ටොයියෝ_බයියෝ_දෙගොල්ලොම_වරෙව්

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
demala minissu thamath prabakaran oluwe thiyan inne....
okkoma nemei eth bahutharayak innwa.
ubath ehema wenna athi...

ehema un eka para e mathen ain karanna ba kalayak ynwa samagiya athi wela hodata inna.

eth vigneshwarn wage un thawa wisa haladdi un thawath gemata enne...

demala minisssu okkoma LTTE neme.kochchara ahinsaka minissu innwada.

demala minissu yatath karan inna widiye parisarayak haduwe na sinhala palakayan.eka kare ubalagema un thama bn....

දෙමල පාලකයො කැමති නැ. දෙමල මිනිස්සු කොලබත් එක්ක ගනුදෙනු කරනවට. උන් කැමති නැ දෙමල මිනිස්සු සින්හල මිනිහත් එක්ක බිස්නස් කරනවට. උන්ට ඔනා, උන් හරහා දෙමලා මිනිහා ජාතියන්තරෙන් ඉල්ලන තැනට ගේන්න. එතකොටයි උන්ගේ තැන රැකෙන්නේ.. දෙමෙල සාමාන්ය මිනිහා වහල්ලු වෙන තරමට උන් කැමතියි.. දෙමල මිනිස්සු සින්හල මිනිස්සු එකට හිටියොත් විග්නේශ්වරන් වගේ උන්ට තැනක් නැ.. ඒකට බයයි උන්..ඔක ඉතින් රටේ පාලකයො දැනගන්න ඔනා. තිරික්කල රේස් නවත්තලා, ජාතික ගීය දෙමලෙන් කියලා හරියන්නෙ නැ ඉතින්..
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මේ කතාව හරි සාමන්ය දෙමල මිනිස්සුට ඔන ඊලමක් නැ, ඊලම ඔනෙ වලා තියෙන්නෙ කොලබින් බොතල් වතුර ගෙන්නගෙන බොන විග්නේශ්වරන්ලට. ආඩි ලිදෙන් වතුර බොන සාමාන්ය දෙමල මනුස්සට ඔනැති ඊලම්ක් නැ ඒ අයට ඉට වැඩිය ප්‍රස්න තියෙනව දකුනෙ සිoහල මිනිහට වගේම.යාපනේ හිටියට යාපනේ වතුරවත් බීගන්ඩ බැරි විග්නේශ්වරන්ලට තමා ඊලම ඔනෙ, උබ හරි. දේශපාලකය පාලනේ කරන්ඩ කොන්දක් තියෙන නායකයො ඔනෙ, ඔය යොජනා එන්ඩත් කලින් විසිකරන්ඩ තිබ්බ.මහින්දගෙ කාලෙ උතුරු ආණ්ඩුකාරවරය ඒක ලස්සනට කරා,ඒත් කොන්දක් නැති නිවටයො ජනාදිපති වෙලා &න්නයෙක් අගමැති උනාට පස්සෙ ඔක්කොම වෙනස් උනා.මේව තනිකර සිoහල මිනිස්සුන්ගෙ වැරදි, මහින් එලොල දැන් බල්ලො වගෙ ඉන්නව කිච වෙවි, අපේ උන්දලට හම්බෙනව අපමන අගේ.:angry::angry:
මහින්දගේ වටේ හිටිය උන් වවාගෙන කැවා මිසක්. මම හිතන්නේ උතුර ගැන මහින්දගේ දැක්ම හරි.. ඉස්පිරිතාල පාරවල් හදලා යටිතල පහසුකම් දුන්නට පස්සේ දෙමල නායකයො බය උනා දෙමල මිනිස්සු සින්හල නායකයො පිලිගනීවි කියලා. ඒකයි මහින්දට චන්දේ දෙන එක වැලැක්කුවේ.. ඒ අස්සේ ජාති ආගම් බේද ආපු එකත් මුස්ලිම් කේස් ආපු එකත් වාසියක් උනා දෙමල නායකයන්ට.. ඒ අන්තවාදී කොටස් නොහිටියනම් අදටත් මහින්ද නායකයා..
