ටොරන්ට් 2 account Upload උදව්වක් ඔනේ එළකිරි සහොදරයින්&#348

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    ටොරන්ට් 2 account Upload උදව්වක් ඔනේ එළකිරි සහොදරයින්&#348

    ටොරන්ට් උදව්වක් ඔනේ එළකිරි සහොදරයින්ගෙන්.......
    මම මගේ පෞද්ගලික ඔන්ලයින් චිත්‍රපට එකතුවක් හදනවා...
    සයිට් එක www.pcloud.com
    මේ සයිට් එක personal online storage දෙන සයිට් එකක්.... මම මේ චිත්‍රපට එකතුවේ ලින්ක් දෙන්නේ එළකිරියේ විතරයි......
    (අනික මගේ කිසිම බලාපොරොත්තුවක් නෑ මේ ෆයිල් හැමදාම තියෙවී කියලා.... තිබුනොත් සතුටු වෙන්න් පුලුවන් තියේන අන්තිම දවස දක්වා...
    නැති උනොත් දුකක් නෑ.... මොකද මම බලාපොරොත්තු උනේ නෑනේ හැමදාම තියෙවී කියලා) මෙකට ඇතුලත් කරන්නේ 1080p එවා විතරයි... 1080p නැතිම උනොත් තමයි ඉතින් 720p ගන්නේ එකත් නැති උනොත් DVDrip එක දානවා.....
    මම නොමිලේ ගිණුම් තමයි භවිතා කරන්නේ...... දැනට ගිණුම් 48ක් හදලා තියෙනවා.... එවා හදන්න ඉතින් මෙයිල් ගිණුම් 48ක් හදන්න උනා..
    මම මේකට හොද චිත්‍රපට තමයි ඇතුලත් කරන්නේ... සීරිස් චිත්‍රපට නම් ඒ ඒ සීරිස් එකේ සියලුම ච්ත්‍රපට ඇතුලත් කරනවා එකක් ඇතුලත් කරොත්.... එකට අප්ලොඩ් කරන්නේ රිමොර්ට් අප්ලොඩ් හරහා..... :P:P(ගිණුම් දෙන්න කැමති අය ඉන්නවනම් ලොකු උදව්වක්):P:P
    එනිසා මම ඩිරෙක් ඩවුන්ලොඩ් ලින්ක් එක ගන්නේ www.seedr.cc හරහා.... මේ සයිට් එක අපි දෙන ෆයිල් එක ඩව්න්ලොඩ් කරන්න උත්සහ කරන්නේ පැය 24 ඒ කියන්නේ දවසයි.. ඉතින් දවසකට වඩා වෙලා යන එවා මට ගන්න බැරි වෙනවා........
    ඉතිං... මට ඒ ෆයිල් මගේ එකතුවට ඇතුලත් කරගන්න උදවු කරන්න පුඵවන් කෙනෙක්ව තමයි හොයන්නේ....

    දැනට එකතුවේ ඇති චිත්‍රපට 439 හා ඒවායේ ලින්ක් ඇති Excel



     
    Last edited:

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    Boru wada karanna epa machan. Ubage salli. Kalaya nikamma apate yanawaneda, oita wada hidai online business ekak karapan. Good luck

    ඔබ කියන කතාව ඇත්ත, මම මේක කරන්නේ විනොදාංශයක් හැටියට.. අනික මට මේක කොයි වෙලේ නතර කරන්න වෙයිද දන්නේ නෑ.......