ගෙදර පාවිච්චියට ගන්නවනේ බන් සමහරු අපේ එකෙක් ගෙනල්ල waganr එක ඌ සතියක් ගෙදර හිටියොත් දෙකක් නෑ ඒවගේ උනාම බැටරි කේස් එනවා පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ මචන්. මොකක්ඩ් කේස් එනවා කිව්වේ ? :oo::oo: