ටොරන්ට්_බානවානම්_අනිවා_කියවන්න
ටොරන්ට් බානවානම් අනිවා කියවන්න
දැනට අන්තර්ජාලයේ සැරිසරන අපි හැමෝම වගේ ටොරන්ට් ගැන දන්නවා, ටොරන්ට් බානවා. ටොරන්ට් බාන්න ටොරන්ට් සීඩර්ස් ලා ඉන්න ඕනේ. ඒ කියන්නේ ටොරන්ට් එක අප්ලෝඩ් කරන කට්ටිය. ඒ වගේම ලිචර්ස් ලා ඉන්නවා, ඒ කියන්නේ ටොරන්ට් එක බාගෙන සීඩ් කරන්නේ නැතුව පාඩුවේ පැත්තකට වෙනවා.
ඔය කාරණාව නිසා සීඩර්ස්ලා සීඩ් කරන වේගය අඩු කරනවා. ටොරන්ට් එක සීඩ් කරන අයට විතරක් ඩවුන්ලෝඩ් වේගය වැඩිකරනවා.
අපි හැමෝම දන්නා දෙයක් තමයි ලංකාවේ දැනට ලැබෙන අන්තර්ජාල පහසුකම් එක්ක සීඩ් කරනවා කියන එක කරන්න අමාරු වැඩක්. හැම අන්තර්ජාල සබදතාවයක්ම සිමා කරලා තමයි තියෙන්නේ.
ඔයාලා ටොරන්ට් එක බාගත්ත වෙබ් අඩවියේ සාමාජිකයෙක් වෙලා හිටියනම් ඒ වෙබ් අඩවියට එම වෙබ් අඩවිය සතුව සීඩර් කෙනෙක් (Private Tracker) ඉන්නවනම් මේක ගොඩක් දුරට වෙන්න පුළුවන්.
හරි හරි කතාව පැත්තට හැරෙමු.
මේකෙන් කරන්නේ අපි යම්කිසි ටොරන්ට් එකක් බානකොට අපි බාන ඩේටා අගය වැඩිකරලා (Multiply) සීඩර්ට පෙන්නනවා. ඒ ඇරුනම ටොරන්ට් එකේ ඉන්න සීඩර්ලව (Update) යාවත්කාල කරන්නෙත් මේකෙන්.ගොඩක් ඉඩ හෝ මතක ප්‍රමාණයක් ගන්න මෘදුකාංගයක් නෙමෙයි.
මේ ටික හරිම වැදගත්,
මෙහෙමයි ඕක වැඩකරන්නේ. ඔය තියෙන පින්තුරේ Report My Upload as කියලා කොටුකරලා තියෙන තැන ඉදිරියෙන් අපි දෙන අගයට අනුපාතව තමයි සීඩර්ට අගය පෙන්නන්නේ. අපි ඩවුන්ලෝඩ් කරන 1MB එකක් අපි ඔතන දාන අගයෙන් වැඩිවෙලා තමයි සිඩර්ට පෙන්නන්නේ. ඒ නිසා ඔතන භාවිතා කරන අගය හරියටම තවත් අගයකින් බෙදෙන විදියේ අගයක් (රවුම් ගණන්) දාන්න එපා. එහෙම උනොත් මාට්ටු වෙනවා. ඒ වගේම ඕනෑවට වඩා වැඩි අගයන් දාන්නත් එපා 100,1000,10000 වගේ ලොකු ගණන් කොහොමත් දාන්න එපා. මොකද ඒ තරමට *LAN එකකින් වත් සීඩ් කරන්න බෑ. එතකොට අනිවා මාට්ටු. ඔතන දාන අගය හැමවෙලේම 10.00 ට අඩු අගයකින් තියාගන්න බලන්න. අනික් දේ තමයි මේක දාපු ගමන් හෙන ගැහුවා වගේ වැඩකරන්නේ නෑ. ටිකක් වෙලා යනවා. ඔයා ටොරන්ට් බාන්නේ රෙජිස්ටර් වෙලා සාමාජිකත්වය තියෙන වෙබ් අඩවි වලින් නම් සමහරවිට දවසක් දෙකක් උනත් යනවා. වැඩකරන්න දවස්දෙකක් යනවා කිවුවට ඒ වෙනකන් ලැබෙන සාමාන්‍ය වේගයෙන් ඩවුන්ලෝඩ් වෙනවා. සමහර සිඩර්ස්ලා ඉන්නවා කොච්චර අප්ලෝඩ් කලත් ඩවුන්ලෝඩ් දෙන්නේ එකම ගානට.මේක දාලා සෙටින් ටිකක් හදන්න තියෙනවා. එකටත් ලින්කුව පහලින් දානවා.
Greedy Torrent නිල වෙබ් අඩවියෙන් බාගන්න.
http://www.greedytorrent.com/download.php
සෙටින් හදාගන්න මෙතනින් යන්න.
http://www.greedytorrent.com/docs/guides/
විශේෂ ස්තුතිය සහ උපුටා ගැනීම
ithelpzone.info අඩවියෙනි

keep it simple or get banned.