Vigo, Champ Thailand එන්නේ . ලංකාවේ market තියෙන්නෙත් Thailand 1කට . UK model ගන්න එපා.
මචන් මට Thailand Cab එකෙ මොඩෙල්ස් වල විතර ටිකක් කියන්න දන්නවනම්.
Vigo, Champ Thailand එන්නේ . ලංකාවේ market තියෙන්නෙත් Thailand 1කට . UK model ගන්න එපා.
mata LN106 ekak hoyala dipanko kukuloz (53-57) wage
බම්ප්
BUMP
Bump
3.0 eke auto witarak nemei manual tinawa...thailand akak gannakota toyota import karapu service karapu akak ganna...aniwaryen double cab akak gannakota 4wD akakma ganna ...nethnam market neee..oke mama danna widiyata 3.0 tamai godak market...hebei oka car aka taram sepa nee oka.. beige interior teak ana full option 3.0 model akak tinawa aka ganna..eka market...
මචන් මන් Toyota hilux 2006 2007 2008 ඩබල් කැබ් එකක් ගන්න කියල බැලුවෙ. ? gana epa..ganawa nam brand new gana.
salli na ban ehma ganna.. tyena widiyata ganna thama baluwe.