ටොයියා

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
කරුණාවෙන් සලකන්න. මෙය දේශපාලන ත්‍රෙඩ් එකක් නොවන වගට

VK-VK-310x210.jpg

මචන්ලා මට මෙන්න මේ දේ පොඩ්ඩක් කියන්න ඕනේ. අපි දේශපාලනයට එල කිරියේ ඇන කොටා ගන්නවා. එත් අපි කවදාවත් කිසිම අවස්ථාවක මිනිස්සුන්ට පහත් විදිහට මඩ ගහලා අපහාසයන් කරලා නැහැ.

නමුත් ඔය ටොයියා කියන සක්කිලි අවලමා මම දැක්ක විමුක්තිට ( විජය කුමාරතුංගගේ පුතා ) ඉතාම පහත් විදිහට අපහාස කරලා තිබ්බ. ඇත්තටම විමුක්ති කියන්නේ විජය වගේ ඉතාමත් නිවිච්ච චරිතයක්. ඔහු කවදාවත් දේශපාලනයට අවේ නැහැ. මහින්දගේ පුත්තු සහ අනෙක් ඇමැතිලාගේ පුත්තු වගේ දේශ පාලනය කලේ නැහැ. ( ආණ්ඩුවේ හෝ විපක්ෂයේ පුතුන් ) . මිනිස්සුන්ට ක්ලබ් වල ගිහින් ගැහුවේ නැහැ. ඒවගේ තමන්ගේ පාඩුවේ ඉන්න අහිංසක පුදගලයෙකුට සක්කිලි පහත් විදිහට ඔහු සමලින්ගිකයෙක් කියලා බොරු ප්‍රචාර යවනවා. පව් යකෝ කිසිම දේශපාලනයකට සම්බධයක් නැති අහිංසක මිනිහෙකුට මේ වගේ පහත් විදිහට මඩ ගහන එක. ඔය වගේ උන්ට කවද හරි පල දෙනවා.

විපක්ෂයට සහය දක්වන්නන් විදිහට උබල මෙය අනුමත කරනවද ?
 
Last edited:

Psych

Member
Jul 23, 2014
2,058
507
0
පක්ෂෙ විපක්ෂෙ මොකේ උනත් මිනිස්සුන්ට කැත විදිහට මඩ ගහන එක හෙලා දකිනවා :dull:
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    ටොයියෝ බයියෝ කියලා වෙනසක් නෑ. මොන පැත්තෙන් හරි අභියෝගත්මක චරිතයක් කල්තියා හදුන ගත්තොත් මඩ තමයි.

    සමහර විට හිතනව ඇති කවද හරි ශ්‍රීලංකා එකෙන් විමුක්ති එයි කියලා. අවධානමට පෙර මඩ සූදානම.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,858
    9,603
    113
    ඔය වගේ උන් ලංකාවේ ඕනෑතරම් ඉන්නවා බන්.කවුරුහරි හොදින් ඉන්නවට ඉරිසියයි.ඒකනේ තාමත් ලංකාව එකම තැන.මට මතකයි චන්ද්‍රිකා ජනාධිපති වෙලා ඉන්න කාලේ විමුක්ති කියලා තිබ්බා Discovery චැනල් එක රූපවාහිනියේ දාන්න කියලා.මොනා උනත් අපි ගොඩක් දේවල් ඉගෙනගත්තා ඒක නිසා..ඒ කාලේ අද වගේ pay කරලා ඒවා බලන්න තිබ්බේ නැහැ..මොනා උනත් හිත හොද කොල්ලෙක්.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඉතිං හොඳයිනෙ බං :D :D :D
    හිතපං ටොයියො ඩිල්වාලෙල එලකිරියෙන් ගියා..
    එතකොට මොකෑ වෙන්නෙ ?
    මහින්දට යංතං ආදරේ කරන, ඒ බඩට හිත යටිං ආස, ඒ උඩුරැවුලේ පහසට හිත යටින් කැමති උන් නිකංම මහින්දගෙ මුළු සරුවාංගෙටම ලව් කරන්න ගන්නවනෙ.. :lol: :lol: :lol:
    ටොයියල ඩිල්වාලෙලගෙ මඩ හින්ද, විරුද්ධ මත දරන හැම එකාටම බැනිල්ල නිසා නිකංම මහින්දව එපා වෙන පිරිස වැඩිවෙනව :yes: :yes: :yes:
    ඒ නිසා පුළුවන් තරම් උන්ව අවුස්සපං :yes: :yes:
    කොහොමත් උන් කියන ඒව වැඩිය සීරියස් ගන්න එපා :D :D :D
    වහල්ලු :D :D :D
    ඕනෙ විදිහට නටෝල අතෑරල දාපං :D :D :D
     
    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    පක්ෂෙ විපක්ෂෙ මො උනත් මිනිස්සුන්ට කැත විදිහට මඩ ගහන එක හෙලා දකිනවා,පුද්ගල නාම වලට මඩ ගහන එක නපුංසක කම ප්‍රදර්ශනය කිරීමක් . අදහස් වලට මොනවිදියට ප්‍රතිචාර දැක්වුවත් අවුලක් නැහැ, අනික ඉතිං නපුංසකයො නපුංසක වැඩ නොකර අයෝමය පුරුෂයො කරන වැඩ කරන්නද...? මේවට වග කියන්න ඕන දෙමවුපියො තමයි...!!
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මචන්ලා මට මෙන්න මේ දේ පොඩ්ඩක් කියන්න ඕනේ. අපි දේශපාලනයට එල කිරියේ ඇන කොටා ගන්නවා. එත් අපි කවදාවත් කිසිම අවස්ථාවක මිනිස්සුන්ට පහත් විදිහට මඩ ගහලා අපහාසයන් කරලා නැහැ.
    :lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉතිං හොඳයිනෙ බං :D :D :D
    හිතපං ටොයියො ඩිල්වාලෙල එලකිරියෙන් ගියා..
    එතකොට මොකෑ වෙන්නෙ ?
    මහින්දට යංතං ආදරේ කරන, ඒ බඩට හිත යටිං ආස, ඒ උඩුරැවුලේ පහසට හිත යටින් කැමති උන් නිකංම මහින්දගෙ මුළු සරුවාංගෙටම ලව් කරන්න ගන්නවනෙ.. :lol: :lol: :lol:
    ටොයියල ඩිල්වාලෙලගෙ මඩ හින්ද, විරුද්ධ මත දරන හැම එකාටම බැනිල්ල නිසා නිකංම මහින්දව එපා වෙන පිරිස වැඩිවෙනව :yes: :yes: :yes:
    ඒ නිසා පුළුවන් තරම් උන්ව අවුස්සපං :yes: :yes:
    කොහොමත් උන් කියන ඒව වැඩිය සීරියස් ගන්න එපා :D :D :D
    වහල්ලු :D :D :D
    ඕනෙ විදිහට නටෝල අතෑරල දාපං :D :D :D

    :lol::yes:man nam athaarinne naha un dana thread.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :lol::yes:man nam athaarinne naha un dana thread.

    ත්‍රෙඩ් වලට නං ගිහිං එල්ලෙන්න බෑ බං :D :D :D
    උන්ගෙ වැඩේ එලකිරියෙ ත්‍රෙඩ් දාන එක විතරනෙ එල්ලුනාම අතඅරින්නෙම නෑ :no: :no: :no:
    ඒ නිසා කම්මැලි නිකං ඉන්න වෙලාවට වගේ පී එම් එකක් දාල තමා බොහෝ විට ආතල් ගන්නෙ :yes: :yes: