demala minissu thamath prabakaran oluwe thiyan inne....
okkoma nemei eth bahutharayak innwa.
ubath ehema wenna athi...
ehema un eka para e mathen ain karanna ba kalayak ynwa samagiya athi wela hodata inna.
eth vigneshwarn wage un thawa wisa haladdi un thawath gemata enne...
demala minisssu okkoma LTTE neme.kochchara ahinsaka minissu innwada.
demala minissu yatath karan inna widiye parisarayak haduwe na sinhala palakayan.eka kare ubalagema un thama bn....
දෙමල පාලකයො කැමති නැ. දෙමල මිනිස්සු කොලබත් එක්ක ගනුදෙනු කරනවට. උන් කැමති නැ දෙමල මිනිස්සු සින්හල මිනිහත් එක්ක බිස්නස් කරනවට. උන්ට ඔනා, උන් හරහා දෙමලා මිනිහා ජාතියන්තරෙන් ඉල්ලන තැනට ගේන්න. එතකොටයි උන්ගේ තැන රැකෙන්නේ.. දෙමෙල සාමාන්‍ය මිනිහා වහල්ලු වෙන තරමට උන් කැමතියි.. දෙමල මිනිස්සු සින්හල මිනිස්සු එකට හිටියොත් විග්නේශ්වරන් වගේ උන්ට තැනක් නැ.. ඒකට බයයි උන්..ඔක ඉතින් රටේ පාලකයො දැනගන්න ඔනා. තිරික්කල රේස් නවත්තලා, ජාතික ගීය දෙමලෙන් කියලා හරියන්නෙ නැ ඉතින්..





minissunta prashna tiyeddi tamai ohoma deshapaluwanta pawatmak tiyenne