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ කතාවේ නම් ඇත්තක් තියනවා.. සාමාන්ය දෙමල මිනිහට ඔය බෙදීම ඔනා නැති උනාට. ඩැස්පොරාවේ ඉන්න උන්ටයි, විග්නේශ්වරන් වගේ උන්ටයි ඔක වටිනවා. ඒ නිසා උන් වෙන්ඩ හො නොවෙන්ඩ කෙටුම්පත් ගහනවා.. කෙටුම්පත් ගහලා ලොකල් සබාවල ඔක සම්මත කරලා ඩොකියුමන්ට් අරන් ගිහින් පිටරටවල පෙන්නනවා මේ අපි මෙහෙම කරන්න යන්නේ දෙමල මිනිස්සු කැමතියි මේකට, ඔයාලා මහා ආන්ඩුවට පොඩි ප්‍රෙශර් එකක් දාලා දෙන්න කියලා.. ඉතින් කැමරන් වගේ උන් කරන්නේ අනිත් පැත්තට හැරෙන තැපැලෙන් ලන්කාවේ ආන්ඩුවට රිකන්සිලියේශන් උගන්නන එක.. ඔක ලන්කාවේ පාර්ලිමේන්තුවේ සම්මත නොවුනා කියලා වැඩක් නැ එතකොට..
    උතුරු පලාත් සබාවෙන් සම්මත වෙනව කියන්නෙ ලේසි දෙයක් නෙමේ, ජාත්යන්තරව සෑහෙන වටිනාකමක් හම්බෙන දෙයක්, ඇගිල්ලෙන් ඇන්නත් අඩන්ඩ බලන් ඉන්න කැමරන්ලට මේව අවුරුදු ගානක් අඩන්ඩ හිතෙන් දේවල්. මේවට ඉඩ දීමයි වරද වෙන්නෙ,මේව දෙමල මිනිසුන්ගෙ වරද නෙමේ අපේම ගොබ්බයන්ගෙ වරද, දුන්න චන්දෙ නිවටයන්ට අපමන අගේ උදාකරගන්ඩ ගොබ්බ හැත්ත, වැඩක් නැ බන් කතා කරල ඇගේ ලේ කොප වෙනව විතරයි. සිoහල ජාතියට ගිය කල, ඒ අතින් දෙමල මුස්ලිම් උන් හොදයි උන් අන්තවාදයට හරි එකතු වෙනව, අපේ පොල් බූරුවො අම්ම අප්පව හරි විකුනනව බඩ වඩා ගන්ඩ.:angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගේ වටේ හිටිය උන් වවාගෙන කැවා මිසක්. මම හිතන්නේ උතුර ගැන මහින්දගේ දැක්ම හරි.. ඉස්පිරිතාල පාරවල් හදලා යටිතල පහසුකම් දුන්නට පස්සේ දෙමල නායකයො බය උනා දෙමල මිනිස්සු සින්හල නායකයො පිලිගනීවි කියලා. ඒකයි මහින්දට චන්දේ දෙන එක වැලැක්කුවේ.. ඒ අස්සේ ජාති ආගම් බේද ආපු එකත් මුස්ලිම් කේස් ආපු එකත් වාසියක් උනා දෙමල නායකයන්ට.. ඒ අන්තවාදී කොටස් නොහිටියනම් අදටත් මහින්ද නායකයා..
    මහින්ද කියන්නෙ දැක්මක් තිබ්බ නායකයෙක් , වැරදි අඩුපාඩු ඇති ඒත් මේ පත්වෙලා ඉන්න පල් බුරුවන්ඩ වඩා දාස් ගුනයක් හොදයි, උතුරට දෙන්ඩ ඔනෙ සවර්ධනය , කොලබ සහ යාපනේ අතර දුර අඩු කරන්ඩ ඔනෙ, එතනින් එහාට ඊලමක් ඔනෙ නැ, යාපනේට අධිවේගි මාරගයක් ඔනෙ මහින්ද ඔක්කොම කරා දුර දැකල,මහින්ද මචන් සිoහල මිනිහට සපොට් කරා නැත්තන් මහින්දට ඔනෙනම් බොදු බලේ අල්ලල කුඩු කරන්ඩ තිබ්බ, ඒත් එහෙම නොකරෙ සිoහල මිනිහට තිබ්බ ආදරේ නිසා , මහින්දට උනේ සීසර්ට උන දේ එකට හිටපු උන් පිහියෙන් ඇන්න.මහින්දගෙන්ම ජොබ් අරගත්ත රාජ්ය සේවකයො අපමන අගේ උදා කරගන්ඩ චන්දෙ දුන්න, අන්තිමට මොකො උනේ කියල හැමොම දන්නව.මේව අපේම ගොබ්බයන්ගෙ වැරදි, අද තේරිලා චන්දෙ දුන්න එක බල්ලෙක් හොයගන්ඩ නැ. අස්සය ගියාට පස්සෙ ස්තාලය වහල වැඩක් නැ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    RObQS0H.png

    fucking realty of our now days !!
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා

    දෙමල පාලකයො කැමති නැ. දෙමල මිනිස්සු කොලබත් එක්ක ගනුදෙනු කරනවට. උන් කැමති නැ දෙමල මිනිස්සු සින්හල මිනිහත් එක්ක බිස්නස් කරනවට. උන්ට ඔනා, උන් හරහා දෙමලා මිනිහා ජාතියන්තරෙන් ඉල්ලන තැනට ගේන්න. එතකොටයි උන්ගේ තැන රැකෙන්නේ.. දෙමෙල සාමාන්ය මිනිහා වහල්ලු වෙන තරමට උන් කැමතියි.. දෙමල මිනිස්සු සින්හල මිනිස්සු එකට හිටියොත් විග්නේශ්වරන් වගේ උන්ට තැනක් නැ.. ඒකට බයයි උන්..ඔක ඉතින් රටේ පාලකයො දැනගන්න ඔනා. තිරික්කල රේස් නවත්තලා, ජාතික ගීය දෙමලෙන් කියලා හරියන්නෙ නැ ඉතින්..

    e mathe nati karanna amarui bn....
    demala hoda nayakayek chanden awoth hari.
    eth dn godak weleta dayasporawen dana ekek thama dinanne......

    ekath nkn me rata diyunu wena ekata ida nodi deshapalakayo hamba kara gnnwa wage thama....

    demala minissunge badake wenneth demala nayakayo thama...

    owa hadanna amarui....
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මහින්දගේ වටේ හිටිය උන් වවාගෙන කැවා මිසක්. මම හිතන්නේ උතුර ගැන මහින්දගේ දැක්ම හරි.. ඉස්පිරිතාල පාරවල් හදලා යටිතල පහසුකම් දුන්නට පස්සේ දෙමල නායකයො බය උනා දෙමල මිනිස්සු සින්හල නායකයො පිලිගනීවි කියලා. ඒකයි මහින්දට චන්දේ දෙන එක වැලැක්කුවේ.. ඒ අස්සේ ජාති ආගම් බේද ආපු එකත් මුස්ලිම් කේස් ආපු එකත් වාසියක් උනා දෙමල නායකයන්ට.. ඒ අන්තවාදී කොටස් නොහිටියනම් අදටත් මහින්ද නායකයා..

    hmm eka aththa....
    mahinda wate hitapu unwa hariyata control kare na.
    mahinda unwa control karana eka gemak nathi wadak e kale.
    e gon kamata thama itn wade une....
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මටනම් ඕව පෙන්නේ මුන් අතල් ගන්නවා වගේ මිනිස්සුන්ගෙන්.. විග්නේශ්වරන් කියන්නේ කවුද?එතකොට පාර්ලිමන්ට් එකේ කෑගහන වාසුදේව ? වාසුදේව දු විග්නේශ්වරන්ගේ පුතා බැන්දේ... ඇයි වසු ඔය ප්‍රශ්නවලදී සද්ද නැතිව ඉන්නේ. එකක් දෙකක් කියල මාරුවෙන්නේ.. ඒ දවස් වල ඔය වෙද්දීන්ග් එක ලොකුවට කිව්වා. සිංහල දෙමළ සංහිදියාව කියල.. අරු වෙනම පාලනයක් ඉල්ලනවා. එතකොට විපක්ෂේ ඉන්න හැම එකටම කෑගහන වාසු කොහෙද .:rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,825
    113
    ශ්‍රිලනිපයෙ පාක්ෂිකයෝ කික් වෙන්නේ යූඑන්පියට විරුද්ධ වෙනකොටයි.
    යූඑන්පියෙ පාක්ෂිකයෝ කික් වෙන්නේ ශ්‍රිලනිපයට විරුද්ධ වෙනකොටයි.
    ජවිපෙ පාක්ෂිකයෝ කික් වෙන්නේ ශ්‍රීලනිපයටයි යූඑන්පියටයි දෙකටම විරුද්ධ වෙනකොටයි.
    මහා ජාතිය කික් වෙන්නේ සුළු ජාතියට බනිනකොට.
    සුළු ජාතිය කික් වෙන්නේ මහා ජාතියට බනිනකොට.
    සිංහල මිනිහා කික් වෙන්නේ මුස්ලිම් දෙමළ අයට බනිනකොට.
    දෙමළ මිනිහා කික් වෙන්නේ සිංහල අයට බනිනකොට.
    මුස්ලිම් මිනිහා කික් වෙන්නේ සිංහල අයට බනිනකොට.

    ඉතින් මේ කික් එක ගන්න මේ හැම එකාම එක එක දේවල් කරනවා. විරුද්ධ පැත්තේ ඉන්න එකාව රිද්දන්න නොකරන දෙයක් නෑ. තමන්ගේ පැත්තේ අයට ආතල් සැපැව්වේ නැත්නම් තමන්ට පැවැත්මකුත් නැහැ.

    විග්නේශ්වරන්ලා සම්පන්තන්ලා මේ ආතල් එක තමයි සපයන්නේ. හැබැයි ඒකෙන් වෙන්නේ දෙමළ ජනතාවගේ හිතේ බලාපොරොත්තු ඇති වෙලා ආයි ආයි දෙමළ මිනිස්සුන්ගේ ජීවිත අමු සොහොන් වෙන එක විතරයි.
     
    Aug 11, 2015
    394
    40
    0
    sinhala api anith jaathi okkoma ekka a samagiyen innawanan ai anith jaatheenta ehema inna bari.. ape gewal langa muslin , tamil , christian okkoma innawa.. habai api e kaa ekkath hondin innawa.. ai anith jaatheen witharak wena wena kaali illanne rate jeewathwenna? man pattama toiyek.. habai me wage gon illeem walata rajayen piyawarak ganna one aniwaa..
     
    Last edited:

    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    මම නම් ජාතිවාදියෙක්. සිංහළ රට සිංහලුන්ට ඕන විදිහට ඉන්න බැරිද. ලංකාවෙ විතරයි මෙහෙම සල්ලි වලට නැවෙන පාලකයො ඉන්නේ බන්. කිසිම ස්වෛරී බවක් නෑ. පොන්න ජනාධිපති. මරාගෙන මැරෙන බෝම්බයක් මට දුන්න නම් මමයි යන්නේ ඌව මරන්න. පොන්නයා. මගේ තරහ නම් උපරිමයි.:dull:
    :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මටනම් ඕව පෙන්නේ මුන් අතල් ගන්නවා වගේ මිනිස්සුන්ගෙන්.. විග්නේශ්වරන් කියන්නේ කවුද?එතකොට පාර්ලිමන්ට් එකේ කෑගහන වාසුදේව ? වාසුදේව දු විග්නේශ්වරන්ගේ පුතා බැන්දේ... ඇයි වසු ඔය ප්‍රශ්නවලදී සද්ද නැතිව ඉන්නේ. එකක් දෙකක් කියල මාරුවෙන්නේ.. ඒ දවස් වල ඔය වෙද්දීන්ග් එක ලොකුවට කිව්වා. සිංහල දෙමළ සංහිදියාව කියල.. අරු වෙනම පාලනයක් ඉල්ලනවා. එතකොට විපක්ෂේ ඉන්න හැම එකටම කෑගහන වාසු කොහෙද .:rolleyes:

    oya okkoma eka walle pol ban, ung oya prashna athi karala minissu kotawala yudda karanawa... unge puththu duwala set wela bandala chuun eke innawa ;) minissunta prashna tiyeddi tamai ohoma deshapaluwanta pawatmak tiyenne :)

