ටොරන්ට්1

Nov 11, 2009
1,429
111
0
ඔය කියාපු අඩවි නං ටොරන්ටු බාන්න පංකාදු... :cool:

  1. "පුක ට පයින් ගහන ටොරන්ටු" හෙවත් KickAssTorrents (KAT)
  2. "මුහුදු කොල්ලකාර බොක්ක" හෙවත් The Pirate Bay (TPB)
  3. "වැඩිමනත් ටොරන්ටු" හෙවත් ExtraTorrent
  4. "සම දඩයම" හෙවත් isoHunt

ටොරන්ටු හොයන්න Torrentz අඩවිය නං යසයි. :)

ඉස්තරම් ගුණ ඇතුව බයිස්කෝප් බාන්න YIFY Torrents අඩවිය හොඳා... හැබැයි, ඇන්න දෙනකං ඩිංගක් රුස්සන්න වෙයි. :yes:

300mbfilms අඩවියෙන් පුංචි තරමෙ බයිස්කෝප් අගේට බාන්න හැකි. කොහොමින් හරි, ඔය ටොරන්ටු අඩවියක් හෙම නෙවෙයි ඔන්න... :no:

DJ චි කේ යි යා;16607386 said:
තව පොඩි සයිස් ඒවා හොයාගන්න හොඳ තැනක් කියන්නකෝ :oo:
ආ... එව්ව නං ආර්. දුමින්ද සිල්වා ඇමතුවොතින් බාලිකා නිවාස වලින් ඇති පදමට හොයාගන්න හැකි නෙව. :P
 
Last edited:

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර

    11.gif
    11.gif