උබ එළුවා ද ?
- 3%යි
- ඕනම් 10% ක් වෙයි
- උන්ට පුලුවන්ද දිනන්න
- මගේ ජීවිතේ තියනකන් දිනන්න දෙන්නෙ නෑ
- දින්නොත් බුද්දාගම අනතුරේ
- පන්සලට දානෙ හම්බෙන්නෙ නෑ
- පෙරහැර තියන්න වෙන්නෙ නෑ
- අනාගමික රාජ්‍යක් වෙනව
- ජ්‍යාත්ත්‍යන්තරේ කොන් වෙනව
- ගෑස් පුපුරනව
- කලබල ඇති වෙනව
- තෙල් පෝලිම් එනව
- ඩොලර් එක 400ට යනව
- දෙවෙනි ම්නාපෙන් පරාදයි
- සුලුතර ජනපති
- මාස තුනයි
- ඉංග්‍රීසි බැරුව කොහොමද IMF දිගටම ගෙනියන්නෙ
- තනතුරු වලට දාන්න මිනිස්සු ඉන්නවද
- චන්දෙට දාන්න මිනිස්සු ඉන්නවද
- කෝ තෙල් අඩු කරාද
- අන්න අන්න ලොකු වාහන වල යනව
- ඇයි අගමැතිකම විජිතට දුන්නෙ නැත්තෙ
- රනිල් ඕව කරන්න හිටියෙ
- බිත්තර හෙන ගනන්
- හාල් කොහෙවත් හොයාගන්න බෑ
- කෝ හොරු ඇල්ලුවද
- යහපාලනේ පාට් 2
- අමෝ පොල් පෝලිම්
- ඇමරිකාවෙන් කියනකන් දන්නෙ නෑ
- මෙන්න දේශපාලන පලිගැනීම් කරනවා
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

යකෝ කැළනිතිස්ස දුවන්නද බං මෙච්චර තෙල්හේමා පේ‍්‍රමදාසට ලක්‍ෂ 32ක් ඉන්ධන දීලා…
දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ බිරිය වන හේමා ප්‍රේමදාස මහත්මයට ඉකුත් 2023 වසරේ සිට මේ දක්වා රුපියල් තිස් දෙලක්ෂ පන දහසක (3,250,000) ඉන්ධන කුපන්පත් නිකුත් කර තිබේ.
මෙය 2023.01.01 සිට 2024.10.07 දක්වා කාලය තුළ නිකුත් කරන ලද ඉන්ධන කුපන්පත් වටිනාකම වේ.
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අනුව ඩීසල් ලීටර 1200ක් සහ පෙට්‍රල් ලීටර 750ක් මාසිකව හිමි වන අතර මාසයේ පළමු දිනට ඉන්ධනවල පවත වෙළෙඳපොළ වටිනාකම අනුව උපරිම වටිනාකම ඉක්ම නොයන පරිදි අදාළ කාලසීමාව තුළ ඉන්ධන කුපන්පත් නිකු කරනු ලැබේ.
ඒ අනුව 2023 වසරේ ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා නිකුත් කර ලද ඉන්ධන කූපන්පත් වටිනාකම රුපියල් 3,250,000ක් වේ.
පෙට්‍රල් ඩීසල් වැඩි වෙන්න හේතු මෙන්න. මේ නාකි ආර්‍යා හුත්තිට මේතරම් පිනට සැප දිදී තියාගෙන ඉන්නේ මේකි ජාතික වස්තුවක් ද? නැත්නම් ලංකාව වටේ යන සැමගේ බඩුවද? තුක් විතරක් පිනට කන සක්කිලි. @nevermindNevergiveup මීක් මීක්
හේමා පේ‍්‍රමදාසට ලක්‍ෂ 32ක් ඉන්ධන දීලා…

උඹලගේ පැත්තේ සාමාන්‍යන් ඡන්දයක් ජයටම යන පැතිනේ කලින් මහ ඡන්ද වගේ හෙන වයිබ් එකක් තියෙනවාද (සාමාන්‍යන් මහ ඡන්දයක් කියන්නේ daily news තමයි)?එන්න කලින්, බලමුකෝ මුන් දින්නට පස්සෙත් ඩබල් කැබ් වලම යයිද කියලා...
ඇවිල්ල සතියෙන්, මම හිතුවේ මුන් කියපු හැටියට බස් එකේ යයි කියල..
එක සතියක් ඇදන් යන්න මොකක් හරි හොයාගන්න බැරි උනානෙ ඕකමයි මට තියන දුක![]()