ටොයියොන්ගේ ඇසින්

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
ටොයියොන්ගේ ඇසින්

මහ සොහොන් බලකායේ සෙන්පතියා හට මරණ දඬුවම ලබා දීම සාධාරණීකරනය කරන්නට දත කන ටොය්යියන්ට බලාගන්නට..

19013_1618706455079830_5132999077899123690_n.jpg

11693851_1618706471746495_8590560116311057284_n.jpg

10423885_1618706491746493_3838499738586003963_n.jpg

1508660_1618706521746490_4001767447465072216_n.jpg

11709632_1618706541746488_8193858352851345473_n.jpg

10985574_1618706551746487_1177168328090405703_n.jpg

sarika406

Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    to staff Sgt Rathnayaka S
    උබට වෑරදුනා මචන්
    උබට විතරක් නෙවේ අපි හෑමොටම වෑරදුනා. උන් අපිට මෙක තොපෙ මෙක තොපි ආර්ක්ශා කරගන්න ඔන කියලා මස්කට්ටක් පෙන්නුවා. අපි එක ආර්ක්ශා කරගන්න කියලා මරා ගත්තා නොවිදිනා දුක් වින්දා වටෙ ඉන්න එවුන් විසිල් ගෑහුවා හුරෙදෑම්මා දෙපෑත්තෙන් මෑරෙන මිනිස්සුගාන ගනන් කරලා අපිට වඩා උන්ගෙ මෑරිලා කියලා සතුටු උනා. සමහරුන්ට මෙක හොද අදායමක් ගන්න පුලුවන් අවස්තාවක් උනා.තව කට්ටියක් යුද්දෙ විකුනලා චන්ද දිනුවා.

    ඒත් උබට දවසක් ජීවිතෙ ලොකුම වෑරදිම උනා.නීතිය ක්‍රියාත්මක උනා ඒත් උබ නඩු කාලෙත් අර මිනිස්සු වෙනුවෙන් මරාගත්තා තුවාල කර ගත්ත. පස්සෙ උබ උසාවි තින්දුව අනුව දඩුවම් වින්දා ඒකත් කමක් නෑ වරදට දඩුවම්ක් ලෑබෙන්නෙ ඔනෙ. නමුත් දුක එක නෙවේඉ අර හුරෙදාපු මිනිස්සු උබට අපහාස කරන්න ගත්තා අන්තිමට වෙඩිසද්දයක් ඈහුනම කලිසමෙ හුජ්ජ යන පිම්පියොත් උබට පොන්නයා කියලා කියන්න පටන් ගත්තා. කමක් නෑ බන්

    පූජාසනයේ ඔබ හිඳුවා
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහි වී නැගිටින්නේ

    උබ අපිට පාඩමක් ඉගෙන්නුවා මීට පස්සෙ
    තමන්ට පෙර රට නෙවේඉ රටට පෙර තමන්
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    Mahinda wesa ballage balu wada patan aran. Baiyo ralata dan aye yuddhe enawa. Thpi kochchara bruwat Awalam mahinda wesa ballaa enna wenne na oya parayata enna dennet naa:angry::angry::angry::angry::angry:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,170
    113
    Kotahena
    මේ තරං ජරා ජීර්ණ ආණ්ඩුවක් ඉතිහාසේ කවදාවත් තිබිල නැහැ

    කොටින්ගේ බෝම්බ කාල මැරිච්ච එවුන් අතරට sandun buwa, wdk, anti-bbs වගේ පොන්නයෝ මැරිලා ගියානං.. අද උන්ගේ අම්මල තාත්තලා කොච්චර සතුටින් ඉඳියිද කියල හිතාගන්න පුළුවන් මේවා දකිද්දී
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    to staff Sgt Rathnayaka S
    උබට වෑරදුනා මචන්
    උබට විතරක් නෙවේ අපි හෑමොටම වෑරදුනා. උන් අපිට මෙක තොපෙ මෙක තොපි ආර්ක්ශා කරගන්න ඔන කියලා මස්කට්ටක් පෙන්නුවා. අපි එක ආර්ක්ශා කරගන්න කියලා මරා ගත්තා නොවිදිනා දුක් වින්දා වටෙ ඉන්න එවුන් විසිල් ගෑහුවා හුරෙදෑම්මා දෙපෑත්තෙන් මෑරෙන මිනිස්සුගාන ගනන් කරලා අපිට වඩා උන්ගෙ මෑරිලා කියලා සතුටු උනා. සමහරුන්ට මෙක හොද අදායමක් ගන්න පුලුවන් අවස්තාවක් උනා.තව කට්ටියක් යුද්දෙ විකුනලා චන්ද දිනුවා.

    ඒත් උබට දවසක් ජීවිතෙ ලොකුම වෑරදිම උනා.නීතිය ක්‍රියාත්මක උනා ඒත් උබ නඩු කාලෙත් අර මිනිස්සු වෙනුවෙන් මරාගත්තා තුවාල කර ගත්ත. පස්සෙ උබ උසාවි තින්දුව අනුව දඩුවම් වින්දා ඒකත් කමක් නෑ වරදට දඩුවම්ක් ලෑබෙන්නෙ ඔනෙ. නමුත් දුක එක නෙවේඉ අර හුරෙදාපු මිනිස්සු උබට අපහාස කරන්න ගත්තා අන්තිමට වෙඩිසද්දයක් ඈහුනම කලිසමෙ හුජ්ජ යන පිම්පියොත් උබට පොන්නයා කියලා කියන්න පටන් ගත්තා. කමක් නෑ බන්

    පූජාසනයේ ඔබ හිඳුවා
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට
    ඔබට එරෙහි වී නැගිටින්නේ

    උබ අපිට පාඩමක් ඉගෙන්නුවා මීට පස්සෙ
    තමන්ට පෙර රට නෙවේඉ රටට පෙර තමන්

    අවාසනාවකට ඇත්ත කතාවක්
    :dull::sorry:

    උබ අපිට පාඩමක් ඉගෙන්නුවා මීට පස්සෙ
    තමන්ට පෙර රට නොවේ රටට පෙර තමන්
    ...:(
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,835
    8,170
    113
    Kotahena
    Mahinda wesa ballage balu wada patan aran. Baiyo ralata dan aye yuddhe enawa. Thpi kochchara bruwat Awalam mahinda wesa ballaa enna wenne na oya parayata enna dennet naa:angry::angry::angry::angry::angry:

    හා හා නාඩ ඉඳින්.. අද රෑට මහින්ද හීනෙන් පේනවට පිරිත් ටිකක් අහල නිදාගනින්

    මයිත්‍රිගේ වැඩ පටන් ගත්තේ මහින්දට ගොඩක් කලින්. දැන් පොටෝෂොප් ස්කිල් එකට තමයි jpeg හදන්න තමයි වැඩි පුර රැකියා දෙන්නේ..