    Me welawe demala hambaya kotiya toyya bayya kiyala bedenne netiwa me okkoma ekathu wela, eka eka paksha walin eka eka jathi walin ena hora deshapaluwanta wiruddaw pelagahenna oni
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මටනම් ඕව පෙන්නේ මුන් අතල් ගන්නවා වගේ මිනිස්සුන්ගෙන්.. විග්නේශ්වරන් කියන්නේ කවුද?එතකොට පාර්ලිමන්ට් එකේ කෑගහන වාසුදේව ? වාසුදේව දු විග්නේශ්වරන්ගේ පුතා බැන්දේ... ඇයි වසු ඔය ප්‍රශ්නවලදී සද්ද නැතිව ඉන්නේ. එකක් දෙකක් කියල මාරුවෙන්නේ.. ඒ දවස් වල ඔය වෙද්දීන්ග් එක ලොකුවට කිව්වා. සිංහල දෙමළ සංහිදියාව කියල.. අරු වෙනම පාලනයක් ඉල්ලනවා. එතකොට විපක්ෂේ ඉන්න හැම එකටම කෑගහන වාසු කොහෙද .:rolleyes:
    වාසුදේව ඔකට පාර්ලිමෙන්තුවෙදිම උත්තර දුන්න "විග්නේශ්වරන් මගෙ නෑදෑය තමා ඒත් මම විග්නේශ්වරන්ගෙ දේශපාලනේට පක්ශ නැ" කියල. ඒක නිසා වාසුදේවගෙ ඔය සම්බන්ධ ස්තාවරය පැහැදියි, අපැහැදිලි ආණ්ඩුවෙ ස්තාවරයයි. විග්නේශ්වරන් නටන්නෙ ආණ්ඩුවෙ හයියෙන් මිසක් වාසුගෙ හයියෙන් නෙමේ.:no:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    අන්න දකුණෙ බස් එහෙකට පර දෙමෙල්ලු ගහලා, හුකැස්.. මොකද්ද බං මේ පොන්න ජාතිය. එක එකාගෙන් ගුටි කකා, එක එකාගේ චොර වෙවි මහ ජාතිය වෙලත් පොන්නයො වගේ ඉදගෙන එක එකාගේ දෙශපාලන පොලු ලෙව කකා, චොරවෙවි ඉන්නවා..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,139
    5,011
    113
    -In Darkness-
    හේතුව වෙන දෙයක් නෙමෙයි බං බල තන්හාව, ඡංද නොලැබෙයි කියන බයට කොන්ද පණ නැති වැඩ කරන්නේ. කවුරුත් කියන්න අකමැති සත්ය්‍ය ඒකයි. මහ එකාලා කියලා ආව එවුන් හැමෝම කරේ රට කාපු එක. හේතුව තමා බැලුවේ තමන්ගේ දියුණුව මිසක් රටේ දියුණුව නෙමෙයි. මං මේ කියන එක වර්තමාන සහ අතීතයේ ලංකාව පාලනය කරපු ගොඩක් උදවිය අයිතියි. අට පාස් එවුන් රට කරන්න ගියාම ඉතින් මෙහෙම නොවිත් තියෙන්නේ නෑ. මං මනුස්සයින්ව පහත් කරනවා නෙමෙයි, නමුත් සුදුස්සා එතැනට ආව නැති එකේ පල විපාක අපි රටක් විදියට අද විඳවනවා. ඕකුන් නොවෙන්න අද ලංකාව සෑහෙන්න දියුණු රටක්. රට පොඩි වුනත් මොළේ තියෙන එවුන් හිටියා මේ රට ගොඩ ගන්න පුලුවන්. උන්ව හැලුවා අඳ බාල හැත්ත පාර්ලිමේන්තුවට රිංඟපු නිසා. අළුත පත්වෙන මංත්‍රීගේ බත් බැලයා ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලලා, පලාත් සභාවෙන් ඉල්ලලා අන්තිමට පාර්ලිමේන්තුවට රිංඟ ගන්නවා. අන්තිමට දීර්ගකාලින ව්යාප්ති නැති ප්ලෑන් ගහලා හුකස් කරන් ගලේ පහරපු බලලා වගේ ඉන්නවා කෙල වුනාම. උන් නම් පරම්පරා ගාණකට හම්බු කරන් තියෙන්නේ. විඳින්නේ රටේ අහිංසක මිනිස්සු. ඇයි තාමත් අපේ එවුන්ට තේරෙන් නැත්තේ මේක වෙනස් වෙන්න ඕනේ කියලා. ඉගෙන ගත්ත එවුන් පාර්ලිමේන්තුවට යවන්න ඕනේ කියලා. ඉන්දියාව ලංකාව වගේ 60 ගුණයක් ලොකු වෙලත් ඉන්නේ විධයක ඇමති 5ක්ද කොහෙද. අපේ ඉතින් කතා කරන්න ඕනේ නෑනේ. ඉතින් හිතපල්ලා මහජන මුදල් ලීක් වෙන්නේ කොහෙන්ද කියලා. ලංකාවේ ඇමතිලා වගේ බලු ජාතියක් මං දැකලා නෑ. ඇත්ත කියන්න එපයි.
     
    • Like
    Reactions: heshana

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371

    8+
     
    • Like
    Reactions: ^Night Fury^

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    තමන්ගේ මවු ආගම/ජාතියට ආණ්ඩුවෙන් වැඩි සැලකිල්ලක් දෙන්න ඕනේ. ලංකාවේ ඒ දේ වෙනවා කියලා දකින්නේ නෑ මම නම්. සහයෝගය කියලා සිංහල ජාතිය ගණන් ගන්නේ නැති තත්වෙට වැටිලා. stickers ගහගෙන පාරේ යන්න ඕනේ නෑ සිංහලේ කියලා ආණ්ඩුවෙන් සිංහල ජාතියට සලකනවා නම්. අපිටම කියලා තියෙන්නෙත් ලංකාව විතරයි.
     
    • Like
    Reactions: erozan

    :yes::yes: