මේ පාර චන්ද සටනේ නායකයා සජිත්ද හකීම්ද මන්දා![]()
නායකයො ගොඩයි ලකුණක් නෑ වෙලාවට කියන්නම් කියන්නම් කියනවා.
මේ පාර සටනක් නෑ වගේ.. මේපාර සටන තියෙන්නෙ ගෝඨාල එක්ක නෙවෙයි රනිල් එක්ක...

ලකුණ මොකක්ද ඇහුවම ටොයියොන්ට අප්සෙට්ද?
ගෝට හොඳයි මහින්ද නරකයි නේද ඇහුවොත් මොනව වෙයිද?![]()


මොනව වෙන්නද ආයිබෝං....
කලින්ම ලකුණ ෆෛනලයිස් කොරගත්තොත් මොකෝ වෙන්නෙ... අපිට ගිහිං කතිරෙ ගහල එන්න... හිතේ විශ්වාසෙන්....
අලියලු, අලි බෙට්ටලු, හර්දය වස්තුවලු, හාරත ආසියලු, ටැලිෆෝනයලු, කොම්පියුස්....නේ....
ලකුණ මොකද්ද ....?
ඒ එක්කම කැරට් කිලෝ එකක් කීයද කියල ටෝයියෙක්ගෙන් ඇහුවොත්?








mokada dan unp eke wenne? raniluth gema athaharinne naha neda
හා හා කැරට් ගැන කථා කරන්න එපා. කැරට් කියපු ගමන් ටොප් කොල්ලාට මාරු නගිනවා
රුපියල් 3650.72 ක්



හා හා කැරට් ගැන කථා කරන්න එපා. කැරට් කියපු ගමන් ටොප් කොල්ලාට මාරු නගිනවා![]()