ටොයොටා hilux ඩබල් කැබ්

p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    ටොයොටා hilux ඩබල් කැබ්

    මචන් මන් Toyota hilux 2006 2007 2008 ඩබල් කැබ් එකක් ගන්න කියල බැලුවෙ.

    ගද්දි බලන්න ඔනෙ දෙවල් මොනවද විශෙශයෙන්?

    මෙකෙ එන Grades & models මොනවද? නැත්තම්
    full option එකයි Basic එකයි විතරද තියෙන්නෙ? එවගෙ වෙනස කොහොමද අදුරගන්නෙ?

    Vigo
    Vigo champ
    Invincible

    මෙවගෙ වෙනස් කම් මොනවද?

    Fortuner face එක එන model එකයි අනිත් normal face එකෙයි වෙනස මොකක්ද?

    2.5 එක මැනුවෙල් විතරද එන්නෙ? ඔටො එකක් නැද්ද?
    3.0 එක ඔටො විතරද තියෙන්නෙ?

    මාකට් එකක් තියෙන හොද මොඩෙල් එක මොකක්ද?

    දන්න කෙනෙක් මට විස්තර ටිකක් කියලා දෙන්න.
     
    suckerberg

    Active member
  • Apr 19, 2011
    441
    65
    28
    සිරි ල0කාව
    parana double cab patta gahapuwa thiyenne.invincible model eka uk imported.uk yawana cab eke qulity ekA tikak wadi eth lankawe market vigo1i vigo champ ekai machan.fortuna face ganna epa market na.full option eke auto ac,power drivers seat,auto gear enawa.puluwan tharam awrudda aluth ekak gannin.owa site walata rent ekata denawa owners la.invincible eke odo meter eka miles walin thiyenne.
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    vigo and vigo champ dekama thailand invincible eka enne japan.

    invincible එකකට කතා කලා නෙට් එකෙ තිබිලා, උ කිව්වෙ අහුවම එක thailand කියලනෙ.:baffled:
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    parana double cab patta gahapuwa thiyenne.invincible model eka uk imported.uk yawana cab eke qulity ekA tikak wadi eth lankawe market vigo1i vigo champ ekai machan.fortuna face ganna epa market na.full option eke auto ac,power drivers seat,auto gear enawa.puluwan tharam awrudda aluth ekak gannin.owa site walata rent ekata denawa owners la.invincible eke odo meter eka miles walin thiyenne.

    vigo n vigo champ වෙනස මොකක්ද? vigo champ කියන එකෙ එන්නෙ fortuner face එක නෙද? fortuner face එක තියෙන එක market නැත්තෙ ඇයි?? අවුරුද්ද අලුත් එව ගන්න අමාරුයි බන් ගනන් වැඩි.