 2024.10.07 දක්වා කාලය තුළ නිකුත් කරන ලද ඉන්ධන කුපන්පත් වටිනාකම වේ.

    විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අනුව ඩීසල් ලීටර 1200ක් සහ පෙට්‍රල් ලීටර 750ක් මාසිකව හිමි වන අතර මාසයේ පළමු දිනට ඉන්ධනවල පවත වෙළෙඳපොළ වටිනාකම අනුව උපරිම වටිනාකම ඉක්ම නොයන පරිදි අදාළ කාලසීමාව තුළ ඉන්ධන කුපන්පත් නිකු කරනු ලැබේ.

    ඒ අනුව 2023 වසරේ ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා නිකුත් කර ලද ඉන්ධන කූපන්පත් වටිනාකම රුපියල් 3,250,000ක් වේ.

    පෙට්‍රල් ඩීසල් වැඩි වෙන්න හේතු මෙන්න. මේ නාකි ආර්‍යා හුත්තිට මේතරම් පිනට සැප දිදී තියාගෙන ඉන්නේ මේකි ජාතික වස්තුවක් ද? නැත්නම් ලංකාව වටේ යන සැමගේ බඩුවද? තුක් විතරක් පිනට කන සක්කිලි. @nevermindNevergiveup මීක් මීක්
    යකෝ කැළනිතිස්ස දුවන්නද බං මෙච්චර තෙල්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,435
    86,693
    113
    ආශ්චර්යමත් රටක

    කොහොමද පොනිල් බැල්ලිගෙ පුතාලාගෙ ගසා කෑම

    ප්‍රේමදාස නාකියා මැරිලත් අවුරුදු 30කටත් වැඩියි. ඌට දෙන දීමනා ගෑනිට ගන්නත් පුලුවන් මරු රටක්.
     
    • Like
    Reactions: Cypress

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,971
    113
    34
    Kalutara
    එන්න කලින්, බලමුකෝ මුන් දින්නට පස්සෙත් ඩබල් කැබ් වලම යයිද කියලා...
    ඇවිල්ල සතියෙන්, මම හිතුවේ මුන් කියපු හැටියට බස් එකේ යයි කියල..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේ විදිහටම ජෙබයියන්ගේ විකාශනයත් දෑම්මා නම් මරු.. ඒකත් පට්ට ආතල් එකක්.

    මගේ යාලුවෙක් ඉන්නවා නන්දලාල්ව මරන් කන්න හදපු. දෑන් ඌ නන්දලාල්ගේ ගුණ වයනවා අහන් ඉන්න ආසයි
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,769
    18,568
    113
    එක සතියක් ඇදන් යන්න මොකක් හරි හොයාගන්න බැරි උනානෙ ඕකමයි මට තියන දුක 😁🤣
     
    • Haha
    Reactions: skymicro

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    එන්න කලින්, බලමුකෝ මුන් දින්නට පස්සෙත් ඩබල් කැබ් වලම යයිද කියලා...
    ඇවිල්ල සතියෙන්, මම හිතුවේ මුන් කියපු හැටියට බස් එකේ යයි කියල..
    උඹලගේ පැත්තේ සාමාන්‍යන් ඡන්දයක් ජයටම යන පැතිනේ කලින් මහ ඡන්ද වගේ හෙන වයිබ් එකක් තියෙනවාද (සාමාන්‍යන් මහ ඡන්දයක් කියන්නේ daily news තමයි)?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,722
    1
    11,011
    113
    අපිටත් වෙන්න ඕන ඕකම තමා..😹😹😹😹😹😹😹

    aluthen hambune meka :rofl: