ටොරන්ට් උදව්වක්

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    ඔව්. මගේ paid එකක් තියෙන්නේ. මම සෑහෙන්න බාල gdrive දාල තියනව.

    seedr කියලා එකක් තියනවා නේ ?? මම පාවිච්චි කරලනම් නෑ .
    filestream.me තමයි මම ඉස්සර පාවිච්චි කරේ. ඒක නම් මම අවු 7ක් විතර පාවිච්චි කරා. දැන් උන් ෆ්‍රී දෙන ලිමිට් එක අඩුයි හැබැයි.
    Seedr ake limit eka adui mcho godak. mata 1080P 4k wage film down kraganna tamai ooni. Film ekak 20GB + Wage tiyenwa. Telegrame channel ekat tikak aul bn. ekai me wena wediyk hoynne.