ටොයි එළවන මන්තරේ...

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,583
    113
    මේ පාර චන්ද සටනේ නායකයා සජිත්ද හකීම්ද මන්දා:lol:

    නායකයො ගොඩයි ලකුණක් නෑ වෙලාවට කියන්නම් කියන්නම් කියනවා.
    මේ පාර සටනක් නෑ වගේ.. මේපාර සටන තියෙන්නෙ ගෝඨාල එක්ක නෙවෙයි රනිල් එක්ක...
     
    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83

    නායකයො ගොඩයි ලකුණක් නෑ වෙලාවට කියන්නම් කියන්නම් කියනවා.
    මේ පාර සටනක් නෑ වගේ.. මේපාර සටන තියෙන්නෙ ගෝඨාල එක්ක නෙවෙයි රනිල් එක්ක...

    :rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,583
    113
    ලකුණ මොකක්ද ඇහුවම ටොයියොන්ට අප්සෙට්ද?:rolleyes:
    ගෝට හොඳයි මහින්ද නරකයි නේද ඇහුවොත් මොනව වෙයිද?:lol:

    මොනව වෙන්නද ආයිබෝං.... :confused::confused:
    කලින්ම ලකුණ ෆෛනලයිස් කොරගත්තොත් මොකෝ වෙන්නෙ... අපිට ගිහිං කතිරෙ ගහල එන්න... හිතේ විශ්වාසෙන්....
    අලියලු, අලි බෙට්ටලු, හර්දය වස්තුවලු, හාරත ආසියලු, ටැලිෆෝනයලු, කොම්පියුස්....නේ....

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    මොනව වෙන්නද ආයිබෝං.... :confused::confused:
    කලින්ම ලකුණ ෆෛනලයිස් කොරගත්තොත් මොකෝ වෙන්නෙ... අපිට ගිහිං කතිරෙ ගහල එන්න... හිතේ විශ්වාසෙන්....
    අලියලු, අලි බෙට්ටලු, හර්දය වස්තුවලු, හාරත ආසියලු, ටැලිෆෝනයලු, කොම්පියුස්....නේ....

    රුවිත බූරුවා තමයි හරියන්නේ :dull: :dull: :dull:

    purepng.com-shrek-donkeyshrekcomputer-animatedfantasy-filmfairy-talebook-1701528653827d1b15.png
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,583
    113
    mokada dan unp eke wenne? raniluth gema athaharinne naha neda

    රනිල් සර් අලියගෙන් ඉල්ලනවා.... ජෝන් සර්ගෙ ඉල්ලීමක්ලු... සජිත් සර්ට ලකුණක් නෑ තාම... ටැලිෆෝන් එක ගන්න කතාවකුත් යනවා... ඡන්දෙන් පස්සෙ කියන්නම්ලු...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,583
    113
    හා හා කැරට් ගැන කථා කරන්න එපා. කැරට් කියපු ගමන් ටොප් කොල්ලාට මාරු නගිනවා:lol::lol::lol:

    රුපියල් 3650.72 ක්.... අපොයි දෙයියනේ කැරට් 22 කැරට් වෙන්න ඇති...