
pics after 8th January 2015... confirmed by a bayya....
gon kata kiyane natiwa hitapan moda huttaaa

to staff Sgt Rathnayaka S
මහ සොහොන් බලකායේ සෙන්පතියා හට මරණ දඬුවම ලබා දීම සාධාරණීකරනය කරන්නට දත කන ටොය්යියන්ට බලාගන්නට..
![]()
![]()
![]()
![]()
![]()
![]()



to staff Sgt Rathnayaka S
උබට වෑරදුනා මචන්
උබට විතරක් නෙවේ අපි හෑමොටම වෑරදුනා. උන් අපිට මෙක තොපෙ මෙක තොපි ආර්ක්ශා කරගන්න ඔන කියලා මස්කට්ටක් පෙන්නුවා. අපි එක ආර්ක්ශා කරගන්න කියලා මරා ගත්තා නොවිදිනා දුක් වින්දා වටෙ ඉන්න එවුන් විසිල් ගෑහුවා හුරෙදෑම්මා දෙපෑත්තෙන් මෑරෙන මිනිස්සුගාන ගනන් කරලා අපිට වඩා උන්ගෙ මෑරිලා කියලා සතුටු උනා. සමහරුන්ට මෙක හොද අදායමක් ගන්න පුලුවන් අවස්තාවක් උනා.තව කට්ටියක් යුද්දෙ විකුනලා චන්ද දිනුවා.
ඒත් උබට දවසක් ජීවිතෙ ලොකුම වෑරදිම උනා.නීතිය ක්රියාත්මක උනා ඒත් උබ නඩු කාලෙත් අර මිනිස්සු වෙනුවෙන් මරාගත්තා තුවාල කර ගත්ත. පස්සෙ උබ උසාවි තින්දුව අනුව දඩුවම් වින්දා ඒකත් කමක් නෑ වරදට දඩුවම්ක් ලෑබෙන්නෙ ඔනෙ. නමුත් දුක එක නෙවේඉ අර හුරෙදාපු මිනිස්සු උබට අපහාස කරන්න ගත්තා අන්තිමට වෙඩිසද්දයක් ඈහුනම කලිසමෙ හුජ්ජ යන පිම්පියොත් උබට පොන්නයා කියලා කියන්න පටන් ගත්තා. කමක් නෑ බන්
පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ
උබ අපිට පාඩමක් ඉගෙන්නුවා මීට පස්සෙ
තමන්ට පෙර රට නෙවේඉ රටට පෙර තමන්



Mahinda wesa ballage balu wada patan aran. Baiyo ralata dan aye yuddhe enawa. Thpi kochchara bruwat Awalam mahinda wesa ballaa enna wenne na oya parayata enna dennet naa![]()